Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Allianz-Lanka-Partners-with-NTB-for-Bancassurance-LBN-Fill.jpg

1min630
        අලියාන්ස් ලංකා සමාගම නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමග එක්වී සාමාන්‍ය රක්ෂණ සේවාවන් සඳහා සුවිශේෂී බැංකු රක්ෂණ සේවා ගිවිසුමකට පසුගියදා අත්සන් තැබී ය. මෙමගින් ගනුදෙනුකරුවන් වැඩි පිරිසක් වෙත තම රක්ෂණ සේවා විසඳුම් සමීප කරවීමට අලියාන්ස් ලංකා සමාගමට හැකිවන අතර, මෙය දෙපාර්ශ්වයටම ප්‍රතිලාභ රාශියක් හිමිකර දෙන එකඟතාවක් වනු ඇත. වසර 3 ක කාලයක් පුරා […]

S-Renganathan-01.jpg

1min770
        සිවක‍්‍රිෂ්ණරාජා රෙන්ගනාදන් (එස්. රෙන්ගනාදන්) මහතා 2022 මැයි 27 දින සිට ක‍්‍රියාත්මක වන පරිදි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කර ඇති බව සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමාගම නිවේදනය කර සිටී. මෙම නව පත්වීමත් සමඟින් සන්ෂයින් හෝල්ඩින්ග්ස් අධ්‍යක්ෂ මණ්ඩලය අධ්‍යක්ෂවරුන් 11 දෙනෙකුගෙන් හා විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරුන් අට දෙනෙකුගෙන් සමන්විත වනු […]

Inage-1-Group-Photo-LBN-Fill-1.jpg

1min690
        2022 මැයි 02, කොළඹ: දශක හතකට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ ඖෂධ ආනයනය හා බෙදාහැරීම සම්බන්ධ ප්‍රමුඛයා වන හේමාස් ෆාමසූටිකල්ස් සමාගම විසින් පවත්වන ලද ඖෂධවේදී නිපුණතා සංවර්ධන වැඩසටහනේ දෙවන අදියර සඳහා සහතිකපත් ප්‍රදානය පසුගියදා කොළඹ ගලධාරී හෝටලයේදී සිදුකෙරිණි. ඉදිරියේදී ඖෂධවේදීන් ලෙස ලියාපදිංචි වීමට බලාපොරොත්තු වන 35 දෙනෙක් මෙම කණ්ඩායමට ඇතුළත් වූහ. […]

Press-Conference-LBN-Fill.jpg

1min530
        BCS වරලත් තොරතුරු තාක්ෂණ ආයතනය ශ්‍රී ලංකා ශාඛාව, පරිගණක අධ්‍යාපනය හා පුහුණුව ප්‍රවර්ධනය කිරීම තුළින් සිසුන් සවිබල ගැන්වීමේ අරමුණින් කටයුතු කරන ආයතනයකි. BCS වරලත් තොරතුරු තාක්ෂණ ආයතනය ශ්‍රී ලංකා ශාඛාව විසින් 24වැනි වරටත් සංවිධානය කරන ලද ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙල – NBQSA 2022, දේශීයව පුද්ගලයින්ගේ සහ සංවිධානවල කැපී […]

03-LBN-Fill-1.jpg

1min480
      The Hambantota International Port joined hands with the Seetharamaya Temple in Sisilasa Gama which is approx. 2 kilometres from the port, to celebrate Poson Festival 2022. The Seetharamaya Temple is one of the port’s key community partners. HIP organised an ice cream dansala adjacent to the temple, and thousands of devotees visited […]

428A1908-LBN-Fill.jpg

1min460
        ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පාවහන් සන්නාමය වන DSI විසින් සමස්ථ ශ්‍රී ලංකාවම ආර්ථික දුෂ්කරතාවයකට මුහුණ දී ඇති කාලයක වුවද තම දීප ව්‍යාප්ත ශාඛා ජාලය තව දුරටත් ශක්තිමත් කරමින් නවතම ශාඛාව නාවලපිටිය නගරයේ විවෘත කොට ඇත. නාවලපිටිය ආශ‍්‍රිතව වෙසෙන පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා අනුව DSI නිෂ්පාදන දැන් එහිදී මිලදීගත හැකිය. පළපුරුදු කාර්ය මණ්ඩලයක සේවය මෙන්ම […]

KVP-Testing-for-2W-tyres-LBN-Fill.jpg

1min790
        සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගමේ වැඩිපුරම අලෙවි වන යතුරු පැදි ටයර් මාලාවක් යොදාගනිමින් එහි කාර්යසාධනය තරඟකාරී සන්නාම දෙකක ටයර් පෙළක් සමඟ සංසන්දනය කිරීමට ධාවන පථයේ ධාවනය කර මැන බැලීමේ පරීක්ෂණ මෑතකදී සිදුකළ අතර ඒ සඳහා ශ‍්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ නිෂ්පාදිත තරඟකාරී ටයර් යොදාගන්නා ලදී. මෙම පරීක්ෂා කිරීමේ කටයුත්ත ඉන්දියාවේ ඉන්ඩෝරේහි, අති නවීන […]

Anagi-Credit-Card-launch-LBN-Fill.jpg

1min520
        කාන්තා පාරිභෝගික අංශය තවදුරටත් සවිබල ගැන්වීම සඳහා තිබෙන කැපවීම විදහා දක්වමින් කොමර්ෂල් බැංකුව විසින් කාන්තාවන්ට පමණක් වෙන්වූ ක්‍රෙඩිට් කාඞ් පතක් හඳුන්වා දී තිබේ. මාස්ටර්කාඞ් සන්නාමය ලත් මෙම ක්‍රෙඩිට් කාඞ්පත නීයර්-ෆීල්ඞ් සන්නිවේදන (NFC) තාක්ෂණයෙන් යුක්තව එළිදක්වන බවත් එය විශේෂ ප‍්‍රතිලාභ සමගින් ගෝල්ඞ් සහ ප්ලැටිනම් කාණ්ඩ යටතේ ‘අනගි’ කාන්තා බැංකුකරණ සේවාවන්ට අළුතෙන්ම එක්වන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව