Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-01-LBN-4.jpg

1min310
      2023 මැයි 16, කොළඹ: රිට්ස්බරි, ශ්‍රී ලංකාවේ අංක එකේ චොක්ලට් සන්නාමය, ‘2023 විදුදය – රිට්ස්බරි  පිහිනුම් ශුරතාවලිය’ සඳහා පුර්ණ අනුග්‍රාහකයා ලෙස කටයුතු කිරීමට ඉදිරිපත් වී සිටී. පසුගිය මැයි 16 දින පැවති මාධ්‍ය හමුවකදී මේ බව නිවේදනය කරන ලද අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන අංශය මගින් තුන්වන වරටත් සංවිධානය කරනු ලබන […]

SLT-Group-Chairman-Rohan-Fernando-LBN.jpg

1min270
      2023 මැයි 17, කොළඹ: ජාතික සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ විසඳුම් සම්පාදකයා වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය (SLT Group), 2023 වර්ෂයේ ප්‍රථම කාර්තුවේදී රු. බිලියන 26.6 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කිරීමට සමත් වී තිබේ. මෙය පසුගිය වසරේ අදාළ කාලසීමාව තුළ වාර්තා වූ මට්ටමට සාපේක්ෂව 2.1% ක වර්ධනයකි. SLT සමාගම ආයතනික මට්ටමින් අත්කරගෙන ඇති […]

4As-Board-Picture-Final-LBN.jpg

1min430
      Accredited Advertising Agencies Association (4As) සංගමයට අයත් ශ්‍රී ලංකා සංසදයේ  වාර්ෂික මහා සභා රැස්වීමේ දී (AGM) 2023/2024 වර්ෂය සඳහා  නව සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය තෝරා පත් කර ගැනීම පසුගිය දා සිදු කෙරිණි. එම සංවිධානයේ නව නායකත්වය මගින් ප්‍රචාරණ සහ අලෙවිකරණ ක්ෂේත්‍රය තුළ  4As සංවිධානය පුනර්ජීවනය කිරීම අපේක්ෂිතය. විවිධ වෙළෙඳ ප්‍රචාරණ ක්ෂේත්‍ර ඔස්සේ […]

Image-01-–-Providing-healthy-morning-meals-to-patients-visiting-government-diabetic-clinics-Morison-LBN.jpg

1min500
      හේමාස් සමූහයට අයත් සමාගමක් වන, මෙරට ඖෂධ ක්ෂේත්‍රයේ වසර 60 කට අධික ඉතිහාසයක් සහිත මොරිසන් සමාගම “සුව දැය” නමින් නව ප්‍රජා සත්කාර වැඩසටහනක් ආරම්භ කර තිබේ. මෙය සියලු ශ්‍රී ලාංකිකයන් හට උසස් ප්‍රමිතියෙන් යුතු ඖෂධ දැරිය හැකි මිලකට ලබාදීම සඳහා මොරිසන් සමාගම දරන උත්සහයෙන් ඔබ්බට ගිය තවත් නැවුම් පියවරකි. තම ව්‍යාපාර කටයුතුවලදී […]

Commercial-Bank-Chairman-Prof.-Ananda-Jayawardane-Managing-Director-and-CEO-Mr-Sanath-Manatunge-LBN.jpg

1min370
      කොමර්ෂල් බැංකු සමූහයේ තැන්පතු පදනම 2023 පළමු කාර්තුවේදී රුපියල් ටි‍්‍රලියන 2 ඉක්මවා ගොස් ඇති අතර, වෙනස් වන විනිමය අනුපාත සහ වෙළෙඳපොළ පොලී අනුපාතවල අඛණ්ඩ බලපෑම් සහ ව්‍යාපාර ක්ෂේත‍්‍ර ගණනාවකට සිදුවූ ආර්ථික පසුබෑම් හමුවේ එය සුවිශේෂී සන්ධිස්ථානයකි. ශ‍්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව, සහ අනුබද්ධ සමාගම් සමන්විත සමූහය, 2023 මාර්තු 31 දිනෙන් අවසන් […]

Interior-View-2-LBN.jpg

1min390
      CIC සමූහ ව්‍යාපාරය හා අනුබද්ධිත සමාගමක් වන ලින්ක් නැචුරල්, සිය දේශීය මෙන්ම විදේශීය පාරිභෝගික පිරිස් වෙත සිය සන්නාමය නවමු ලෙස එළිදැක්වීමේ අරමුණින් කොළඹ 7, අංක 6 මේට්ලන්ඩ් ක්‍රෙසන්ට් හිදී ‘Swastha by Link Natural’ අලෙවි මධ්‍යස්ථානය පසුගිය 24.03.2023 දින විවෘත කරන ලදී. මෙහිදී ලින්ක් නැචුරල්, නිරෝගීබවේ සමීපතමයා ලෙස පාරිභෝගික පිරිස් හට සමාගම් මෙහෙවර, […]

Image-1-LBN-3.jpg

1min710
      සාඩම්බර ශ්‍රී ලාංකේය රෙදි සේදුම් කුඩු සන්නාමයක් වන Diva,  ආර්ථික වශයෙන් ස්වාධීන වීමට කාන්තාවන් බල ගැන්වීම යන සිය සන්නාමයේ අරමුණ සපථ කරමින් අවුරුදු පොළ කිහිපයක් මෑතක දී පැවැත්විණි. Diva දෑතට දිරියක් ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහන වෙත සහභාගී වූ ව්‍යවසායක කාන්තාවන් හට, සෘජුවම පාරිභෝගිකයා වෙත තම නිෂ්පාදන අලෙවි කිරීමේ අවස්ථාව මෙමඟින් සැලසිණි. මෙම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව