Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Lenovo-partnership-with-CBC-Tech-Solutions-LBN.jpg

1min2020
      කොමර්ෂල් බැංකුවට සම්පූර්ණයෙන්ම අනුබද්ධ තොරතුරු තාක්ෂණික සමාගමක් වන CBC Tech Solutions Limited සමාගම ශ‍්‍රී ලංකාවේ Lenovo නිෂ්පාදන සඳහා පාර්ශවකරුවෙකු ලෙස පත් කර තිබෙන අතර සමාගම මෙරට ආයතනික අංශය සඳහා පුළුල් පරාසයක විහිදුණු තොරතුරු තාක්ෂණික විසඳුම් ඉදිරියටත් අඛණ්ඩවම ලබාදෙනු ඇත. මෙම නවතම ඒකාබද්ධතාවයත් සමග CBC Tech Solutions Limited සමාගම Lenovo පුද්ගලික පරිගණක, ටැබ්ලට් […]

Image-2-1-LBN.jpg

1min920
      ශ්‍රී ලංකාවේ ගෘහ හා පෞද්ගලික සත්කාරක නිපැයුම් ක්ෂේත්‍රයේ  ප්‍රමුඛතම නිෂ්පාදනායතනයක් වන හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්  නැවතත්  මෙරට වනාන්තරවල ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක වන සංවිධාන සමඟ එක්ව, වන වගාව අඛණ්ඩව පවත්වාගෙන යාමට සහ ශ්‍රී ලංකාවේ  වනාන්තර සංරක්ෂණය කිරීම වෙනුවෙන් ඒකාබද්ධ මෙහෙයුමක් ක්‍රියාත්මක කරයි. 2021 වසරේ දී බළන්ගොඩ කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කළ වන වගා ව්‍යාපෘතිය […]

CICPLC-partnerd-with-BOC-LBN.jpg

1min490
      1999 වර්ෂයේ දී  හුදෙක් නාගරික ප‍්‍රදේශයන්ට පමණක් සීමාව තිබු රක්‍ෂණ සේවාව, ග‍්‍රාමිය ජනතාව වෙනුවෙන් සමීප කිරීමේ පුරෝගාමීයා ලෙස මෙරට රක්‍ෂණ ව්‍යාපාරයට පැමිණි කෝපරේටිව් ඉන්ෂුවරන්ස් පීඑල්සී, අද වනවිට මෙරට රක්‍ෂණ කර්මාන්තයේ කෙටි කාලයක් ඇතුලත වැඩිම වර්ධන වේගයක් සනිටුහන් කර රක්‍ෂණ සමාගම් අතර ඉදිරියෙන්ම සිටින සමාගමකි. සිය ගමනේ තවත් අභිමානවත් පියවරක් තබමින් කෝපරේටිව් ඉන්ෂුවරන්ස් […]

1-LBN-1.jpg

1min480
      ශ‍්‍රී ලංකාවේ දේශීය ආයතන සමඟ සමීපව කටයුතු කිරීමේ සිය කැපවීම අඛණ්ඩව පවත්වා ගනිමින් එයාර්ටෙල් ලංකා සමාගම, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට (GMOA) සහ එහි 23,000 ක් වන සාමාජිකයින්ට සුවිශේෂී සන්නිවේදන විසඳුම් සැපයීම සඳහා එම සංගමය සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා පැවති විශේෂ උත්සවයකට GMOA නියෝජනය කරමින් එහි සභාපති, වෛද්‍ය […]

SLT-Telecom-logo-LBN.jpeg

1min410
      2022 නොවැම්බර් 15, කොළඹ: ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකයා වන  SLT සමූහය, 2022 වසරේ මුල් මස 9 තුළ රු. බිලියන 79.6ක ධනාත්මක ආදායමක් වාර්තා කර තිබේ. මෙය පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 3.9%ක ඒකාබද්ධ වර්ධනයකි. මූල්‍ය සහ මෙහෙයුම් කළමනාකරණය වෙනුවෙන් ගත් විචක්ෂණශීලී සහ කඩිනම් පියවර මේ සඳහා ප්‍රධාන වශයෙන් බලපා […]

Image-1-LBN.jpg

2min690
      මෝදර – පොල්වත්ත වෙරළ තීරයේ මීටර් 800 ක දුරක් පිරිසිදු කිරීම සඳහා 150 කට ආසන්න කණ්ඩායම් සාමාජිකයන් පිරිසක් එක්වෙති පසුගියදා සැමරූ ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනය වෙනුවෙන්, පානදුර ධීවර වරාය ආසන්නයේ මෝදර – පොල්වත්ත වෙරළ තීරයේ මීටර් 800 ක පමණ  ප්‍රදේශයක් පිරිසිදු කිරීමට සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) කාර්ය මණ්ඩලය කටයුතු […]

Commercial-Bank-Chairman-Prof.-Ananda-Jayawardane-Managing-Director-and-CEO-Mr-Sanath-Manatunge-Composite-LBN.jpg

1min490
      පවතින ආර්ථික අර්බුදය හමුවේ වුවද කොමර්ෂල් බැංකු සමූහය 2022 සැප්තැම්බර් 30 වනදායින් අවසන් වන මාස 09 ක කාලය තුළදී හා තුන්වන කාර්තුවේදී ශක්තිමත් මෙහෙයුම් කාර්ය සාධනයක් වාර්තා කිරීමට සමත්ව තිබේ. පවතින තත්ත්වය හමුවේ සලකා බලන මාස 09 ක කාලය සඳහා වැඩි හානි පූරණ ප‍්‍රතිපාදන වෙන් කිරීමට සිදුවී තිබෙන අතර ඒ හේතුවෙන් මාස […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව