Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

img_v2_bd5f8546-1fac-47e2-b7a3-ca6f45a7d35h-LBN.jpg

1min310
      තම දරුවන්ගේ ජීවිතය තුළ මවකගේ කාර්යභාරය සුවිශේෂීය. දරුවන් සහ මවුවරුන්ගේ බැඳීම සදාකාලිකය. දරුවන්ගේ දුකේදීත් සැපේදීත් අම්මාවරුන් එකසේ දරුවන් අසලින්ම රැඳෙයි. ඇය යෙහෙළියක්, ගුරුවරියක්, හෙදියක් මෙන් විවිධ වූ භූමිකාවන් ඉටු කරමින් දරුවන් වෙනුවෙන්ම සිය ජීවිතය කැප කරයි. මවුවරුන් සැමරීම වෙනුවෙන් එක් දිනක් ප‍්‍රමාණවත් නොවුනද සෑම වසරකම මැයි 02 දා මව්වරුන්ගේ දිනය යෙදී ඇත. […]

Image-01-LBN-7.jpg

1min440
      ආපදා මධ්‍යයේ ජයග‍්‍රහනයේ උරුමය නොනැසී පවත්වගෙන යාම උදෙසා තම කාර්යය මණ්ඩල සාමාජිකයින් සමරයි දශකයක නව්‍යකරණයේ විශිෂ්ඨත්වය සමරමින්, විවිධ වූ ව්‍යාපාර අංශ 16ක කණ්ඩායම් වල පෙරටුගාමී හා ප‍්‍රබෝධමත් ජයග‍්‍රහණ අගය කිරීම සඳහා හේලීස් පී එල් සී තම දස වන වාර්ෂික Chairman’s Awards පවත්වයි. විවිධාංගිකරණය වූ සමාගම් සමූහයේ උච්චතම ඇගයීම් වේදිකාවේදී ව්‍යාපෘති කණ්ඩායම් 25 […]

Image-One-LBN.jpg

2min520
      Microsoft තාක්ෂණය භාවිතා කර සිසු සිසුවියන් මිලියනයක් පුහුණු කරමින් රටේ විරැකියාව අවම කිරීමට DP Education දරන වෑයමක් 2023 මැයි 25, කොළඹ: ශ්‍රී ලංකාවේ දරුවන්ට විසි එක්වන සියවසට ගැළපෙන නවීන තාක්ෂණය හඳුන්වා දීමේ සහ ඔවුන්ගේ තාක්ෂණික කුසලතා දියුණු කිරීමේ අරමුණින් Microsoft හා DP Education පසුගියදා අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබීය. DP Education යනු […]

Image-02-LBN-2.jpg

1min440
      ශ්‍රී ලංකාවේ කාර්යබහුලතම අගනගරය වන කොළඹ මධ්‍යයේ පිහිටි, ජපානය විසින් හිමිකාරිත්වය දරන Granbell Hotel Colombo පසුගියදා සිය පළමු සංවත්සරය ක්ෂේත්‍රයේ ගෞරවනීය අමුත්තන් සහ මාධ්‍යවේදීන් රැසකගේ සහභාගිත්වයෙන් අති උත්කර්ෂවත් අන්දමින් සමරන ලදී.  හෝටල් කළමනාකාරිත්වය විසින් සිය අභිමානවත් ගමන්මඟ සහ සෑම අමුත්තෙක් සඳහාම සුවිශේෂී සේවා අත්දැකීමක් ලබාදීමට ඔවුන් තුළ වූ කැපවීම පිළිබඳව මෙහිදී අදහස් […]

Christell-9-LBN.jpg

1min360
      ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය දිනූ රූපලාවණ්‍ය ප්‍රතිකර්ම මධ්‍යස්ථානය වන Christell Skin Clinic පසුගියදා ‘Christell International Institute’ නමින් විශේෂ පුහුණු මධ්‍යස්ථානයක් විවෘත කළේ ය. මීට සමගාමීව පෙරළිකාරී mesoestetic age element® ප්‍රතිකර්ම ක්‍රමය ප්‍රථම වරට ශ්‍රී ලංකාවට හඳුන්වා දීමද සිදු විය. වසර 30 කට අධික කාලයක් රමණි අර්සකුලරත්න ජාත්‍යන්තර පුහුණු ආයතනය (Ramani Arsecularatne International […]

Image-02-LBN-1.jpg

1min460
      උසස් තත්වයේ ඇලූමිනියම් නිෂ්පාදනය කරන ප‍්‍රමුඛ පෙළේ නිෂ්පාදකයෙකු වන සහ හේලීස් සමූහ ව්‍යාපාරයේ අනුබද්ධිත සමාගමක් වන Alumex PLC, සිය අගය එකතු කළ පිරිනැමීම් පුළුල් කිරීමට සහ කර්මාන්තයේ ප‍්‍රමුඛතම අපනයනකරු ලෙස සිය ස්ථාවරය තහවුරු කර ගැනීමට කැපවෙයි. 2022 දී Alumex PLC විසින් පිරිනමන නවෝත්පාදන මාලාවක් සමඟ දේශීය සහ ගෝලීය වෙළඳපොළ අත්පත් කරගනියි. නිෂ්පාදකයා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව