Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Commercial-Bank.jpg

1min1310
      කොමර්ෂල් බැංකුවේ ජනප‍්‍රිය ‘අරුණළු සිත්තම්’ 2022 ළමා චිත‍්‍ර තරගයේ ජයග‍්‍රහාකයින්ගේ විශිෂ්ට චිත‍්‍ර නිර්මාණ ඇතුළත් අද්විතීය ‘ඊ-ප‍්‍රදර්ශනයක්’ (විද්්‍යුත් ප‍්‍රදර්ශනයක්) දියත් කර ඇත. ඉදිරිපත් කිරීම් 11,000කට අධික සංඛ්‍යාවකින් තෝරාගත් සිත් ඇදගන්නා චිත‍්‍ර නිර්මාණ රාශියක් දැන් කලා ලෝලීන්ට සහ රසිකයින්ට www.arunalusiththam.lk  යන වෙබ් අඩවිය හරහා අගය කළ හැකිය. මෙම අද්විතීය ඩිජිටල් ප‍්‍ර‍්‍රදර්ශනය තරුණ ශ‍්‍රී ලාංකිකයන් […]

Rich-look-LBN.jpg

1min550
      ශ්‍රී ලංකාවේ නව රැල්ලේ විලාසිතා ප්‍රමුඛයෝ වන රිච් ලුක් නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාර සමූහය සිය පාරිභෝගිකයන්ට දහසින් බැඳි පියලි ලබා දෙමින් ආරම්භ කළ ‘රිච් ලුක් ෂොප් ඇන්ඩ් වින්‘ තෑගි තරගයේ රුපියල් දසලක්ෂයේ  ප්‍රථම මුදල් ත්‍යාගය දිනා ගැනීමට ඇහැලියගොඩ ප්‍රියානි ධම්මිකා සමත් වූවාය. රිච් ලුක් නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාර සමූහය සිය විලාසිතා කෙරෙහි විශ්වාසය තැබූ […]

01-Brahmanage-Premalal-Group-Chairman-of-Prime-Group-and-Sandamini-Perera-Co-Chairperson-of-Prime-Group-unveiling-The-Grand-LBN.jpg

1min530
      ශ්‍රී ලාංකීය  දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයට   සුවිශේෂී ජයග්‍රහණයක් 2023 මැයි, කොළඹ: ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ විශිෂ්ඨතම ව්‍යාපෘතිය වන අධි සුඛෝපභෝගී ‘The Grand Ward Place’ හි ඉදිකිරීම් අවසන් කර විවෘත කිරීම පසුගිය මැයි 15 වන දින උත්සවාකාරයෙන් සිදුකෙරිණි. මෙම අවස්ථාවට ප්‍රයිම් සමූහයේ ප්‍රමුඛතම ගැනුම්කරුවන් සහ ව්‍යාපෘති හවුල්කරුවන් ඇතුළු බොහෝ පිරිසක් සහභාගී වූහ. කොළඹ 07 ප්‍රදේශයේ […]

IMG-20230522-WA0003c-LBN.jpg

1min920
      ඉදිරියේදී පැවැත්වෙන ලෝක කනිෂ්ඨ බැඩිමින්ටන් ශූරතාවලියේදී සහ ආසියානු කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් අත්කර දීම විශාලතම බලාපොරොත්තුව බව 47 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ කාන්තා බැඩ්මින්ටන් තරගාවලියේ ඒකල ශූරතාව සහ යුගල ශූරතාව දිනා ගත් ජාතික බැඩ්මින්ටන් ශූරිය වන රනිත්මා ලියනගේ ප්‍රකාශ කළාය. බද්දේගම ක්‍රිස්තුදේව බාලිකා විදුහලේ 16 හැවිරිදි සිසුවියක වන […]

PHOTO-2023-04-27-09-30-47-LBN.jpg

1min1400
      ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී (Asia Asset Finance PLC) සිය ඉදිරි ගමනේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සිය 75 වන ශාඛාව පසුගියදා හෝමාගමදී විවෘත කළේ ය. ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී යනු මෙරට රන් ණය මූල්‍ය සමාගම් අතර ප්‍රමුඛතම සමාගමකි. මෙම නව ශාඛාවට අමතරව, ඉදිරි මාස 9 තුළ තවත් ශාඛා 15 ක් විවෘත කිරීමට […]

Mesoestetic-1-LBN.jpg

1min360
      OMED Pharmaceuticals (පුද්.) සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට චර්ම වෛද්‍යවරුන් සහ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරුන් වෙනුවෙන් mesoestetic® සම්මන්ත්‍රණයක් හා වැඩමුළුවක් පැවැත්වීමට පසුගියදා කටයුතු කළේ ය. 2023 මැයි 14 වන දින හිල්ටන් රෙසිඩන්සීස් හිදී පැවති මෙම වැඩමුළුවට වෛද්‍යවරු රැසක් සහභාගී වූහ. මෙහිදී චර්ම වෛද්‍ය සේවාවන්ට අදාළ Depigmentation, Peelings, Intradermal Solutions සහ Fillers වැනි ප්‍රතිකර්ම […]

Rohan-Fernando.jpg

1min430
      පසුගිය වසරට සාපේක්ෂව 15%ක මූල්‍ය වර්ධනයක් සමස්ත වත්කම් 20% කින් සහ ශුද්ධ ලාභය රු. මිලියන 65 දක්වා වර්ධනය වේ ශ්‍රී ලංකාවේ විශාලතම චැනලින් (channelling) සහ ඩිජිටල් ජීවන රටා සේවා සම්පාදක මෙන්ම SLT-MOBITEL හි අනුබද්ධ සමාගමක්වන eChannelling PLC, 2022 වසරේදී සුවිශේෂී මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරගැනීමට සමත් වී ඇත. ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් ජීවන […]

SLT-Telecom-logo-LBN.jpeg

1min1490
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL Mobile, අසීමිත ප්‍රතිලාභ සහිත සුවිශේෂී පැකේජයක් ‘ONE SHOT’ නමින් හඳුන්වා දී ඇත. මෙය මෙරට දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ සුවිශේෂී කඩඉමක් බවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. දැනටමත් ‘Unlimited’ ලෙස හඳුන්වන පැකේජ කිහිපයක් වෙළඳපොළේ ඇති නමුත්, ඒවාට සාපේක්ෂව ‘ONE SHOT’ පැකේජය පාරිභෝගිකයන්ට සැබැවින්ම අසීමිත ප්‍රතිලාභ පිරිනමයි. මීට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව