Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

01-LBN-Fill.jpg

1min590
      ශ්‍රී ලාංකේය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තය නංවාලීම සඳහා ජාතික විශ්වවිද්‍යාලයක් සමඟ ඇතිකරගත් දෙවන ගිවිසුම මෙය වේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ යටිතල පහසුකම් සහ ස්මාර්ට් උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛ සන්නාමයක් වන Huawei, දේශීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා ගොඩනැගීමේ සහ පෝෂණය කිරීමේ අරමුණින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සමඟ අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් […]

Image-3-LBN-Fill.jpg

1min410
      සිය වටිනාකම් දාමය තුළ වගකීම් සහගත ලෙස රසායනික ද්‍රව්‍ය භාවිත කිරීමට කැපවන Noyon Lanka (Pvt) Ltd (Noyon) විසින් කෘත‍්‍රිම ලේස් සඳහා 100% ස්වභාවික වර්ණකයක් වන Planetones හඳුන්වා දී ඇත. ස්භාවික වර්ණකයක් ක්‍දබඑරදක ඹබසදබ විසින් සහතික කළ පළමු අවස්ථාව මෙයයි. ප‍්‍රමුඛ යුරෝපීය විලාසිතා සන්නාම දෙකක් සඳහා දැනටමත් විකුණා ඇති භදහදබ හි Planetones ස්වභාවික […]

Commercial-Bank.jpg

1min480
      කීර්තිමත් යුරෝමනි සඟරාව විසින් පැවැත්වූ 2022 වෙළෙඳපොළ නායකයින් ඇගයීමේ වැඩසටහනේදී කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ සමාජ සත්කාරක ව්‍යාපෘති (CSR) සහ සුළු හා මධ්‍යම පරිමාණ බැංකුකරණය වෙනුවෙන් වෙළෙඳපොළ ප‍්‍රමුඛයා ලෙසින් සම්මානයට පාත‍්‍රවී තිබේ. මීට අමතරව, කොමර්ෂල් බැංකුව විසින් ලබාදෙන ‘ආයෝජන බැංකුකරණය’ සහ ‘ඩිජිටල් විසඳුම්’ වෙනුවෙන්ද ඉහළම ඇගයීමක් ලබාදීම කැපී පෙනේ. මෙම සමාරම්භක සම්මාන වැඩසටහනේදී […]

RAN_2640-LBN-Fill.jpg

1min990
      Dreamron College of Art & Beauty ආයතනය රූපලාවණ්‍ය සහ කේෂාලංකරණ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන අතර ඒහි සහතිකපත් ප්‍රදානෝත්සවය 13 වරටත් උත්සවශ්‍රීයෙන් 2022 අගෝස්තු මස 8 වන දින පැවැත්විනි. මෙම වර්ෂය තුලදී ආයතනයේ සහතිකපත් ප්‍රදානෝත්සවය පැවැත්වීම සදහා තෝරාගනු ලැබුවේ නාගනන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන ආයතනයයි. (Nāgānanda International Institute for Buddhist Studies) මේ සදහා 2020 […]

image-2-LBN-Fill.jpg

1min1040
      සෑම විටම සිය පාරිභෝගිකයන් වෙනුවෙන් වඩාත් පුළුල් සහ කාර්යක්ෂම මුල්‍ය සේවා සපයන සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම (CDB) සිය ප්‍රමුඛතම මූල්‍ය සේවාවක් වන ‘CDB රන් ණය’ සේවාව නව මුහුණුවරකින් වෙළෙඳපොළට නිකුත් කර තිබේ. ඒ අනුව, පවතින ආර්ථික තත්ත්වය හමුවේ විවිධ අසීරුතාවයන්ට මුහුණ දෙන ජනතාව වෙනුවෙන් සහනයක් වෙමින්, ‘CDB රන් ණය’ නව […]

Image-03-LBN-Fill.jpeg

1min1910
      ශ‍්‍රී ලාංකේය වැවිලි කර්මාන්තයේ පුරෝගාමියෙකු වන හේලීස් වැවිලි සමාගම මෑත කාලීනව මුහුණ දීමට සිදු වූ අභියෝගවලට ප‍්‍රතිචාර වශයෙන් තම වතු කණ්ඩායම් විසින් දියුණු කරන ලද නවෝත්පාදනයන් සහ හොඳම භාවිතයන් ලෝකයා ඉදිරියට ගෙනයමින් ශ‍්‍රී ලාංකේය වැවිලි කර්මාන්තයේ සහ දේශීය ආයතනික අංශයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ප‍්‍රථම වරට කළමනාකරණ සමුළුවක් පැවැත්වීය. ශාස්ත‍්‍රීය හා විද්‍යාත්මක […]

PLC-Peoples-Leasing-wins-“B”-Division-of-the-Mercantile-Inter-Club-Table-Tennis-Knockout-Championship-LBN-Fill.jpg

1min1000
      පීපල්ස් ලීසිං මේසපන්දු කණ්ඩායම ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැති 63වැනි වෙළෙඳ සේවා අන්තර් සමාජ පිළිමළුන් පිටුදැකීමේ මේසපන්දු තරගාවලියේ (Mercantile Inter Club Knockout Table Tennis Championship 2022) පිරිමි “බී” කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට සමත්විය. එහිදි පීපල්ස් ලීසිං කණ්ඩායම හමුවේ එම්ජේ ඉන්ටර්නැෂනල් (පුද්ගලික) සමාගම (බී කණ්ඩායම) පරාජයට පත්විය. මෙම ශූරතාවය දිනාගත් පීපල්ස් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව