Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

PLC-5S-Certification-for-21-Branches-LBN.jpg

1min710
      පීපල්ස් ලීසිං සමාගම සහ ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය එක්ව ක්‍රියාත්මක කළ ‘එස් 5 සහතිකකරණය කිරීමේ වැඩසටහන’ යටතේ පීපල්ස් ලීසිං ශාඛා ශාඛා 21 ක් පළමු අදියරයේදී ඵලදායිතා නිර්ණායකයන් අනුව ප්‍රමිතිගතකිරීම පසුගියදා සිදුවිය. මෙය ශ්‍රී ලංකාවේ මූල්‍ය සමාගමක් විසින් එක් වරකදී වැඩිම ශාඛා පරිශ්‍රයන් ප්‍රමාණයක් ජාතික ඵලදායිතා සහතිකකරණයට ලක් කළ පළමු අවස්ථාව ලෙස වාර්තා […]

Image-1-LBN-6.jpg

1min670
      දකුණු ආසියානු ඇඟලූම් තාක්ෂණ සමූහ ව්‍යාපාරය වන MAS Holdings හි ලාභ නොලබන අංශය වන MAS Foundation for Change, මෑතකදී දියත් කරන ලද කඩොලාන ප‍්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සඳහා අරමුදල් හවුල්කරු ලෙස B Corporation™ සහතිකය ලත් සෘජු-පරිභෝගික සමීප ඇඟලූම් සන්නාමය වන Adore Me සමඟ අත්වැල් බැඳගන්නා බව නිවේදනය කරන ලදී. MAS Foundation for Change හි […]

amanté-3-LBN.jpg

1min630
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමීප ඇඟලුම් සන්නාමයක් වන amanté හි නවතම ඇඟලුම් එකතුවේ සන්නාම තානාපතිනිය ලෙස, මෙරට ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන යුරේනි නොෂිකා එක් වී සිටී. මෙම නවතම ඇඟලුම් එකතුව, එදිනෙදා භාවිතයට මෙන්ම කායික ක්‍රියාකාරකම්වල යෙදීමේදී හැඳීමට සුදුසු ‘athleisure’ කාණ්ඩයේ ඇඟලුම් එකතුවකි. මෙම වසර මුලදී හඳුන්වා දෙන ලද මෙම ඇඟලුම් එකතුව සහනදායී මිලගණන්වලින් […]

Image-01-LBN-8.jpg

1min380
      ගතික ලෝකයේ ව්‍යාපාරයක් කළමනාකරණය කිරීම වැඩිම ඉල්ලුමක් සහිත කුසලතාවය බවට පත්ව තිබේ. ඔබ ව්‍යවසායකයෙකු, ව්‍යාපාර නායකයෙකු හෝ වෙනත් ඕනෑම වෘත්තිකයෙකු වේ නම් ඔබ සතු ව්‍යාපාර කළමනාකරණ කුසලතා සහ විවේචනාත්මක චින්තනය විශිෂ්ට වෘත්තීය ජීවිතයක් ගොඩ නැගීම සඳහා ශක්තිමත්ම පදනම ලබා දෙනු ඇත. International Learning Academy (ILA) යනු අනාගතය වෙනුවෙන් එම පදනම ගොඩනඟා ගැනීමට […]

LRF-2nd-edition-LBN.jpg

1min320
      ව්‍යාපාර පරිණාමය සහ ඩිජිටල් තාක්ෂණයේ බලපෑම් සඳහා නව ව්‍යාපාර ආකෘති නිර්මාණය කිරීම උදෙසා, කොමර්ෂල් බැංකුවේ නායකත්ව සූදානම් සංසදයේ දෙවන අදියරෙහි අවධානය යොමු කරන ලදී. එය දැනට ක‍්‍රියාත්මක වන බැංකුවේ මධ්‍ය කළමනාකරණ සංවර්ධන වැඩසටහනේ එක් අංගයකි. බැංකුවේ මධ්‍යම කළමනාකාරිත්වයේ සාමාජිකයින් 140කට වැඩි පිරිසක් මෙම වැඩසටහනට සහභාගී වූ අතර, තවත් 100ක පිරිසක් අන්තර්ජාලය හරහා […]

Image-2-Nanda-Fernando-LBN.jpg

1min360
      පවතින ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද සම්පත් බැංකුව තම පාර්ශ්වකරුවන් සඳහා වන කැපවීම තව දුරටත් ශක්තිමත් කරන ලදී’ දිගු කාලීන ආර්ථික පසුබෑම හේතුවෙන් පීඩාවට පත් වූ ගනුදෙනුකරුවන්ට සහාය දැක්වීමට බැංකුව පියවර ගන්නා ලද අතර අත්‍යවශ්‍ය අවස්ථාවන්හිදී පාරිභෝගික වටිනාකම් නිර්මාණය කිරීමේ ආචාර ධර්මවලට එකඟව තම ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ව්‍යාපාර පවත්වාගෙන යාමට උපකාර කිරීම සඳහා අවශ්‍ය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව