Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Krishan-Balendra_Chairperson-JKH.jpg

1min630
        ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය තුළ විවිධත්වය, සාධාරණත්වය හා අන්තර්කරණය තහවුරු කිරීමේ උත්සාහයේ තවත් වැදගත් පියවරක් වශයෙන්, 2022 අගෝස්තු 02 දින සිට ක්‍රියාත්මක වන පරිදි, මාතෘ සහ පීතෘ නිවාඩු සමාන ලෙස ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාවට නංවා ඇත. දරු උපතකදී හෝ දරුවෙකු හදා වඩා ගැනීමට ගැනීමේදී දරුවාගේ මවට හිමිවන දින 100 ක මාතෘ නිවාඩුව […]

Commercial-Bank.jpg

1min1400
        මෙරටට විදේශීය මූලාශ‍්‍ර වලින් ආයෝජන ආකර්ෂණය කරගැනීමේ අවශ්‍යතාවයට තවදුරටත් සහයෝගය දක්වමින් කොමර්ෂල් බැංකුව විසින් විශේෂ විදේශ මුදල් ස්ථාවර තැන්පතුවක් (FD) හඳුන්වාදී තිබේ. ‘Forex Plus’ යනුවෙන් නම් කර තිබෙන මෙම ස්ථාවර තැන්පත් 9.5% ක් දක්වා වාර්ෂික පොලී අනුපාතයක් වසර 05 ක් දක්වා ලබාදෙන බවත් මෙහි විදේශීය මුදල් වර්ග 04 ක් තැන්පත් කළ […]

PLC-Sponsers-Kandy-Esala-Perahera-LBN-Fill.jpg

1min350
        පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම (පීපල්ස් ලීසිං), ශ්‍රී ලංකාවේ අග්‍රගන්‍ය හා  ඓතිහාසික වටිනාකමකින් යුත් සංස්කෘතික උත්සවයක් වන ”කන්ද උඩරට ඇසළ පෙරහැර මංගල්‍යය” සඳහා අනුග්‍රාහකත්වයක් පසුගියදා පිරිනැමීය. පිපල්ස් ලීසිං සමාගම වසර ගණනාවක සිට ශ්‍රී දළදා පෙරහැර සඳහා සිය අනුග්‍රාහක  දායකත්වය සපයයි. රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ […]

CEAT-dealer-awards-2020-21-LBN-Fill.jpg

1min740
        සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගමේ වර්ධනය සඳහා 2020-21 වසරේ විශේෂ දායකත්වයක්  ලබාදුන් අලෙවි නියෝජිතයින් පවතින වාතාවරණය අනුව සම්මාන රාත‍්‍රියක් පවත්වා සම්මානයට පාත‍්‍ර කිරීමට නොහැකි නිසා එම අලෙවි නියෝජිතයින් සිටින ස්ථාන වලටම ගොස් ඔවුන්ට හිමි සම්මාන කුසලාන, මුදල් ත්‍යාග සහ සහතික පත‍්‍ර ප‍්‍රදානය කරමින් ප‍්‍රමුඛතම ටයර් අලෙවි නියෝජිතයින් 99 දෙනෙකු සම්මානයට පාත‍්‍ර කරන […]

Picture1-LBN-Fill.jpg

1min560
        ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි නියෝජිත පිරිසක් පසුගියදා ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය වන ජූලී චන්ග් මහත්මිය ප්‍රමුඛ එක්සත් ජනපද නිලධාරීන් පිරිසක් හමු වී විශේෂ සාකච්ඡාවක් පැවැත්වූහ. ඇමරිකානු එක්සත් ජනපදය පදනම් කරගත් ව්‍යාපාර වලට ශ්‍රී ලංකාව තුළ පවතින ආයතනික ආයෝජන අවස්ථාවන් පිළිබඳව මෙහිදී සාකච්ඡා කරන ලදි. මෙම […]

Image-2-LBN-Fill.jpg

1min410
        MAS 2024 ඔලිම්පික් උළෙල සඳහා වන ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ නිල ඇඳුම් සහකරු ලෙස නම් වෙයි MAS හෝල්ඩින්ග්ස් හි අනුබද්ධිත සමාගමක් වන බොඩිලයින් ආයතනය 2022 වසරේ සිට 2024 පැරිස් ඔලිම්පික් උළෙල දක්වා ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ – SLAA නිල ඇඳුම් සහකරු ලෙස අත්වැල් බැඳගත්තේය. 2022 ජූලි 28 වන දින […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව