Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Mayank-Arora-outgoing-Managing-Director-and-Deepak-Senthil-newly-appointed-Managing-Director-for-Coca-Cola-Beverages-Sri-Lanka-LBN-Fill.jpg

1min2260
        කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගමේ (CCBSL) කළමනාකරණ අධ්‍යක්ෂ ධූරය දැරූ මයන්ක් අරෝරා මහතා, 2022 ජූලි මස 01 වනදා සිට බංගලාදේශ කොකා-කෝලා සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ ලෙස සිය වැඩ බාර ගැනීමත් සමඟ, ශ්‍රී ලංකා සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ තනතුරට දීපක් සෙන්තිල් මහතා පත්කර ඇති බව එම සමාගම නිවේදනය කර සිටියි. මයන්ක් මහතා විසින් වසර […]

PLC-Kiribathgoda-Branch-Relocation-LBN-Fill.jpg

1min630
        පීපල්ස් ලීසිං සමාගමේ කිරිබත්ගොඩ ශාඛාව අංක 157/2/2, මාකොළ පාර, කිරිබත්ගොඩ යන ස්ථානයට පිවිසීම පසුගියදා සිදුවිය. පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන කළමනාකාර (මෙහෙයුම්) චමිල් හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් නව පරිශ්‍රය උත්සවාකාරයෙන් විවෘත කෙරුණි. වර්ෂ 2016 ජුලි 06 දින කිරිබත්ගොඩ ප්‍රදේශයේ සුළු සහ මධ්‍ය පරිමාණ ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් කිරිබත්ගොඩ ශාඛාව මෙහෙයුම් කටයුතු සඳහා […]

IMAGE-LBN-Fill-1.jpg

1min650
        පෙරළිය සහ වර්ධනය සඳහා තීරණාත්මක සාධක ලෙස අනාගතවාදී තාක්ෂණය සහ ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වුණු පුරවැසියන් හඳුනා ගැනේ 2022 ජුලි 26, කොළඹ – මෙරට ප්‍රමුඛත ම සන්නිවේදන සහ තාක්ෂණ සේවා සැපයුම්කරුවන SLT-MOBITEL, තීරණාත්මක සේවා සහ අංශ පුළුල් කිරීම සහ පුරවැසියන් ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වීම සඳහා වන සිය ජාතික යෝජනාවලිය පසුගියදා එළිදැක්වූයේය. විදුලි සංදේශන සහ […]

Short-term-high-interest-FDs-LBN-Fill.jpg

1min930
        කොමර්ෂල් බැංකුව විසින් වාර්ෂිකව 22% ක් දක්වා ඉහළ පොලියක් ලබාදෙන ස්ථාවර තැන්පතු යෝජනා ක‍්‍රමයක් හඳුන්වා දී තිබේ. මෙහි අරමුණ වන්නේ කෙටිකාලීන තැන්පතු ධෛර්යමත් කරමින් වසරකට අඩු කාලයකදී බැංකුවේ මුදල් තැන්පත් කරන ගනුදෙනුකරුවන්ට අසමසම සුරක්ෂිත ප‍්‍රතිලාභයක් පිරිනැමීමයි. මෙම විශේෂ යෝජනා ක‍්‍රමය යටතේ කොමර්ෂල් බැංකුවේ ගනුදෙනුකරුවන්ට ස්ථාවර තැන්පතු ගිණුමක් විවෘත කළ හැකි අතර […]

Ryan-Ding-speaking-at-Day-2-of-Win-Win·Huawei-Innovation-Week-LBN-Fill.jpg

1min500
      Huawei හි නවෝත්පාදන සතිය මූලික කර ගනිමින් පැවැත්වුණු හරිත විසඳුම් සංවර්ධන දියත් කිරීමේ වැඩසටහන තුළදී, Huawei Carrier ව්‍යාපාර අංශයේ සභාපති Ryan Ding විසින්, සියලුම තාක්ෂණික සංවර්ධකයින් බලශක්ති කාර්යක්ෂමතාව සිය ප්‍රමුඛතාවයක් කොට සැලකීමේ වැදගත්කම පිළිබඳ අවධාරණය කර සිටියි.  “Green ICT for New Value” තේමාවෙන් කතාවක් පැවැත්වූ ඔහු පවසා සිටියේ, ඉදිරි වසර 5ත් 10ත් […]

HNB-remittance-winners-LBN-Fill.jpg

1min380
        ශ‍්‍රී ලංකාවට විදේශ පේ‍්‍රෂණ ගලා ඒම ඉහළ නැංවීමට මෙන්ම මෙරටට පේ‍්‍රෂණ යැවීමේදී විධිමත් පේ‍්‍රෂණ මාර්ග භාවිතය දිරිමත් කිරීමට ශ‍්‍රී ලංකා මහ බැංකුව (CBSL) හඳුන්වා දී ඇති වැඩසටහනට සහාය වෙමින් මෙරට ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව විදේශයන්හි රැකියාවලට යන ශ‍්‍රී ලාංකිකයින්ට හා ඔවුන්ගේ පවුල්වලට ප‍්‍රතිලාභ ලබා දීමට යෝජනා ක‍්‍රම […]

01.Thirukumar-Nadarasa-CEO-at-HUTCH-addresses-the-crowd-at-the-HUTCH-Smart-Sandi-App-Launch-held-at-Waters-Edge-LBN-Fill.jpg

1min490
        ශ්‍රී ලංකාවේ සීඝ්‍රයෙන් වර්ධනය වන ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයුම්කරු වන හච්, සාම්ප්‍රදායික සිල්ලර වෙළඳාම, ඩිජිටල් සිල්ලර වෙළඳාමේ නවමු මානයකට රැගෙන යමින් වැඩිදියුණු කරන ලද “ස්මාර්ට් සැන්ඩි” ඇප් පසුගියදා හඳුන්වාදෙන ලදී. මෙම නවතම යෙදුම සමඟ, හච් වෙළෙඳ මහතුන් හට නව සිම්පත් අලෙවි කිරීම සඳහා, ඡායා පිටපත් යන්ත්‍ර හෝ ස්කෑනර් වැනි මිල අධික […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව