Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Esala-Perahera-viewing-2022-LBN-Fill.jpg

1min220
      ඉන්ධන හිඟය ඇතුළු විවිධ ආර්ථික දුෂ්කරතා නිසා අධෛර්යමත් නොවී වුවද සෙලින්කෝ ලයිෆ් සමාගමේ රක්ෂණ ඔප්පුහිමියන් කණ්ඩායමකට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට පසුගියදා ඓතිහාසික මහනුවර ඇසල පෙරහැර නුවර නගරයේ ඉතාමත් සුවිශේෂී ස්ථානයක සිට නැරඹීමේ වරම් හිමිවිය. මහනුවර ක්වීන්ස් හෝටලයේ සිට පෙරහැර නැරඹීමේ අවස්ථාව ඔවුන්ට සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් උදාකර දුන් අතර කණ්ඩායමට ආහාර පානයෙන් […]

5-more-IT-labs-2022-Composite-LBN-Fill.jpg

1min300
      කොමර්ෂල් බැංකුව විසින් දියත් කර තිබෙන ජාතික තොරතුරු තාක්ෂණික අධ්‍යාපනික වැඩසටහන යටතේ තවත් අංග සම්පූර්ණ තොරතුරු තාක්ෂණික විද්‍යාගාර 05 ක් රජයේ අධ්‍යාපන ආයතන වෙත පරිත්‍යාග කිරීමට බැංකුව කටයුතු කර තිබේ. මෙහිදී, මෙම ආයතනවල අවශ්‍යතාවය පරිදි ගොඩනැගිලි අළුත්වැඩියා කිරීමටද කොමර්ෂල් බැංකුව පියවර ගෙන ඇත. බැංකුව විසින් මෙම නවතම තොරතුරු තාක්ෂණික විද්‍යාගාර වල්පිට කුඩාගම්මන […]

NIMH-LBN-Fill.jpg

1min530
      ශ‍්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප‍්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා ජාතික මානසික සෞඛ්‍ය ආයතනය (NIMH) සමඟ එක්ව Whatsapp හරහා 1926 මානසික සෞඛ්‍ය උපකාරක සේවාව වෙත සම්බන්ධ වීමේ පහසුකම් පුළුල් කරන බව නිවේදනය කළේය. මානසික සෞඛ්‍ය යහපැවැත්ම උදෙසා සහය අවශ්‍ය  ඕනෑම අයෙකුට හෝ ඒ සඳහා මැදිහත්වීමක් අවශ්‍ය  ඕනෑම අයෙකුට දැන් […]

Daraz-LBN-Fill.jpeg

1min420
      සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා පැවති Daraz Partner Performance සම්මාන උළෙලේදී ‘Category Accelerator’ ලෙස සම්මානයෙන් පිදුම් ලැබී ය. තනි කාණ්ඩයක් (උපයෝගීතා බිල්පත් ගෙවීම්) තුළ ගෙවීම් සඳහා භාවිතා කළ යුතු කාඩ්පත් පදනම වශයෙන්, ක්‍රෙඩිට් කාඩ්පත් සම්බන්ධයෙන් පසුගිය වසරට සාපේක්ෂව 200% ක වර්ධනයක් අත්පත් කරගැනීමට සමත් වීම වෙනුවෙන් සෙලාන් බැංකුව වෙත […]

Hemas-Partners-with-Clean-Ocean-Force-Image-LBN-Fill.jpg

1min670
      2022 අගෝස්තු 30, කොළඹ: ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමූහ ව්‍යාපාරයක් වන Hemas Holdings PLC සහ එහි අනුබද්ධ සමාගමක් වන Hemas Manufacturing (පුද්.) සමාගම පසුගියදා Clean Ocean Force Lanka (COF) සමග විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබී ය. මේ යටතේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය වලින් සිදුවන පරිසර දූෂණය අවම කිරීම සඳහා පියවර රැසක් ගැනීමට නියමිත වේ. මේ […]

IMAGE-SLT-Mobitel-Official-Telecommunication-partner-for-the-Bradby-Shield-2022-LBN-Fill.jpg

1min580
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක මෙන්ම රටේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ උන්නතියට සෑමවිටම උරදෙන දේශීය සන්නාමයක් වන SLT-MOBITEL, 2022 බ්‍රැඩ්බි පළිහ (Bradby Shield 2022) සඳහා නිල සන්නිවේදන සහකරු ලෙස එක්විය. කොළඹ රාජකීය විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර පැවැත්වෙන මෙම වාර්ෂික බ්‍රැඩ්බි තරගාවලියට වසර 76 කට අධික ඉතිහාසයක් ඇත. මෙවර තරගාවලියේ පළමු […]

Sinhala-Image-I-LBN-Fill.jpg

1min600
      ආසියානු පදනමෙහිද සහයෝගය ඇතිව සමානාත්මතාවය සහ යුක්තිය සඳහා වූ කේන්ද්‍රය විසින් ශ්‍රී ලංකාව තුළ පවතින ලිංගික අල්ලස් ගැටළුව පිළිබඳ ව්‍යාපෘතියක් දියත් කර තිබේ. ලිංගික අල්ලස් යනු රාජ්‍ය නිලධාරියෙකු (උදා., ග්‍රාම නිලධාරි, පොලිස් නිලධාරි, සමෘද්ධි/සුබසාධන නිලධාරි, විනිසුරු, යනාදී) වැනි කිසියම් වගකිව යුතු තනතුරක් දරන තැනැත්තෙකු විසින් යම් පුද්ගලයෙකු වෙත ඔහු/ඇය හට ලබාගැනීමට හිමිකමක් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව