Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

DFCC-Bank-English-Logo.png

1min280
      DFCC බැංකුව තම ගනුදෙනුකරුවන්ට වැඩි මූල්‍යමය නිදහසක් හා නම්‍යශීලීත්වයක් හිමි වන ආකාරයට තම ක්‍රෙඩිට් කාඩ්පත් හරහා පිරිනමන ප්‍රතිලාභ තවදුරටත් වැඩිදියුණු කර තිබේ. ඒ අනුව Gold, Platinum, Signature, Infinite, World MasterCard සහ අනෙකුත් කාඩ්පත් හිමියන්ට පහසු ගෙවීමේ ක්‍රම සහ කාඩ්පත් මත පිරිනමන ණය වැනි සේවාවන් සඳහා වඩාත් හොඳ සේවාවක් සමග ඉහළ නම්‍යශීලීත්වයක් අත්විඳීමට […]

1684475303790-LBN.jpg

1min1840
  ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අවුරුදු 13න් පහළ දිස්ත්‍රික් සංචිත ගොඩනැගීමේ වැඩසටහන යටතේ කෑගල්ල දිස්ත්‍රික් බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංචිතගත කිරීම පසුගියදා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ කලාපීය සංවර්ධන කමිටුවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අධීක්ෂණය යටතේ කෑගලු බාලිකා විදුහල් ගෘහස්ත ක්‍රීඩාගාරයේ පසුගියදා පැවැති මේ වැඩසටහන මගින් 13න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 30 […]

Image-01-LBN-5.jpg

1min560
      ශ‍්‍රී ලංකාවේ වඩාත්ම පාරිභෝගික හිතකාමී බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සිය සේවා විශිෂ්ටත්වය නැවතත් තහවුරු කරමින්, පසුගියදා නිමාවට පත් වූ SLIM ජාතික විකුණුම් සම්මාන උළෙලේදී (NSA) 2021/22 හිදී මුල්‍ය සේවා ක්ෂේත‍්‍රය සඳහා සම්මාන 10ක් හිමිකර ගනිමින් සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. සේවකයින්ගේ  දියුණුවට සහ පුද්ගල සංවර්ධනයට ප‍්‍රමුඛත්වය දෙමින් බැංකුවේ සේවය කරන කුසලතාවලින් යුත්  පුද්ගලයින්ට […]

Maliban-Image-LBN.jpg

1min1060
      මැලිබන් සමාගම කිරි ගොවියන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජික සාමාජිකාවන් බලගැන්වීමේ අරමුණින් දිගු කාලයක් පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කරන ‘ මැලිබන් අභය දාන’ පිංකම් මාලාවේ 2533 වැනි වැඩසටහන 2023 අප්‍රේල් මස 30 වනදා බෙල්ලන්විල රජමහා විහාරයේදී පැවැත් වුණි. රටේ ආහාර නිෂ්පාදකයින් අතරින් ප්‍රමුඛතම සමාගමක් වන මැලිබන් සමාගම දියත් කරන ප්‍රධානතම සමාජ සත්කාරක වැඩසටහනක් ලෙස […]

MPK00086-1-LBN.jpg

1min880
      Perera and Sons Bakers (Private) Limited (P&S) දශක 12කට අධික කාලයක් පුරා ගුණාත්මක බවින් ඉහළ සේවාවක් සිය පාරිභෝගික ජනතාව වෙත ලබා දෙමින්, වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම මෙන් ම පුළුල් ම ක්ෂණික සේවා අවන්හල් ජාලය බවට පත් වී ඇත. පසුගිය දා සිය 200 වැනි අලෙවිසැල නුවරඑළිය ප්‍රදේශයේ දී විවෘත කිරීමට කටයුතු […]

Image-1-LBN-4.jpg

1min450
      කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් 2023 අපේ‍්‍රල් 28 වන දින ”රැකියා ස්ථානයේ ආරක්ෂාව සහ සෞඛ්‍යය සඳහා වූ ජාත්‍යන්තර දිනය” වෙනුවෙන් පැවති උත්සවයේදී සේවා ස්ථානවල ද්විපාර්ශවීය වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය (OSH) කමිටු පිහිටුවීම පිළිබඳ මාර්ගෝපදේශ මාලාවක් ප‍්‍රකාශයට පත් කරන ලදී. විශේෂයෙන්ම රටේ ඇඟලූම් කර්මාන්තය සඳහා ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) සහ ජාත්‍යන්තර මූල්‍ය […]

Image-02-Beverage-Brand-of-The-Year-Award-LBN.jpg

2min310
      වසර 60කට අධික කාලයක් මෙරට ජනතාවගේ නොමඳ ආදරය දිනා ගත් ප‍්‍රමුඛතම බීම වර්ග සන්නාමයක් වන කොකා-කෝලා ශ්‍රී ලංකා, ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM)  විසින් පවත්වන ලද SLIM Kantar ජනතා සම්මාන උළෙලේදී ‘‘වසරේ සිසිල් බීම සන්නාමය” සහ ‘‘වසරේ තාරුණ්‍යයේ සිසිල් බීම සන්නාමය” යන ගෞරවනීය සම්මානවලින් පිදුම් ලැබීය. ලබා ගත් මෙම ජයග‍්‍රහණයන්වල සුවිශේෂීත්වය වන්නේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව