Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

BB-LBN.jpg

1min630
      අධ්‍යාපනය හරහා සිසු දිවිය සාර්ථක කිරීමේ අරමුණ ඇතිව SLIIT විසින් පවත්වනු ලැබූ ‘Brain Busters with SLIIT – Season 3’ අවසන් මහා තරගය, සිසුන්ව ධනාත්මක සිතුවිලි වලින් පුබුදුවාලමින් සහ අනාගත නායකත්වයන් දැරීමට මෙන්ම ගෝලීය පුරවසියන්සේ කටයුතු කිරීමට පොළඹවමින් ඒ සඳහා ඔවුන්ව දිරි ගන්වමින් පසුගියදා සාර්ථකව නිමාවට පත්විය. පාසල් සිසු දරුවන් මහත් උනන්දුවෙන්, බලාපොරොත්තු […]

Say-We-Care-4-LBN.jpeg

1min390
      වත්මන් වාතාවරණය හමුවේ තම මූලික අවශ්‍යයතා පවා සපුරාගත නොහැකි ප‍්‍රජාව දිනෙන් දින ඉහළ යමින් සිටී. එවැනි පීඩාවට පත් සහ ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙලෙන පවුල් 7800 ක් සුබසාධනය කිරීම වෙනුවෙන් ක්‍ද Coca-Cola පදනම (TCCF, Coca Cola සමාගමේ ගෝලීය පරිත්‍යාගශීලී අංශය) මෑතකදී සේවාලංකා පදනමට සහ ශ‍්‍රී ලංකා රතු කුරුස සමාජයට ආධාර පිරිනමන ලදී. ‘’Say We […]

Vavuniya-Chess-Championship-2023-LBN.jpg

1min350
      කොමර්ෂල් බැංකුවේ අනුග‍්‍රහයෙන් වවුනියාව දිස්ත‍්‍රික් අන්තර් පාසල් චෙස් ශූරතාවලිය 2023, පසුගියදා සාර්ථක දින දෙකක් සහ වට හතක් පුරාවට සිසුන් 600කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පවත්වන ලදී. එහිදී සිසුන් තම උපාය මාර්ගික දක්‍ෂතාවයන් ඉතාමත් කැපී පෙනෙන ලෙස ප‍්‍ර‍්‍රදර්ශනය කළහ. ශ‍්‍රී ලංකා චෙස් සම්මේලනයට අනුබද්ධ යාපනය දිස්ත‍්‍රික් චෙස් සංගමයේ හවුල්කාරීත්වයෙන්, වවුනියාව උතුර හා දකුණ කලාප […]

Image-LBN-3.jpg

1min330
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, 2021-2022 Business Today TOP 40 ශ්‍රේණිගත කිරීම් අනුව දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රය තුළ අංක එක ස්ථානය හිමිකර ගැනීමට සමත් වී ඇත. විශිෂ්ට කාර්යසාධනය, යහපත් මූල්‍ය වර්ධනය සහ ආර්ථිකයට ලබාදුන් දායකත්වය යන සාධක සැලකිල්ලට ගනිමින්  SLT-MOBITEL  වෙත මෙම ඇගයීම පිරිනමා තිබේ. 2021-2022 කාලසීමාව තුළ ශ්‍රී […]

PLC-Chairman-Awards-2022-LBN.jpg

1min350
      පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සි ශ්‍රි ලංකාවේ බැංකු නොවන මුල්‍ය ක්ෂත්‍රයේ විශ්වාසනීය මූල්‍ය විසදුම් සපයන්නා ලෙස පාරිභෝගික අවශ්‍යතාවන් මනා ලෙස පරිිපූර්ණකිරීමට නව මූල්‍ය නිමැවුම් නිරතුරුව මූල්‍ය ක්ෂත්‍රයට හදුන්වාදෙනු ලබන සමාගමකි. එසේම නව සේවා සහ පහසුකම් සැපයිමේදී ආයතනයේ සේවකයන්ගේ නිර්මාණශීලි අදහස් සදහා මුල්තැන ලබාදීම හා ඒ වෙනුවෙන්  ඔවුන් නිසි ඇගයීමට ලක්කිරීමට පීපල්ස් ලීසිං […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව