Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Best-Web-Award-2022-LBN-Fill.jpg

1min440
      LK ඩොමේන් රෙජිස්ටි‍්‍ර විසින් පැවැත්වූ 2022 BestWeb.lk තරඟාවලියේදී ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ‘බැංකුකරණ සහ මූල්‍ය’ වෙබ් අඩවිය ලෙස කොමර්ෂල් බැංකුවේ ආයතනික වෙබ් අඩවිය තෝරාගෙන තිබේ. පසුගියදා කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේදී BestWeb.lk විසින් 12 වන වරටත් පැවැත්වූ වාර්ෂික සම්මාන ප‍්‍රදානෝත්සවයේදී අදාළ අංශය වෙනුවෙන් ප‍්‍රදානය කළ ඉහළම සම්මානය වන රිදී සම්මානය ජයග‍්‍රහණය කිරීමට කොමර්ෂල් බැංකුව […]

L-R-Prof.-Sharman-Rajeendranath-Consultant-Paediatric-Gastroenterologist-Dr.-G-Wijesooriya-Director-LRH-Mr.-Dilith-Jayaweera-Group-Chairman-–-George-Steuart-Co.-LBN-Fill.jpg

1min730
      රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්ටෝමා සායන ව්‍යාප්තිය සහ ආමාශ ආන්ත්‍ර රෝග සායනයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය අද පැවැත්විණි. මෙම ස්ටෝමා සත්කාර සායනය රෝහලේ ආමාශ ආන්ත්‍ර රෝග ඒකකයට අනුබද්ධ ක්‍රියාත්මක වන අතර  ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ළමා ස්ටෝමා සායනය සහ ළමා ආමාශ ආන්ත්‍ර රෝග ඒකකයද මෙය වේ. ප්‍රථමයෙන් 2019 වර්ෂයේ අගෝස්තු […]

Acquisition-of-equity-in-Kings-Hospital1-LBN-Fill.jpg

1min470
      සෙලින්කෝ ලයිෆ් සමාගම අති නවීන පුද්ගලික රෝහලක් වන Kings Hospital (Private) Ltd සමාගමේ විශාල කොටස් ප‍්‍රමාණයක ආයෝජනය කරමින් ආකර්ශනීය ව්‍යාපාරික ඒකාබද්ධතාවයකට පැමිණ තිබේ. මෙම අයෝජනයත් සමග සමාගම සතු සෞඛ්‍ය අංශයේ කොටස කැපී පෙනෙන ලෙස ඉහළ යන අතර සමාගමේ ආයෝජන කළඹ වඩාත් විවිධාංගීකරණය වන බව සෙලින්කෝ ලයිෆ් සඳහන් කරයි. ඇඳන් 120 කින් සමන්විත […]

Allianz.jpg

1min290
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගම් අතරින් එකක් මෙන්ම ජාත්‍යන්තර අලියාන්ස් සමූහ ව්‍යාපාරයේ සාමාජිකයෙකු වන අලියාන්ස් ලංකා සමාගමේ වාර්ෂික සම්මාන උළෙල 2022 අගෝස්තු 16 දින “Wings of Growth” යන තේමාව යටතේ Monarch Imperial හිදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විනි. මෙහිදී 2021 වසර තුළ විශිෂ්ටතම දක්ෂතා පෙන්නුම් කළ, සමාගමේ විකුණුම් අංශයේ සාමාජික සාමාජිකාවන් පිරිසකට සම්මාන ප්‍රදානය කිරීම සිදු විය. […]

2-LBN-Fill.jpg

1min570
      ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම අගය එකතු කල පොල් කෙඳි නිෂ්පාදන නිපදවන්නා සහ අපනයනකරුවා වන හේලීස් සමූහයට අනුබද්ධිත Eco Solutions විවිධ වූ පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා සපුරාලමින් දේශීයව සහ ජාත්‍යන්තරව නිෂ්පාදන 100කට අධික ප‍්‍රමාණයක් නිෂ්පාදනය කර බෙදාහරියි. දැනට පවතින අර්බුදකාරී වාතාවරණය මධ්‍යයේ වුවද සිය සැපයුුම් දාමය 20% කින් පමණ ඉහළ නංවා ගනිමින් දිවයින පුරා සිටින සැපයුම්කරුවන්ට […]

3-in-1-final-Sin-LBN-Fill.jpg

1min520
      හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි ප්‍රමුඛතම සන්නාමයක් වන දීවා, අද්විතීය රෙදි සේදුම් විසදුම් ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන් අතට ලබා දීමට වසර ගණනාවක් පුරාවට කැපවී සිටියි. ශ්‍රී ලාංකේය පාරිභෝගිකයාගේ හද ගැස්ම හදුනන දීවා, නවීන තාක්‍ෂණය යොදා ගෙන  නිෂ්පාදන කටයුතු සිදු කරනු ලබන අතර දීවා ෆ්‍රෙෂ් 3-in-1 හෙවත් දීවා ත්‍රිත්ව ක්‍රියාකාරී සංයෝගය යනු එක් පිරිනැමීමකින් පාරිභෝගිකයන්ට […]

Chairman-Mr.-Channa-de-Silva-LBN-Fill.jpg

1min1420
  ග්‍රාමීය ආර්ථිකයේ සංවර්ධන දැක්ම කොටගත් සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 22/23 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව තුල අඛන්ඩව ඉහළ වර්ධනයක් සහතික කරගෙන තිබේ. එහිදී, සමාගම කෙරෙහි වූ මහජන විශ්වාසය තවදුරටත් පිළිබිඹු කරමින්, SDF හි තැන්පතු පදනම 2022 මාර්තු මස අග සිට 2022 ජුනි අවසානය දක්වා 10.1%කින් වර්ධනය වී ඇත. මෑතකදී රට තුළ අත්දකින ලද සමාජ, දේශපාලන සහ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව