Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Roshan-Rajadurai-1-LBN-Fill.jpg

1min520
        ආහාර මිල ඉහළ යාමේ බලපෑම අවම කිරීම සඳහා සිය සේවකයින්ට විශේෂ සහායක් ලබා දෙන අතරම ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීමේ අරමුණින් සිදු කෙරෙන ජාතික ප‍්‍රයත්නයන්ට ඔවුන්ගේ සහයෝගය ලබා දෙමින් ශ‍්‍රී ලංකාවේ කලාපීය වැවිලි සමාගම් (RPCs) ඔවුන්ට අයත් ඉඩම්වල වගා කිරීමේ කටයුතු ඉහළ නැංවීම සඳහා නව වැඩසටහනක් දියත් කළේය. සමස්තයක් ලෙස, RPCs වලට […]

Hayleys-Fabric-surpasses-global-giants-to-win-new-Sustainable-Impact-Award-at-International-Quality-Awards-2022-UK-LBN-Fill.jpg

1min520
        Hayleys Fabric මෑතකදී ලන්ඩනයේ පැවති 2022 ජාත්‍යන්තර තත්ව සම්මාන ^IQA) උළෙලේ දී තිරසාරත්වය වෙනුවෙන් වූ සම්මානයෙන් පිදුම් ලැබීය. Hayleys Fabric පාරිසරික, සමාජීය සහ පාලන (ESG) උපායමාර්ග හරහා තිරසාරත්වය සහතික කිරීමට කැපවීම හේතුවෙන් මෙම ජාත්‍යන්තර ඇගයීමට පාත‍්‍ර විය. ගෝලීය දැවැන්තයින් අභිබවා යමින් IQA සඳහා අලූතින්ම හඳුන්වාදුන් මෙම තිරසාරත්වය පිළිබඳ සම්මානය දිනා ගැනීමට […]

Image-01-LBN-Fill-1.jpg

1min900
        සේවක නියලීම සහ විශ්වාසනීයත්වය කෙරෙහි ඉහළ අවධානයක් යොමු කිරීම වෙනුවෙන් 99x අඛණ්ඩව දසවැනි වරටත්  Great Place to Work හි  ශ්‍රේණිගත වෙයි ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගමක් වන 99x විසින් Great Place to Work ආයතනය වෙතින් අඛණ්ඩව දසවැනි වරටත් Great Place to Work (GPTW) Legend තත්වය මෑතකදී හිමිකර ගත්තේය. ඉතාමත් අසීරු […]

Image-02-LBN-Fill.jpg

1min670
        තිරසාර සංවර්ධනය සඳහා ආයෝජනය කිරීම සඳහා ඇති සිය කැපවීම ශක්තිමත් කරමින්, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව කන්නෙලිය රක්ෂිතයේ වැසි වනාන්තරයක්ව තිබූ මේ වන විට විනාශයට පත් වී ඇති හෙක්ටයාර 2.5 ක බිම් කොටසක් ප‍්‍රතිස්ථාපනය කර කළමනාකරණය කිරීමේ සිය Life ව්‍යාපෘතියේ 4 වන වසර පසුගියදා සම්පූර්ණ කළේය. […]

Image-01-LBN-Fill-2.jpg

1min450
        ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව, කෘෂි යාන්ත‍්‍රීකරණයේ පුරෝගාමියා ලෙස කිරුළු පළඳමින් දශක ගණනාවක් ගොවි ජනතාවගේ විශ්වාසය දිනූ බ‍්‍රවුන් සහ සමාගම සමඟ අත්වැලි බැඳගනිමින් ඉදිරියේදී මූල්‍ය සහන සහිතව නවීන තාක්ෂණයෙන් යුත් කෘෂි යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමේ අවස්ථාව සලසා දීම අරමුණු කරගනිමින් පසුගියදා ගිවිසුමක් අත්සන් කරන ලදී. HNB සහ […]

01-Image-LBN-Fill.jpg

1min520
        ශ්‍රී ලංකාව තුළ වෘත්තීය අධ්‍යාපනය දියුණු කිරීම වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන, මෙරට ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO සිය වෘත්තීය පුහුණු අධ්‍යාපනික ආයතනය වන ‘DIMO Academy for Technical Skills (DATS)’ හරහා පුහුණු උපකරණ නිෂ්පාදනය කිරීම සඳහා යොමු වී ඇත. මෙම නව මුලපිරීමට සමගාමීව GIZ සංවිධානයේ අරමුදල් සම්පාදනයෙන්, කිලිනොච්චියේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව