Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Sadaharaitha.jpg

1min420
      ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට සියළුම ශ්‍රී ලාංකිකයින්ට දිවයින පුරා වට්ටම් ලබා දෙන මෙරට ප්‍රථම Discount App (යෙදවුම) සදාහරිත සමාගම මගින් දියත් කෙරිණි. සදාහරිත Ithiry App ලෙස නම් කර ඇති මෙම යෙදවුම ජංගම දුරකතනයේ ස්ථාපනය කර ගන්නා සෑම ශ්‍රී ලාංකිකයෙකුටම දිවයින පුරා වෙළෙඳසල්, ආහාර පාන, හෝටල්, රෝහල්, සෞඛය සේවා, අධ්‍යාපන සේවා ආදී […]

Panel-Discussion-LBN.jpg

2min630
      2022 ඔක්තෝම්බර් 27, කොළඹ: ශ්‍රී ලංකාවේ ආරම්භක මට්ටමේ ව්‍යාපාර හිමියන්ට තම අදහස් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමට සහ රටේ ආර්ථිකයට දායක වීමට උපකාරී වීමේ අරමුණින් Microsoft for Startups Founders Hub පසුගියදා දියත් කරන ලදි. සමාගමක් ආරම්භ කිරීමේදී ව්‍යවසායකයන්ට මුහුණ දීමට සිදුවන සාම්ප්‍රදායික බාධක ඉවත් කිරීමේ අරමුණින් Microsoft for Startups Founders Hub හඳුන්වා දී ඇත. […]

logo-LBN.jpeg

1min560
      තිරසාරත්වය වෙනුවෙන් රටපුරා ව්‍යාපාරික කටයුතු ප්‍රතිසංවිධානය කිරීමේ පියවරක් 2022 නොවැම්බර් 11 : ලොව රථවාහන සම්බන්ධ ප්‍රමුඛතම සන්නාම, සේවාවන් සහ විසඳුම් මෙරටට හඳුන්වා දුන්, Al-Futtaim සමාගමේ පූර්ණ අයිතිය යටතේ පවතින සමාගමක් වන AMW, ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයක තම ව්‍යාපාරික මෙහෙයුම් කටයුතු අවසන් කිරීමට තීරණය කර ඇත. ඒ යටතේ වසා දැමීමට නියමිත මධ්‍යස්ථාන හඳුනා […]

2-1.jpg

1min800
      AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, ශ්‍රී ලංකා කාන්තා කර්මාන්ත සහ වාණිජ මණ්ඩලය (WCIC) නොබෝදා සහයෝගීතාවයකට එළෙඹෙන ලදී. මේ ඔස්සේ WCIC මගින් සංවිධානය කරනු ලබන 2022 කාන්තා ව්‍යවසායකත්ව සම්මාන උළෙල සඳහා ස්වර්ණ සහකරු ලෙස සිය දායකත්වය ලබා දෙමින්, 2022-2023 වසර සඳහා කාන්තා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ WCIC හි ක්‍රමෝපායික වැඩසටහන් වෙනුවෙන් සහය ලබා දීමට AIA […]

Alan-Smee-Newly-appointed-CEO-Country-Manager-at-Allianz-Insurance-Lanka-Limited-LBN.jpg

1min500
      2022 නොවැම්බර් මස පළමු (01) දින සිට අලියනස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ දේශීය කළමනාකරු ලෙස ඇලන් ස්මී මහතා පත කර ඇති බව අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් නිවේදනය කර ඇත. 2015 ජුනි මස සිට ස්මී මහතා අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් හි අධ්‍යක්ෂක මණ්ඩලයේ සේවක කළ අතර 2022 මාර්තු මාසයේ සිට 2022 […]

Maia-Cheese-Pic6-Maia-Donadze-Founder-CEO-LBN.jpg

2min720
      දෑතින් නිමවුණු ශිල්පීය චීස් සන්නාමය වන ‘මාය්‍යා චීස්’ (Maia Cheese) විසින්, සිය නිෂ්පාදන පෙළ, ඔවුන්ගේ විශ්වාසවන්ත ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් ලබාගැනීමට හැකිවන පරිදි සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයෙහි ‘මාය්‍යා චීස්’ නවතම අලෙවි සැල මෑතකදී විවෘත කරන ලදී. ‘මාය්‍යා චීස්’ යනු ප්‍රමුඛ පෙළේ චීස් නිෂ්පාදකයෙකු වන ජෝර්ජියානු ජාතික මාය්‍යා ඩොනඩ්සේගේ (Maia Donadze) සංකල්පයකි. ඇය වර්ෂ […]

DEE_3062-E-LBN.jpg

1min2350
      HNB එතෙර කාසියෙන් රට බබලන්නට වෙහෙසෙන ඔබගේ, මෙතෙර කැපවෙන දරුවන් අගයයි ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව දශක ගණනාවක් පුරා ශ‍්‍රී ලාංකීය ආර්ථිකය ශක්තිමත් කිරීමට සිය උපරිම දායකත්වය ලබා දෙමින් මෙරටට විදේශ පේ‍්‍රෂණ ගලා ඒම ඉහළ නැංවීමටත් විධිමත් මාර්ග හරහා මෙරටට විදේශ පේ‍්‍රෂණ එවීම දිරිමත් කිරීමටත් මෙන්ම ඒ සඳහා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව