Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Sihina-Sithuwam-70K-entries-LBN-Fill.jpg

1min700
        සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් දිවයින පුරා විසිරී සිටින දරුවන් වෙනුවෙන් සංවිධානය කරන ‘සිහින සිතුවම්’ ළමා චිත‍්‍ර තරඟය සහ රචනා තරඟය සඳහා ඉහළ ප‍්‍රතිචාරයක් හිමිවෙමින් නිර්මාණ 70,000 ක් ලැබී තිබෙන බව සමාගම නිවේදනය කර ඇත. මෙම සෑම චිත‍්‍රයක් සහ රචනාවක්ම ‘මගේ අනාගත බලාපොරොත්තුව’ (Your dream when you grow up) යන තේමාවෙන් ‘සිහින […]

Mr.-Arumugam-LBN-Fill.jpg

1min700
        රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ආර්ථිකය නැවත ගොඩනැංවීමට සවිමත් අත්වැලක් සැපයීම සඳහා විදේශ මුදල් ප්‍රේෂණ ආකර්ෂණය කරගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට DFCC බැංකුව පියවර ගෙන තිබේ. මේ යටතේ විදේශ රටක සිට DFCC බැංකුවේ ගිණුමකට  බැර කරන සියලු පෞද්ගලික අභ්‍යන්තර මුදල් ප්‍රේෂණ සඳහා ඇමරිකානු ඩොලරයකට රුපියල් 1 ක අමතර මුදලක් ලබාදීමට කටයුතු […]

Western-Union-promo-2022-LBN-Fill.jpg

1min360
        කොමර්ෂල් බැංකුව සහ ප‍්‍රමුඛතම මුදල් fප‍්‍ර‍්‍ෂණ මෙහෙයුම්කරුවෙකු වන වෙස්ටර්න් යුනියන් නවතම ප‍්‍රවර්ධන වැඩසටහනක් වෙනුවෙන් අත්වැල් බැඳගෙන තිබෙන අතර මෙහිදී, රුපියල් 10,000 ක් හෝ එයට වඩා වැඩි වටිනාකමක fප‍්‍ර‍්‍ෂණ ලාභ 2022 සැප්තැම්බර් 15 වනදා දක්වා හෝ තොග අවසන් වනතුරු නැවත ආරෝපණය කළ හැකි LED විදුලි පහන් ප‍්‍රදානය කිරීමට කටයුතු කර තිබේ. මෙම […]

Image-02-LBN-Fill.jpg

1min660
        නැවුම් එළවළු පළතුරු හා කෘෂි නිෂ්පාදන සඳහා ඍජු වෙළෙඳපොලක් ස්ථාපිත කිරීම ගෙවතු වගාව ප‍්‍රචලිත කිරීමට පැල හා බීජ සහනදායී ක‍්‍රම යටතේ ලබා දීම ගොවීන්ගේ තාක්ෂණික දැනුම වැඩි දියුණු කිරීම සඳහා ඔවුන්ව ඊට අදාල ආයතන වෙත යොමු කිරීම මෙම අභියෝගාත්මක කාලපරිච්ෙඡ්දය තුළ බිම් මට්ටමේ සිටින ශ‍්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත‍්‍රය නැවත නගා සිටුවීමේ […]

Garment_workers_sri_lanka-LBN-Fill.jpg

1min530
        ඇඟළුම් අපනයන ආදායම පසුගිය වසරට සාපේක්ෂව 2022 මැයි මාසයේදී ඇ.ඩො. මිලියන 446 දක්වා 30% කින් ඉහළ නංවා ගැනීමත් සමඟින් පෙර නොවූ විරූ අභියෝග හමුවේ මෙරට ඇඟළුම් අංශය අඛණ්ඩව සිය අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමට කැප වන බවට සහතික වෙමින් කර්මාන්තයේ සිටින සියලූම පාර්ශකරුවන් ලබා දුන් කැපී පෙනෙන දායකත්වය ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය […]

Aseemitha-Image-LBN-Fill.jpg

1min460
        ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් අලෙවිසැල් ජාලයක් වන NOLIMIT, රටේ ආර්ථික හා බලශක්ති අර්බුද හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා විශේෂ සහන වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ. NOLIMIT ප්‍රජා සත්කාර ඒකකය වන ‘අසීමිත’ මගින් සම්බන්ධීකරණය කර ක්‍රියාවට නංවනු ලබන මෙම වැඩසටහන යටතේ පසුගියදා රටේ පවුල් 2,000 කට වියළි ආහාර සලාක බෙදාදෙන ලදි. […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව