Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

PLC-Chairman-Mr-Pradeep-Amirthanayagam-LBN.jpg

1min460
      පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම 2022/23 මූල්‍ය වර්ෂයේ තෙවන කාර්තුව සඳහා රුපියල් මිලියන 959ක කැපී පෙනෙන කාර්තුමය ලාභයක් සමඟ, 2022 දෙසැම්බර් 31දායින් අවසන්වූ කාලපරිච්ජේදය සඳහා බදු පසු ලාභය (PAT) ලෙස රුපියල් මිලියන 1,637ක ඉපයීමක් ලැබීමට සමත්ව තිබේ. තම වත්කම් හා වගකීම් නිසි ලෙස කළමනාකරණය කරමින් අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ සිය උපායමාර්ගික මුලපිරීම් […]

Macbertan-Group-and.jpg

1min290
      වසර 1997දි ප්‍රමුඛතම වාණිජ ව්‍යාපාරික ආයතන දෙකක් අතර වැදගත් උපායමාර්ගික සහයෝගිතාවක් සිදු විය. මැක්ලරන්ස් හෝල්ඩිංග්ස් ආයතනය සහ එලායන්ස් ෆයිනෑන්ස් සමාගම අතර ඇති වූ එම සහයෝගිතාවයෙන් මැක්බර්ටන් සමාගම නමින් නව ව්‍යාපාරයක් බිහි විය. ශ්‍රී ලංකාව තුළ ප්‍රසාරනය කරන ලද පොලිතීන් නිෂ්පාදන සහ පොලිතීන් ආශ්‍රිත වායු බුබුලු ඇතිරිලි ව්‍යාප්ත කිරීමේ පුරෝගාමියා වන මැක්බර්ටන් සමාගම […]

327159894_710400704024433_6885769386111599676_n-LBN.jpg

1min480
      ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අධීක්ෂණය යටතේ මධ්‍යම පළාත් බැඩ්මින්ටන් සංගමය නුවරඑළිය වසන්ත සමයට සමගාමීව සංවිධාන කරනු ලබන Summer Season  විවෘත බැඩ්මින්ටන් තරගාවලිය මේ මස 22 වැනිදා සිට 30 වැනිදා දක්වා නුවරඑළිය නගරසභා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ඕනෑම වයස් කාණ්ඩයකට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවස්ථාව ලැබෙන පරිදි කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ, විවෘත, ඒකල, යුගල සහ මිශ්‍ර යුගල යන […]

Image-01-LBN-6.jpg

1min550
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි eChannelling සේවාව, පසුගියදා ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකාර ආයතනය (Chartered Professional Managers of Sri Lanka – CPM) මගින් සංවිධානය කරන ලද ‘Best Management Practices Company Awards 2023’ සම්මාන උළෙලේදී ‘මෘදුකාංග සංවර්ධනය/සෞඛ්‍ය සේවා සම්පාදනය’ කාණ්ඩය යටතේ ‘විශිෂ්ටතම කළමනාකරණ පරිචයන් සහිත සමාගම’ ලෙස සම්මානයෙන් […]

Filter-LBN.jpg

1min620
      පරම්පරා ගණනාවක් තිස්සේ ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සූර්යා ගිනිපෙට්ටි නිෂ්පාදනය කරන සන් මැච් සමාගම (Sun Match Company) ප්‍රථම වරට ඩිජිටල් අවුරුදු ලිතක් හඳුන්වා දී තිබේ. සෑම වසරකදීම, අලුත් අවුරුදු චාරිත්‍රවල නිරත වන කවුරුත් පාහේ එම වසරේ අවුරුදු නැකැත් සහ චාරිත්‍ර වාරිත්‍ර ඇතුළත් අවුරුදු ලිත ප්‍රකාශයට පත්වනතුරු නො-ඉවසිල්ලෙන් බලා සිටිති. එහෙත් අවුරුදු ලිතක් […]

SLT-Telecom-logo-LBN.jpeg

1min580
  ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ‘රීලෝඩ් වාසි පිට වාසි’ දීමනා එකතුවක් හඳුන්වා දී තිබේ. මේ යටතේ SLT-MOBITEL Mobile පෙරගෙවුම් පාරිභෝගිකයන් 300 දෙනෙකුට අප්‍රේල් මාසය තුළදී රු. මිලියන 3 ක් දක්වා මුදල් ත්‍යාග දිනාගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. අප්‍රේල් මාසය යනු සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකිකයන්ට වියදම් […]

TikTok-New-Feed-LBN.jpg

1min220
      ජනප‍්‍රිය කෙටි වීඩියෝ වේදිකාවක් TikTok නව විශේෂාංගයක් නිවේදනය කර ඇති අතර එමඟින් පරිශීලකයින්ට මින් ඉහතදී ඔවුන් විසින් ප‍්‍රකාශයට පත්කල නිර්දේශ තවදුරටත් අදාළ නොවන බව හැෙඟ් නම් ‘For You’ සේවාව refresh කිරීමට ඉඩ සලසයි. මෙම නව විශේෂාංගය ස්වයං ප‍්‍රකාශනය සක‍්‍රීය කරන අතරම පරිශීලකයින්ට සිත්ගන්නා සුළු නැරඹුම් අත්දැකීමක් සහතික කරයි. පරිශීලකයින්ට ඔවුන්ගේ ‘For You’ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව