Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

SLIM-Logo.jpg

1min1010
      තරඟකාරී ව්‍යාපාරික ලෝකයේ මේ වන විටත් සිදුවෙමින් පවතින වෙනස්වීම් හා නව අභියෝග අතරේ දියුණුව හා සාර්ථකත්වය සොයා යෑමට නම් ව්‍යවසායකයන්, ව්‍යාපාර ආයතන හිමිකරුවන් මෙන්ම වෙනත් වෘත්තිකයන් සියළුදෙනාට ”අලෙවිකරණය” පිළිබඳ යාවත්කාලනී වූ දැනුමක් අත්‍යාවශ්‍ය බව නොරහසකි. අලෙවිකරණය යනු ආයතන ප‍්‍රවර්ධනයට, විකුණුම් හා ලාභය අරභයාම පමණක් වන විෂයක් යැයි පැවැති සාම්ප‍්‍රදායික අදහස බිඳවැටී අද […]

SMEs-commend-Litro-for-continuous-support-PR-Pic1-LBN.jpeg

1min460
      විදේශ විනිමය අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟය හේතුවෙන් මාස ගණනාවක් දැඩි අර්බුදයකට මුහුණදී සිටි ආහාරපාන කර්මාන්තයේ යළි පිබිදීම ගැන ශ්‍රී ලංකාවේ ජාතික LP ගෑස් සැපයුම්කරුවා මෙන්ම, දේශීය වෙළෙඳපොළ ප්‍රමුඛයා වන ලිට්රෝ ගෑස් ලංකා සමාගම (Litro Gas Lanka) සිය සතුට ප්‍රකාශ කර සිටීග මෙම පසුබිම තුළ ශ්‍රී ලංකාවේ ආහාරපාන ක්ෂේත්‍රයේ නියුතු ව්‍යාපාර […]

Image-one-LBN.jpg

1min700
        ශ්‍රී ලංකාවේ ‘හොඳම බහුජාතික සමගාම’ ලෙස ගෞරවයට පාත්‍ර වී ඇත ශ්‍රී ලංකාවේ ‘කුඩා ව්‍යවසාය’ කාණ්ඩය සඳහා වන රන් සම්මාන දිනා ගැනීම අඛණ්ඩව 8වන වසරටත් Great Place to Work® (සේවය කිරීමට ඇති හොඳම සේවා ස්ථානය) ලෙස පිළිගෙන ඇත DHL Express අඛණ්ඩව සිව්වන වසරටත් ආසියාව තුළ අංක #1 හොඳම සේවා ස්ථානය ලෙස තවදුරටත් […]

3.-LBN.jpg

1min760
      ශ්‍රී ලාංකික ජනතාවගේ ප්‍රියතම චොක්ලට් සන්නාමය වන සිලෝන් බිස්කට් සමාගමේ ‘ රිට්ස්බරි’ අනුග්‍රහකත්වයෙන් පවත්වනු ලැබූ 33 වන ‘රිට්ස්බරි ජාතික කනිෂ්ඨ ස්කොෂ් (squash) ශුරතාවලිය’ පසුගියදා id¾:lj නිමාවට පත් විය. මෙවර ශුරතාවලියට, දිවයින පුරා පාසල් රැසක් නියෝජනය කරමින්, වයස අවුරුදු  09,11,13,15,17 සහ 19 න් පහළ වයස් කාණ්ඩ යටතේ, ඉහළ දක්ෂතාවයන් සහිත කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් […]

NCE-partnership-LBN.jpg

1min470
      සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායන්ද ඇතුළුව මෙරට අපනයනකරුවන්ට මූල්‍ය විසඳුම් ලබාදීමට තවත් ප‍්‍රවේශයක් නිර්මාණය කිරීම සඳහා කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික වාණිජ මණ්ඩලය (NCE) සමග උපාය මාර්ගික ඒකාබද්ධතාවයකට එළඹ තිබේ. මෙයට අදාළ අවබෝධතා ගිවිසුමකට (MoU) පසුගියදා මෙම ආයතන දෙක විසින් අත්සන් තබන ලදී. මෙම ඒකාබද්ධතාවය තුළින් අපනයන ක්ෂේත‍්‍රයේ සුළු හා මධ්‍යම […]

Image-CMTA-EV-LBN.jpg

1min600
      ආසියානු කලාපයේ ජ්‍යෙෂ්ඨතම  රථ වාහන වෙළෙද සංගමය වන සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), භාවිතා කරන ලද විද්‍යුත් රථ වාහන ශ්‍රී ලංකාවට ආනයනය කිරීම නිසා ඇති විය හැකි අයහපත් බලපෑම්  පිළිබඳව දැඩි අවධානයක් යොමු කරයි. විද්‍යුත් රථ වාහන හරහා මෙරට පාරිභෝගිකයාට, පරිසරයට, සමාජයට සහ ආර්ථිකයට ඇති විය හැකි ඍනාත්මක බලපෑම අවම කිරීම සඳහා […]

img_03-LBN.jpg

1min490
      අනුරාධපුර නගරය පිරිසිඳු කිරීමේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීමට INSEE Ecocycle,  අනුරාධපුර මහ නගර සභාව සමඟ අත්වැල් බැඳගනී ශ්‍රී ලංකාවේ  අපද්‍රව්‍ය කළමනාකරණ ක්ෂේත්‍රය තුළ පුරෝගාමී මෙහෙවරක් ඉටුකරන INSEE Ecocycle විසින් සිය  නගර පිරිසිදු කිරීමේ සමාජ සත්කාරක වැඩසටහනේ දෙවන අදියර ලෙස අනුරාධපුර පුරාණ නගරය පිරිසිඳු කිරීමේ වැඩසටහනක් පසුගිය දා සිදුකෙරිණි. මෙම වැඩසටහන සඳහා  අනුරාධපුර […]

TV-PR-Image-LBN-Fill.jpg

1min780
      ආකර්ෂණීය දීමනා සමඟින් දිවයින පුරා පිහිටි සැම්සුන් හි බලයලත් අලෙවි නියෝජිතයින් වෙතින් දැන් ලබා ගත හැක   ලොව අංක 1 රූපවාහිනී සන්නාමය වන සැම්සුන් හි three-side bezel-less තිරය සහිත අඟල් 32 HD රූපවාහිනිය ඔබට තාක්ෂණයෙන් පරිපූර්ණ විශේෂාංග රැසක් සමඟින් සීමා මායිම් නැති රසවින්දනයක් ඔබ වෙත රැගෙන එයි. පාරිභෝගිකයින්ට තිරය කුඩා ප‍්‍රමාණයේ වුවත් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව