Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

FitsAir-Image-LBN.jpeg

1min460
      ශ්‍රී ලංකාවේ ප්‍රථම පුද්ගලික හිමිකාරිත්වය ඇති ජාත්‍යන්තර ගුවන් සේවය වන FitsAir, සිය ගුවන් මගී සේවා දියත්කිරීමෙන් මාස 6ක කාලයක් ඇතුළත මගීන් 50,000 කට අධික සංඛ්‍යාවක් පියාසර කරමින් සුවිශේෂී සන්ධිස්ථානයකට එළඹ ඇති බව දැනුම් දෙන්නේ සතුටිනි. ගමනාන්ත 3 ක්  පමණක්  ක්‍රියාත්මක වෙමින් අත්පත් කර ගත් මෙම සුවිශේෂී සන්ධිස්ථානය ගුවන් සේවයේ අඛණ්ඩ වර්ධනය පිළිබිඹු […]

Image-4-LBN.jpg

1min610
      කලාපීය වැවිලි සමාගම්වලට අයත් වතුකරයේ ජනතාවගේ ජීවන තත්වය ඉහළ නැංවීමේ අරමුණින් ක‍්‍රියාත්මක වැඩසටහන නව නිවාස 500කට වැඩි සංඛ්‍යාවක් සහ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන 19ක් (ECDs) නැවත ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 1කට ආසන්න මුදලක් වෙන් කරන බව ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) නිවේදනය කර ඇත. කලාපීය වැවිලි සමාගම්, වැවිලි කර්මාන්ත වෘත්තීය සමිති සහ […]

Nations-Trust-Bank-enhances-its-remittance-services-countrywide-LBN.jpg

1min560
      2023 මැයි, කොළඹ: නේෂන්ස් ට්‍රස්ට් බැංකුව තම ප්‍රේෂණ සේවාවන් තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකාවේ මූල්‍ය ස්ථාවරත්වය සහ ආර්ථික වර්ධනය ඇතිකිරීම උදෙසා ප්‍රේෂණ වැඩි කරගැනීම මෙහි මූලික අරමුණ වී ඇත. විදේශයන්හි සිට මෙරටට මුදල් එවන පුද්ගලයන්ට මෙන්ම එම මුදල් මෙරටදී ලබාගන්නා පුද්ගලයන්ටද විවිධ ප්‍රතිලාභ හිමි වන ආකාරයට මෙම නව […]

Project-RUN-winners-to-get-IT-labs-Composite-LBN.jpg

1min480
      ලාභ නොලබන සමාජ සේවා සංවිධානයක් වන ‘Mother Sri Lanka’ විසින් සංවිධානය කරණු ලැබූ ‘Project RUN’ තරගයෙන් ජයග‍්‍රහණය කරන ලද පාසල් තුන සඳහා අංග සම්පූර්ණ තොරතුරු තාක්‍ෂණ (IT) විද්‍යාගාර තුනක් කොමර්ෂල් බැංකුව විසින් පිරිනමනු ඇත. මෙම තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානෝත්සවය පැවැති අරලියගහ මන්දිරයේදී කොමර්ෂල් බැංකුවේ ප‍්‍රතිඥාව ලබා දුන් අතර, හොඳම ත්‍යාගලාභී පාසල් තුන ලෙස, […]

Dandex-Head-Hair-range-LBN.jpg

1min480
      හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් සමාගමේ ප්‍රමුඛතම ඉස්සොරි මර්දන ෂැම්පු නිෂ්පාදනයක් වන  ඩැන්ඩෙක්ස් ශ්‍රී ලංකාවේ කාන්තා පාර්ශවයට ගැලපෙන සහ ඔවුන්ගේ හිසකෙස් ආශ්‍රිත ගැටලුවලට අදාළ විසඳුම් ලබා දෙමින් ඩැන්ඩෙක්ස් Head & Hair නව නිෂ්පාදන පෙළ හඳුන්වා දෙයි.  හිසකෙස් රැකවරණය පිළිබඳ වසර 30ක විශේෂඥ දැනුමෙන් පරිපූර්ණ  ඩැන්ඩෙක්ස්හි, නව ඩැන්ඩෙක්ස් Head & Hair වෙළඳපොළට හඳුන්වා දෙන්නේ 2 […]

1-Baurs-receiving-ISO-LBN.jpg

1min490
      ස්විස් සම්ප්‍රදායන් උරුම කරගත්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණ ව්‍යාපාර සමූහයක්වන බවර් සමාගම කාබනික පොහොර රසායනාගාර පරීක්ෂාව වෙනුවෙන් පසුගියදා අන්තර්ජාතික ප්‍රමිති සහතිකය හිමිකරගැනීමට සමත්විය. නවෝත්පාදන පිළිබඳ දිගු ඉතිහාසයක් සතු බවර් සමාගම යනු මෙරට කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ පුරෝගාමී ආයතනයකි. ඒ අනුව කාබනික පොහොර පරීක්ෂාව වෙනුවෙන් පිරිනමන ISO/IEC 17025 සහතිකය බවර් රසායනාගාර සේවාවට හිමිවිය. කළමනාකරණ පද්ධති, […]

1-Baurs-GSK-agreement-sharing-LBN.jpg

1min310
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණ ව්‍යාපාර සමූහයක්වන බවර් සමාගම, ලොව ප්‍රධාන පෙළේ ඖෂධ නිෂ්පාදන සමාගමක්වන GSK හි ඖෂධ සහ එන්නත් ශ්‍රී ලංකාව තුළ බෙදාහැරීම වෙනුවෙන් පසුගියදා සුවිශේෂී සහයෝගීතාවකට එළඹුණි. ඉකුත් වසරේ අග භාගයේදී ශ්‍රී ලංකාව තුළ තම වාණිජ ව්‍යාපාර කටයුතු අවසන් කිරීම පිළිබඳ GSK සමාගම තීරණය කරතිබූ පසුබිමක, මෙම නව සහයෝගීතාව සමඟින් මෙරට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව