Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Partners-LBN.jpg

1min350
      ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ස්මාර්ට් ජංගම දුරකතන සන්නාමය වන සැම්සුන්, සිය හවුල්කරුවන් වන Softlogic, John Keells Automation, Singer, Singhagiri, Damro, Daraz, Dialog සහ Mobitel වෙතින් TRCSL හි අනුමත උපාංග මිලදී ගැනීමේදී සැබෑ වගකීමක් ලබා දෙන බව නැවත නැවතත් අවධාරණය කර සිටියි. ඔබේ ස්මාර්ට් ජංගම දුරකතනය ඔබටම අයිති බව තහවුරු කර ගැනීම සඳහා හොඳම […]

Image-5-LBN.jpg

2min670
      2009 දී ශ‍්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වූ පසු, ජනතාව යළි නඟා සිටුවීම සඳහා අවශ්‍ය ආයෝජනයන් සිදු කිරීමේ අපේක්ෂාවෙන් උතුරු පළාතට ඇතුළු වූ පළමු කර්මාන්තවලින් එකක් ලෙස ඇඟලූම් කර්මාන්තය හැඳින්විය හැකියි. දශකයකට පසු, උතුරු ප‍්‍රදේශයේ පුද්ගලයින් 8000 කට අධික සංඛ්‍යාවකට රැකියා අවස්ථා ලබා දෙමින් මහා පරිමාණ මෙහෙයුම් ආරම්භ කළ ප‍්‍රථම ක්ෂේත‍්‍රය වන්නේ […]

Image-2-R-LBN.jpg

1min560
      ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනය විසින් පසුගිය දා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී (BMICH) පවත්වන ලද ‘Architect 2023’ ප්‍රදර්ශනයේ දී ඉදිරිපත් කෙරුණු Colorup Roof Tile, සෞන්දර්යාත්මක මෙන් ම නවීන තාක්ෂණය යොදා ගනිමින් නිපදවා ඇති  සෙවිලි නිෂ්පාදනයකි.  Colorup යනු වර්ණ ගැන්වූ සෙවිලි සහ සීලිං නිෂ්පාදන පෙළක් වන අතර, එම නිෂ්පාදන යුරෝපීය තාක්ෂණයෙන් සමන්විත […]

Alan-Smee-Newly-appointed-CEO-Country-Manager-at-Allianz-Insurance-Lanka-Limited-LBN.jpg

1min1210
      මෙරට ප්‍රධාන පෙළේ රක්ෂණ සමාගමක් මෙන්ම ජාත්‍යන්තර අලියාන්ස් සමූහ ව්‍යාපාරයේ සාමාජික සමාගමක් වන අලියාන්ස් ලංකා සමාගම පසුගියදා නවලෝක රෝහල් සමූහය සමග විශේෂ හවුල්කාරීත්වයකට අත්සන් තැබී ය. මෙමගින් Allianz Global Healthcare රක්ෂණ හිමියන්ට සුවිශේෂී ප්‍රතිලාභ රාශියක් හිමි වේ. රක්ෂණ හිමියන්ට සහ ඔවුන්ගේ පවුල් වල සාමාජික සාමාජිකාවන්ට රෝහල්ගත වීමකට පෙර හා පසු පරිපූර්ණ රැකවරණයක් […]

image-1-LBN.jpg

1min600
      INSEE Ecocycle වඩාත් පරිසර හිතකාමී හා තිරසාර ශ්‍රී ලංකාවක් බිහිකිරීම සඳහා දරන උත්සාහයට දශක දෙකක් සම්පූර්ණ වී ඇත. මෙරට තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණය සහ පාරිසරික සේවාවන් සම්බන්ධ ප්‍රමුඛයා වන INSEE Ecocycle මේ දක්වා මෙරට ප්‍රධාන පෙළේ සමාගම්, රජයේ සහ පළාත් පාලන ආයතන සහ ප්‍රතිචක්‍රීකරණ සමාගම් වැනි සේවාදායකයන් 1,000 කට වැඩි සංඛ්‍යාවක් වෙනුවෙන් කළමනාකරණය […]

Image-1-LBN.jpeg

1min470
      Diva දෑතට දිරියක් පුහුණු සැසියන්ගේ මුලික අරමුණ වනුයේ මෙරට ව්‍යවසායක කාන්තාවන් ඔවුන්ගේ ව්‍යාපාර හා සේවා වර්ධනය කරගැනීම උදෙසා දිරිගැන්වීමයි. මෙම පුහුණු සැසියන් හරහා කාන්තා ව්‍යවසායිකාවන්ට අවශ්‍ය සම්පත් සහ පුහුණු අවස්ථා ලබාදෙමින් ඔවුන්ගේ ව්‍යාපාරික අවස්ථා වර්ධනය කරගැනීම වෙනුවෙන් ස්වයං හැකියාවන් ඉහළ නැංවීමට කටයුතු කරයි. Diva සමඟ Women in Management (WIM) සහයෝගීව දංකොටුව ප්‍රදේශයේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව