ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 24, 2023
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමූහ සමාගමක් වන රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයට අයත්, මෙරට වඩාත් නවීකරණය වූ විශ්වාසනීයතම ජීවිත රක්ෂණ සමාගමක් ලෙස ප්‍රකට ආර්පිකෝ රක්ෂණ සමාගම, 2023 පළමු කාර්තුව තුළ දළ ලිඛිත වාරික ආදායමෙහි (GWP) 19.5%ක වර්ධනයක් සනිටුහන් කිරීමට සමත්ව ඇති අතර, එය මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය තුළ එම කාර්තුවෙහි පස්වැනි ඉහළම වර්ධනය වීම […]












