Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Prof.-Ruwan-Jayathilaka.jpg

1min430
      අගනා ප්‍රතිඑල සහ සාර්ථක පර්යේෂණ සංස්කෘතික පසුබිමක් ඉදිරිපත් කරමින් SLIIT හි සිසුන් නැවත වරක් සිය පර්යේෂණ සඳහා H-Index සහ PLOS One ප්‍රකාශනයක් හිමි කර ගෙන ඇත. Alcohol brings burdens (මත්පැන් රෝගාබාද ඇති කරයි) යන ප්‍රකාශන පත්‍රිකා මාතෘකාව යටතේ SLIIT හි සිසුන් වන ඕෂද අතුකෝරල, සඳුනි ඉෂාරා, දිෂානි සිල්වා සහ ටාන්‍යා පතිරගේ යන […]

01.Representatives-of-Orient-Finance-PLC-and-Greasemonkey.lk-at-the-MoU-signing-LBN-Fill.jpg

1min540
      ජනශක්ති සමූහයට අයත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සේවා සම්පාදකයෙකු වන Orient Finance PLC සිය 41 වන සංවත්සරය මූලික කර ගනිමින් සුවිශේෂී වැඩසටහක් ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලංකාවේ විශාලතම ඔන්ලයින් රථවාහන උපාංග වෙළඳ පොළ ලෙස නම් දරා ඇති Greasemonkey.lk හා හවුල්කාරිත්වයකට එළඹෙමින්, පාරිභෝගිකයින් සඳහා විශේෂ දීමනා සහ ප්‍රවර්ධන යටතේ සිය රථවාහන උපාංග මිලදී ගැනීමේ […]

Binance-Angel-Ishara-handing-out-food-packs-from-Binance-Charity-to-the-local-residents-LBN-Fill.jpg

1min440
      ක්‍රිප්ටෝ වෙළෙඳපොළ ප්‍රමුඛයෙකු (Block Chain) වන Binance Charity සංවිධානය, දේශීය ‘Binance Angel’ හා අත්වැල් බැඳගනිමින්, වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත් වී සිටින, මහනුවර දිස්ත්‍රික්කයේ නගර 3 ක ගම්මාන 30 ක පවුල් 1000 කට අධික සංඛ්‍යාවකට සහල්, සීනි, කරවල, පරිප්පු සහ නූඩ්ල්ස් වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමට කටයුතු කළ අතර, එම […]

1-Tissue-jumbo-rolls.jpg

1min1150
      සනීපාරක්ෂක ටිෂූ කඩදාසි කර්මාන්තය යනු වර්ෂ 1982 සිට ශ්‍රී ලංකාව තුළ හොඳින් ස්ථාපිත වූ කර්මාන්තයකි. එමගින් වසර 40කට වැඩි කාලයක් මුළුල්ලේ වැසිකිළි කඩදාසි, කඩදාසි අත්පිස්නා, අත්කඩදාසි නැප්කින්, මුහුණ පිසදැමීමට ගන්නා ටිෂූ කඩදාසි, කඩදාසි තුවා, කර්මාන්ත ආශ්‍රිතව භාවිතවන කඩදාසි තුවා ඇතුළු සනීපාරක්ෂක ටිෂූ කඩදාසි නිෂ්පාදන ගණනාවක් නිෂ්පාදනය කරනු ලැබේ. සෙසු මහා පරිමාණ කර්මාන්ත […]

Welcoming-the-Chief-Guest-LBN-Fill.jpg

1min580
      කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායන, අණුක ජෛවවේද හා ජෛව තාක්ෂණ ආයතනයේ (IBMBB) දායකත්වය සහිතව “QofL” (Quality of Life) නාමයෙන් රූපලාවණ්‍ය හා සෞඛ්‍යාරක්ෂණ නිෂ්පාදන පෙළක් හඳුන්වා දී ඇත. සොබාදහමේ යහගුණ සුරැුකෙන ආකාරයෙන් වසර ගණනාවක් තිස්සේ අඛණ්ඩව පවත්වාගෙන ආ විද්‍යාත්මක පර්යේෂණයන්ගේ ප‍්‍රතිඵල නවීන තාක්ෂණය හා මුසුකොට උසස් තත්ත්වය, සෞඛ්‍යාරක්ෂිතබව හා QofL නිෂ්පාදන සකස් කෙරේ. […]

UNICEF-RD_jp.jpg

1min230
      ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ දකුණු ආසියා කලාපීය අධ්‍යක්ෂක ජෝර්ජ් ලාර්යෙයා ඇඩ්ජෙයි විසින් සිදුකරනු ලබන ප්‍රකාශය. කොළඹ/කත්මණ්ඩු 2022 අගෝස්තු 26 – ආර්ථික අර්බුදය මඟින් ශ්‍රී ලංකාව අඛණ්ඩව දුෂ්කරතාවයට පත්වීම හේතුකොටගෙන, අතිශය දරිද්‍රතාවයෙන් පෙළෙන වඩාත් අවදානමට ලක්විය හැකි පිරිමි ළමයි සහ ගැහැණු ළමයි දරුණුතම බලපෑමට ලක්වී සිටිති. ශ්‍රීඝ්‍ර ආර්ථික […]

IMG_1556-2-LBN-Fill.jpg

1min200
      ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ කලාවේ ප්‍රමුඛයා රාජා ජුවලර්ස් විසින් 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දුන්, මල්ලවපොර ක්‍රීඩිකා නෙත්මි අහිංසා දැරිය අගයමින් පසුගියදා උත්සවයක් සංවිධානය කර තිබුණි.  පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාව මෙතෙක් ලබාගත් පළමු කාන්තා මල්ලවපොර පදක්කම ජයග්‍රහණය කරමින් ශ්‍රී ලාංකීය ඉතිහාසයේ නව වාර්තාවක් තැබූ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව