Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

DSC01766-LBN.jpg

1min420
      මහනුවර කොටුගොඩැල්ල මාවතේ අංක 192/1/1 දරණ ස්ථානයේ තිබූ සියපත ෆිනෑන්ස් මහනුවර ශාඛාව පෙරටත් වඩා පුළුල් පාරිභෝගික සේවාවක් ඉටු කිරීමේ අපේක්ෂාවෙන් නව පරීශ‍්‍රයකට රැගෙන යමින්, මහනුවර කන්ද වීදියේ අංක 28 දරණ ස්ථානයේදී පසුගියදා විවෘත කෙරිණ. සියපත ෆිනෑන්ස් පීඑල්සී කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම නව ශාඛා කාර්යාලය විවෘත කෙරුණු අතර එහිදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ “සියපත ෆිනෑන්ස් […]

LightShade-Pic1-LBN.jpeg

1min480
      මේ දක්වා Blinds මිලියන 1.25ක් සවි කරමින්, විශිෂ්ට පාරිභෝගික සහ අලෙවියෙන් පසු සේවාවක් සම්ප්‍රදායික ජනෙල් තිර රෙදි වෙනුවට නවීනතම සහ සිත් ඇදගන්නාසුලු, නිවසට කදිම වර්ණයන් සහ නිමාවක් ලබාදෙන අනර්ඝ තත්ත්වයේ Blinds සහ Shades සඳහා ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ ප්‍රමුඛවා වන Light & Shade විසින් සිය සිව්වැනි ප්‍රදර්ශනාගාරය විවෘත කරන ලදී. ඉතා මනරම් ආකාරයට […]

IMG_0917.jpg

1min340
      ශ‍්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා සමාගම මෙරට ප‍්‍රමුඛතම අන්තර්ජාලගත පාරිභෝගික භාණ්ඩ අලෙවි සමාගමක් වන Daraz  විසින් මෙවරත් පැවැත්වීමට සූදානමින් සිටින ලොව විශාලතම විකුණුම් දිනය ලෙස සැලකෙන ”11.11” ප‍්‍රවර්ධන වැඩසටහන සඳහා ‘‘නිල සන්නිවේදන සහකරුවා’’ ලෙස අත්වැල් බැඳගත්තේය. මෙරට ඊ-වාණිජ්‍යය දැවැන්තයෙකු වන Daraz.lk සමඟ ඇති කරගත් මෙම […]

Image-LBN-1.jpg

1min450
      ශ්‍රී ලංකාව තුළ විවිධ ක්ෂේත්‍රයන්හි විශිෂ්ටත්වට පත්ව ඇති මැලිබන් බිස්කට් සමාගම එහි පාරිසරික, සමාජීය හා පාලන රාමුව තව දුරටත් පුළුල් කිරීමට කටයුතු කර ඇත්තේ වගකිවයුතු කර්මාන්තකරුවකු ලෙස සිය ස්ථාවරය නැවත නැවතත් තහවුරු කරමිනි. මේ තුළින් මැලිබන් බිස්කට් සමාගමේ පරිසර හිතකාමී නිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට සමත්ව ඇත. ශ්‍රී ලංකා දේශගුණ […]

Image-01-LBN-2.jpg

1min400
      ශ‍්‍රී ලංකාවේ වඩාත් පාරිභෝගික හිතකාමී බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ශ‍්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ නියෝජිත ආයතනය වන Ceylon Motor Traders Association (CMTA) හි නිල ලීසිං සහකරුවා ලෙස පසුගියදා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුවේය. HNB පාරිභෝගික සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න සහ CMTA සභාපති චරක පෙරේරා […]

British-Council-LBN.jpeg

1min660
      යුරෝපා සංගමයේ මුල්‍ය අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ඵලදායීව ආරවුල් නිරාකරණයට සහායවීම (SEDR) ව්‍යාපෘතිය; රට පුරා සිටින (සමථකරණ) සංවර්ධන නිලධාරීන්ගේ පරිපාලන කටයුතු වැඩිදියුණු කිරීම සඳහා ලැප්ටොප් පරිගණක 70ක් භාර දීම හරහා, සමථ මණ්ඩල කොමිෂන් සභාවට (MBC) දැනටමත්, ලබාදෙන සහය වඩාත් විස්තාරණය කළේය. ගරු. අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ, සමථ මණ්ඩල කොමිෂන් සභාවේ […]

Avinya-logo.png

1min940
      සර්වෝදය උසස් අධ්‍යයන ආයතනය සමඟ එක්ව පළමු අවින්‍යා ඇකඩමිය බණ්ඩාරගමදී විවෘත්ත කෙරේ COLOMBO, 11 නොවැම්බර් 2022 ශ්‍රී ලංකාව පදනම් කරගත් ලාභ නොලබන සංවිධානයක් වන අවින්‍යා පදනම, අඩු වරප්‍රසාදිත සිසුන් සඳහා සාම්ප්‍රදායික නොවන එමෙන්ම දැරිය හැකි වෘත්තීය පුහුණුවක් ලැබෙන දිගුකාලීන උපාය මාර්ගික අධ්‍යාපනික වැඩසටහනක් 2023 ජනවාරි මාසයේදී හඳුන්වා දෙයි. වෘත්තීය පුහුණු ආයතන 320න් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව