Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Aelian-Gunawardene-Founder_Managing-Director-JAT-Holdings-PLC-1.jpg

1min430
        මූලික කොටස් නිකුතු අපේක්ෂා සපුරාලමින් බදු පසු ආදායම රුපියල් බිලියන 1.211 දක්වා දෙගුණයකින් වර්ධනය කරගනී. ආදායම රුපියල් බිලියන 8.897 දක්වා 66% කින්ද, දළ ලාභ ආන්තිකය රුපියල් බිලියන 2.603 දක්වා 58% කින්ද වර්ධනය වී ඇත. සියලු අංශයන්ගේ සාර්ථක වර්ධනයක් වාර්තා කරමින්, අපනයන ආදායම 23% ක් දක්වා වර්ධනයවී ඇත. මෙම වසරේද අපනයන ආදායම […]

FinanceAsia-awards-2022.jpg

1min560
        ගනුදෙනුකරුවන්ට සහ රජයේ යෝජනා ක‍්‍රමයන්ට සහයෝගය දැක්වීමේදී කැපවීම පෙන්නුම් කළ සහ පවතින ආර්ථික තත්ත්වයට ඔරොත්තුදීමේ හැකියාව පෙන්නුම් කළ ආයතන සම්මානයට පාත‍්‍ර කරමින් පැවැත්වූ 2022 ෆයිනෑන්ස් ඒෂියා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුව ‘ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව’ යන සම්මානය නැවත වතාවක් දිනාගත් අතර ‘ශ‍්‍රී ලංකාවේ හොඳම තිරසාර බැංකුව’ යන සම්මානයද හිමිකර ගන්නා ලදී. ආසියාවේ […]

Yohan-Lawrence.jpg

1min670
        පවතින ආර්ථික පීඩනයට සහ ඉහළ යන ජීවන වියදමට මුහුණ දීමට සේවකයන්ව දිරි ගැන්වීම උදෙසා ඇඟළුම් නිෂ්පාදකයින් තම සේවකයන්ට මූල්‍ය සහ මූල්‍ය නොවන ආධාර ලබාදීමට පියවර ගෙන ඇත. ඇඟළුම් කර්මාන්තය ශ‍්‍රී ලංකාවේ විශාලතම අපනයන ආදායම් ප‍්‍රභවය වන අතර එය රටේ සමස්ත අපනයන ආදායමෙන් 40% ක් නියෝජනය කරයි. ”අපි ඉතාමත් දුෂ්කර සහ අභියෝගාත්මක […]

Agreement-sharing_2-LBN-Fill.jpg

1min550
        ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, තම Internet Protocol Television සේවාව වන PEOTV සහ එහි දේශීය රූපවාහිනී නාලිකාවක් වන Charana TV කැටුව, කාගිල්ස් සමූහයේ ආයතනික ප්‍රජා සත්කාර අංශය වන කාගිල්ස් පදනම සමඟ විශේෂ සහයෝගීතාවකට පසුගියදා අත්සන් තැබී ය. මෙම සහයෝගීතාව යටතේ, දෙවැනි භාෂාවක් ලෙස ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නා […]

Image-01.jpg

1min450
      මොරටුව විශ්වවිද්‍යාලය (UoM) සහ ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා පදනම (DP Foundation) එක්වීමෙන් පසුගිය 2022 ජූනි 02 වෙනි දින අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබීය. එම අවබෝධතා ගිවිසුමෙහි පරමාර්ථය වන්නේ ව්‍යාපෘති කළමණාකරණය පිළිබඳ සහතික මට්ටමේ ඇමෙරිකාවේ ව්‍යාපෘති කළමණාකරණ ආයතනය විසින් සහතික කරනු ලැබූ CAPM මට්ටමේ මාර්ගගත පාඨමාලාවක් නිර්මාණය කිරීමයි. මෙම ව්‍යාපෘතියේ පරමාර්ථය වන්නේ ශ්‍රී […]

3-1-LBN-Fill.jpeg

1min600
          SLT-MOBITEL තම ප්‍රධාන කාර්යාලයේදී ලෝක පරිසර දිනය සමරයි 5 වැනි මී පැළ සිටුවීමේ වැඩසටහන සාර්ථක ලෙස සිදුකෙරේ ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, මෙවර ලෝක පරිසර දිනය වෙනුවෙන් සිය රුක් රෝපණ වැඩසටහන් මාලාවේ 5 වැනි අදියර ක්‍රියාවට නැංවී ය. SLT-MOBITEL විසින් මෙම ජාතික මට්ටමේ රුක් රෝපණ වැඩසටහන […]

Image-3-LBN-Fill.jpg

1min480
        ජූනි 5 වැනිදාට යෙදුනු ලෝක පරිසර දිනයට සමගාමීව ශ්‍රී ලංකාවේ විශාලතම ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණ සමාගම වන Eco Spindles Pvt. Ltd. තාක්ෂණය භාවිත කරමින් ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන් අතර වඩාත් ඵලදායී අපද්‍රව්‍ය කළමනාකරණ පිළිවෙත් ඇති කිරීම උදෙසා සිය උත්සාහයන් පුළුල් කර ඇත. ගෝලීය ප්‍රතිචක්‍රීයකරණ දිනයට සමගාමීව – 2020 මාර්තු 18 වැනි දින සමාගම විසින් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව