Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

PHOTO-2023-05-14-13-47-41-1-LBN.jpg

1min830
      මෙරට බැඩ්මින්ටන් ක්‍රීඩාව දීපව්‍යාප්ත කරමින් දෙස් විදෙස් තරග බිමට නව යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් ආරම්භ කරනු ලැබූ සියලු දිස්ත්‍රික්ක සඳහා අවුරුදු 13න් පහළ සංචිත ගොඩනැඟීමේ වැඩසටහන යටතේ කළුතර දිස්ත්‍රික් සංචිතය තෝරාගැනීම ඊයේ පානදුර ක්‍රිස්ටල් බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේදී සිදු කෙරිණි. කළුතර දිස්ත්‍රික් අවුරුදු 13න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ […]

Janashakthi-Life-LBN.jpg

1min440
      ජනශක්ති ලයිෆ් රක්ෂණ සමාගම, සිය රක්‍ෂණ කළඹට ඩ්‍රීම් සේවර් නමින් ඉහළ ප්‍රතිලාභ සහිත ඉතුරුම් විසඳුමක් මෑතකදී හඳුන්වාදෙන ලදී. මෙම නව්‍ය ඉතුරුම් විසඳුම ගනුදෙනුකරුවන්ට ඉහළ ප්‍රතිලාභ සහිත මධ්‍ය කාලීන හෝ දිගුකාලීන ආයෝජන සඳහා අවස්ථාව සලසාදෙන අතර එය ජීවිත රක්ෂණාවරණයක් සහ හදිසි අනතුරු මරණ ආවරණයක් සමඟින් සහතික කළ වෙළඳපොළ ඉහළ ලාභාංශ අනුපාතයක් සපයන තනි […]

New-livery-A380-cruising-LBN.jpg

1min430
      සියලූම ව්‍යාපාරික අංශවල දක්නට ලැබූ ඉල්ලූම හමුවේ එමිරේට්ස් සමූහය සිය 2022-23 වාර්ෂික වාර්තාව එළි දක්වමින් සමූහයේ ඉතිහාසයේ වඩාත් ලාභදායී වසර වාර්තා කර ඇත. පසුගිය වසරේ අලාභයක් වාර්තා කළ එමිරේට්ස් ගුවන් සමාගම ද වාර්තාගත ලාභයක් මෙවර වාර්තා කර ඇත. 2023 මාර්තු 31 දායින් අවසන් වූ මූල්‍ය වසර සඳහා එමිරේට්ස් සමූහය ඩිරාම් බිලියන 10.9 […]

Image-01-LBN-3.jpg

1min310
      කෘෂිකාර්මික ක්ෂේත‍්‍රය අද වන විට මුහුණ දී සිටින අභියෝග මධ්‍යයේ වුවද එම ක්ෂේත‍්‍රය සවිබල ගැන්වීමට මෑතකාලීනව දරන ලද උත්සාහයන් අනුව යමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෙරට කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණවල පුරෝගාමියා වන බ‍්‍රවුන්ස් කෘෂිකාර්මික අංශය සමඟින් නැවතත් අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරීත්වය පිළිබඳ අදහස් දක්වමින් HNB පාරිභෝගික සේවා සහ […]

Image-LBN-1.jpg

1min420
      ඩයලොග් ආසියාටා පී. එල්. සී. හි ආයතනික සන්නිවේදන තාක්ෂණ විසඳුම් අංශය වන ඩයලොග් එන්ටර්ප්‍රයිස් (Dialog Enterprise), 2023 ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයට (Industry 2023) ප්‍රධාන අනුග්‍රාහක දායකත්වය ලබා දෙන බව මෑතකදී නිවේදනය කළේය. ඩයලොග් එන්ටර්ප්‍රයිස් ප්‍රධාන අනුග්‍රාහකකත්වය අඛණ්ඩව දෙවන වරටත් ලබා දෙන මෙම ප්‍රවාර්ෂික දර්ශනය 2022 දී අති සාර්ථක විය. මෑත කාලීන ආර්ථික පසුබෑමෙන් […]

Image-1-LBN-2.jpg

1min480
      ශ්‍රී ලංකාවේ පළාත් 9ම ආවරණය කරමින් සුවසැරිය ගිලන් රථ 10ක් නඩත්තු කිරීමට අරමුදල් සම්පාදනය කරයි සම්පත් බැංකුව, 1990 සුවසැරිය ගිලන් රථ සේවාවේ ‘Adopt an Ambulance’ ව්‍යාපෘතියට ආධාර කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 50ක මුදලක් පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කරන ලදී. සම්පත් බැංකුවේ ‘ජීවිතයට බලාපොරොත්තුවක්’ සමාජ සත්කාරක වැඩසටහන යටතේ සිදු කරනු ලැබූ මෙම කාලීන […]

Image-LBN.jpeg

1min420
      වර්ෂ 1958 දක්වා දිවෙන ඉතිහාසයකට උරුමකම් කියන 100% ක් ශ්‍රී ලාංකික ගෘහාශ්‍රිත නිෂ්පාදන හා විසඳුම් වෙළඳ පොළ ප්‍රමුඛයෙකු වන Anton, දේශීය PVC පයිප්ප හා සවිකිරීම් උපාංග ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකි. තමන්ට ආවේණික අද්විතීය මෝස්තර, නවෝත්පාදන සහ ජාත්‍යන්තරව පිළිගත් තත්ත්ව ප්‍රමිතීන්ට අනුකූලව දේශීය හා විදේශීය පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා සපුරාලීමට සමාගම නිරන්තරයෙන් කැපවී සිටී. ශ්‍රී ලංකාවේ PVC […]

PR-Image-004.jpg

1min430
      AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, 2023 අප්‍රේල් මස 1වනදා සිට බලපවත්වන පරිදි සිය ප්‍රධාන ඒජන්සි නිලධාරී ලෙස චානක ලියනගේ මහතාගේ පත්වීම සතුටෙන් ප්‍රකාශ කර සිටියි.  මේ තනතුර තුල ඔහුගේ භූමිකාව වනුයේ AIA ශ්‍රී ලංකා සමාගමේ  ඒජන්සි බෙදාහැරීම් අංශයට අයත් 100කට අධික ශාඛා ජාලය තුල,  දිවයින පුරා විසිර සිටින 500 කට අධික ඒජන්සි නායකයන්ට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව