Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

1-11-LBN.jpg

1min960
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ ජනප්‍රියතම පෝෂණීය ධාන්‍යමය ආහාරය වන CBL සමපෝෂ සවිබල ගැන්වීමෙන් සිව්වන වරටත් පවත්වනු ලබන ‘පළාත් පාසල් ක්‍රීඩා උළෙල 2022’ උතුරු මැද පළාත කේන්ද්‍ර කර ගනිමින් පසුගියදා අනුරාධපුර මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කෞශල්‍යයන් ජාතික තලය වෙත ලඟා කරවීමේ අරමුණ ඇතිව, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා එක්ව සංවිධානය කරනු […]

Image-01-LBN.jpg

1min510
      ශ්‍රී ලාංකීය සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ මූලික ප‍්‍රතිකාර සැපයීමෙහිලා පුරෝගාමී සහ විශාලතම රෝහල් ජාලය වන MediHelp hospitals සමූහය නුගේගොඩ සහ ඒ අවට ප‍්‍රදේශ වෙත ගුණාත්මක තත්වයේ සෞඛ්‍ය සේවා ලබා දීමේ අරමුණෙන් MediHelp hospitals හි සභාපති වෛද්‍ය සරත් පරණවිතාන මහතා සමඟ හවුල්කාරිත්වයකට එළඹුණි. මෙම නව හවුල්කාරිත්වය හරහා 132 එස්. ද එස්. ජයසිංහ මාවත, නුගේගොඩ යන […]

Image-One-LBN-1.jpg

1min730
      අනාගතයේ කොළඹ කේන්ද්‍ර කරගනු ලබන වඩාත් සුවිශේෂීම කාර්යාල අවකාශය ලෙසින් ඇගයුමට පාත්‍ර වී ඇති Havelock City හි Mireka කුලුණ ජනාධිපති අතිගරු රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වය ඇතිව ඔහුගේ සුරතින් උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබීය. මෙම දැවැන්ත ගොඩනැගිල්ල වර්ග අඩි 600,000 කින් සහ මහල් 50 කින් සමන්විතය. A ශ්‍රේණිය මට්ටමට අයත් උසස් තත්ත්වයේ කාර්යාල පරිශ්‍රයක් […]

Image-SLCGC-LBN.jpg

1min630
      සමස්ත සෙරමික් කර්මාන්තය ආශ්‍රිතව සම්මුතියක් ගොඩනැංවීම සඳහා වන ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු භාණ්ඩ පිළිබඳ කවුන්සිලය (SLCGC) විසින් මෙරට නාන කාමර උපාංග ක්ෂේත්‍රයේ  ගුණාත්මකභාවය, දැරිය හැකි මිල සහ විශ්වාසය ගොඩනැංවීම වෙනුවෙන් විද්වත් සාකච්ඡාවක්  සංවිධානය කෙරිණි.  2022 ඔක්තෝම්බර් මස 19 වන දින කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැත්වුණු මෙම සැසියට විවිධ රාජ්‍ය හා පෞද්ගලික […]

FS-16-launch-LBN.jpg

1min650
      කොවිඞ්-19 අවදානම අඩුවීමත් සමඟ සෙලින්කෝ ලයිෆ් සමාගම සිය ‘ෆැමිලි සවාරි’ වැඩසටහනේ ඊළඟ අදියර සඳහා බොහෝ දෙනෙකු ආදරය කරන ‘පවුලේ අය සමග නිවාඩුවක් ගත කිරීම’ යන තේමාව නැවතත් එක්කර තිබේ. ඒ අනුව, එළඹෙන ‘ෆැමිලි සවාරි’ වැඩසටහනේ ත්‍යාග සඳහා සමාගම විසින් හෝටල්වල නිවාඩුවක් ගත කිරීම ඇතුළුව ජයග‍්‍රාහකයින්ට ත්‍යාග මාලාවක් ලබාදීමට තීරණය කර ඇත. කෙසේවෙතත්, […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව