Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-1-LBN-3.jpg

1min500
      සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (Citizens Development Business Finance PLC – CDB) සමාගම ‘Dare to Dream Awards 2023 Sri Lanka’ සම්මාන උළෙලේදී වසරේ හොදම නවෝත්පාදන සමාගම සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. SAP සහ John Keells IT එක්ව සංවිධානය කළ මෙම සම්මාන උළෙලේදී, නවීන තාක්ෂණය භාවිතා කරමින් මෙරට මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකිරීම […]

Samsung-Galaxy-Avurudu-Price-Drop-1-LBN.png

1min510
  ශ‍්‍රී ලංකාවේ අංක 1 ස්මාර්ට්ෆෝන් සන්නාමය වන සැම්සුන් මෙම අවුරුදු සමයේ සැමටම සියලූ මිල ගණන් සහ සියලූ කාණ්ඩවලට අයත් සිය පුළුල් පරාසයක විසිරුණු smart devices හරහා ආකාර්ෂණීය වට්ටම් ඉදිරිපත් කර ඇත. ඔබේ දරුවන්ගේ සිට, මිතුරන්ට සහ ව්‍යාපාරික හවුල්කරුවන් දක්වා තෑගි දීමට සැම්සුන් මේ අවුරුද්දේ ඔබ සැමට ආරාධනා කර සිටී. මෙම උත්සව සමයේ සැම්සුන් වෙතින් […]

Nations-Trust-Bank-together-with-Singer-Final-LBN.jpg

1min900
      2023 අප්‍රේල් කොළඹ දී: නේෂන්ස් ට්‍රස්ට් බැංකුවත්,සිංගර් (ශ්‍රී ලංකා) ශාඛා සමූහයත් සහයෝගිත්වයෙන්, පිටරට සිටින ශ්‍රී ලාංකිකයන් විසින් මෙරටට එවන විදේශීය මුදල් වඩාත් පහසුවෙන් සිය ආදරණීයන්ට ලබා ගැනීම සදහා සුවිශේෂී වැඩපිළිවෙලක් සකස් කර ඇත. රට තුළ පිහිටි නේෂන්ස් ට්‍රස්ට් සහ සිංගර් ශාඛා 500කට වැඩි ගණනක් ඔස්සේ පාරිභෝගික ජනතාවට පහසුවෙන් මුදල් ලබා ගැනිමේ හැකියාව […]

Prime-Lands-Image-01-LBN.jpg

1min400
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL  පසුගියදා Prime Lands Residencies PLC සමග විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබී ය. මේ යටතේ කොළඹ 07 වෝඩ් පෙදෙසේ පිහිටා ඇති ‘The Grand’ අති-සුඛෝපභෝගී නිවාස සංකීර්ණයට SLT-MOBITEL Fibre සම්බන්ධතා සමගින් නවීන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පහසුකම් රාශියක් හිමි වේ. SLT ප්‍රධාන ප්‍රාදේශීය ව්‍යාපාර නිලධාරී ඉමන්ත […]

New-lease-of-life-for-Negombo-Hospital-Blood-bank-from-Brandix-LBN.jpg

1min460
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් නිෂ්පාදකයා වන බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරය, මීගමුව රෝහලේ ලේ බැංකුව සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කර භාරදීමට පසුගියදා කටයුතු කළේ ය. රටේ සෞඛ්‍ය සේවාව නංවාලීමේ අරමුණින් දීපව්‍යාප්තව සිදුකරන ප්‍රජා සත්කාර මාලාවක එක් අදියරක් වූ මෙය මෙහෙයවන ලද්දේ කටුනායක බ්‍රැන්ඩික්ස් එසෙන්ෂල්ස් කර්මාන්තශාලාව මගිනි. මෙම සත්කාරය අගයමින් අදහස් දැක්වූ ජාතික රුධිර පාරවිලයන සේවාවේ අධ්‍යක්ෂ […]

Copy-of-IMG20230306164404-LBN.jpg

1min460
      Asian Palm Oil Alliance (APOA) විසින් 2023 මාර්තු 6 වන දින මැලේසියාවේ ක්වාලාලම්පූර් හි දී සිය පාර්ශවකරුවන්ගේ සමුළුවක් පැවැත්විණි. මෙම සමුළුවට ගෝලීය තිරසාර කෘෂිකර්ම විශේෂඥ සංවිධානයක් වන Solidaridad Network හි නියෝජිතයෝ, ආහාරයට ගත හැකි පාම් ඔයිල් ආනයනය කරන ආසියානු රටවල් 5 ක  කර්මාන්ත සංගම්වල නියෝජිතයෝ සහ Godrej International ඇතුළු ප්‍රධාන පාර්ශ්වකරුවෝ රැසක් […]

Image-01-Dandex-Heritage-LBN.jpg

1min1020
      මනරම්, නිරෝගී කෙස් කළඹක් යනු පුද්ගලයෙකුගේ රූපය මෙන් ම පෞර්ෂය ද ඔප් නංවන්නකි.  එබැවින් හිසකෙස් සඳහා මනා සත්කාරය අපගේ දෛනික චර්යාවේ කොටසක් විය යුතුය.  නිරෝගී කෙස් කළඹක් සතු වීම අපගේ ආත්ම විශ්වාසය වැඩි කිරීමට මෙන් ම සමාජය සමඟ හොඳින් ගනුදෙනු කිරීමේ අවස්ථාව ද ලබා දෙයි. වර්තමානයේ බොහෝ දෙනෙක් ඉස්සොරි වදයෙන් පීඩා විඳින […]

2-NAF-new-plant-LBN.jpg

1min510
      නිරන්තරයෙන්ම නවෝත්පාදනය සහ තිරසාරභාවය පිළිබඳ අවධානය යොමුකරන මෙරට ප්‍රමුඛතම මාංශ ආහාර නිෂ්පාදන සමාගමක්වන නිව් ඇන්තනීස් ෆාම්ස් (පුද්ගලික) සමාගම පසුගියදා තවත් මාංශ ආහාර සැකසුම් මධ්‍යස්ථානයක් විවෘත කිරීමට පියවර ගත්තේය. මෙම නව පහසුකමත් සමඟ පාරිභෝගික අවශ්‍යතාවන්ට අනුව ටොන් 200කට අධික ධාරිතාවක මාංශ ආහාර නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කිරීමේ හැකියාව සමාගමට හිමිවෙයි. කලින් පිසින ලද ශීතකල […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව