ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 18, 2023
සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් හොරණ ප‍්‍රදේශයේ ප‍්‍රාථමික පාසලකට, පන්ති කාමර ගොඩනැගිල්ලක් පරිත්‍යාග කරමින් ඒ සමඟ රට පුරා අවශ්‍යතා ඇති පාසල් සඳහා සමාගම විසින් පරිත්‍යාග කරන ලද පන්ති කාමර සංඛ්‍යාව 85 දක්වා ඉහළ නංවා ඇත. පැල්පොල කණිෂ්ඨ විද්‍යාලයේ පාසල් ප‍්‍රජාව මේ සඳහා සුවිශේෂී ශ‍්‍රම දායකත්වයක් ලබා දුන් අතර සෙලින්කෝ ලයිෆ් විසින් රුපියල් මිලියන […]












