Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Auto-Bill-Pay-LECO-SLT-LBN.jpg

1min250
      කොමර්ෂල් බැංකවේ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට, ශ‍්‍රී ලංකා ටෙලිකොම් (SLT) සහ ලංකා විදුලි සමාගමේ (LECO) මාසික බිල්පත් ගෙවීම දැන් ස්වයංක‍්‍රීය කර අඛණ්ඩ සේවා භුක්ති විඳීමට මඟ සැලැස්වීමට උපයෝගිතා සමාගම් දෙක බැංකුවේ ස්වයංක‍්‍රීය බිල්පත් පියවීමේ පහසුකමට එක් කර ඇත. SLT සහ LECO බිල්පත් පහසුකම එකතු කිරීමට පෙර බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් ගණුදෙනුකරුවන්ට ඩයලොග්, ලංකා විදුලිබල […]

අයෝධ්_යා-ඉද්දවෙල-පෙරේරා-මහත්මිය.jpg

1min620
      අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා මහත්මිය සම්පත් බැංකු පී.එල්.සී හි මීළඟ කළමනාකාර අධ්‍යක්ෂවරිය ලෙස 2023 ජූලි මස 1 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වැඩ භාර ගැනීමට නියමිතය. බැංකුවේ සුභසිද්ධිය වෙනුවෙන් මහත් කැපවීමෙන් යුතුව අතිවිශිෂ්ට සේවයක් සිදුකර ඇති එම ධූරයේ දැනට කටයුතු කරමින් සිටින කළමනාකාර අධ්‍යක්ෂ නන්ද ප්‍රනාන්දු මහතා වෙනුවෙන් ඇයව පත්කරනු ලබන අතර ඒ […]

World-Environment-Day-Photo-3-Energy-Savers-training-in-progress-LBN.jpg

1min510
      ශ‍්‍රී ලංකාවේ බලශක්ති ඉතිරිකරන්නන් වන  කර්මාන්ත ක්ෂේත‍්‍රයේ නායකයෝ සහ බලශක්ති කේෂ්ත‍්‍රයේ වෘත්තිකයෝ මෙරට බලශක්ති නාස්තිය සහ හරිතාගාර වායු විමෝචනය අවමකිරීමට උපකාර කිරීමට දැඩි අධිෂ්ඨානයකින් ඉදිරිපත්වී සිටිති. ශ‍්‍රී ලංකාවේ කර්මාන්ත කේෂ්ත‍්‍රයේ කාබන් ඩයොක්සයිඞ් වායුව නිෂ්පාදනය   නතරකිරීමේ ක‍්‍රියාවලිය තුළ ඔවුන් ක‍්‍රියාත්මක කරන වැඩපිලිවෙල සහ මේ සම්බන්ධයෙන් දැන්ම ඉදිරිපත්වී කටයුතු කළයුතු කිරීමේ අවශ්‍යතාව ඔවුහු විස්තර […]

Image-01-KBP-1-LBN.jpg

1min400
    රසය සහ විනෝදය කැටි වූ සන්ධ්‍යාවක් අත්විඳීමට ගම්පහ සහ මීගමුව ප‍්‍රදේශවලට විශාල ජනතාවක් එක් රැස්ව සිටියහ. ඒ සඳහා පැමිණි පිරිස රසවත් කොත්තු වර්ග, සජීවී සංගීතමය අත්දැකීමක් සහ විවිධ තරඟවලට සහ වැඩසටහන්වලට සහභාගී වීමට අවස්ථාව උදා විය.      

Image-1-LBN.jpg

1min600
      සේවකයින්ගේ සෞඛ්‍ය සහ ශරීර හා මානසික සුවතාවය සඳහා වන සිය කැපවීම ශක්තිමත් කරමින්, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව One Galle Face Mall හි පිහිටි රෝහලේ විශේෂිත මධ්‍යස්ථානයෙන් සේවාවන් රැසක් සඳහා උපදේශන සේවා ලබා දීමට ලංකා හොස්පිට්ල්ස් සමඟ අත්වැල් බැඳගත්තේය. සිංහල දෙමළ හා ඉංග‍්‍රීසී යන භාෂා ත‍්‍රිත්වයෙන්ම ඉහළ […]

02-LBN.jpg

1min490
      2023 ජුනි 01, කොළඹ: 2023 විදුදය – රිට්ස්බරි පිහිනුම් ශූරතාවලිය පසුගියදා අති-සාර්ථක ලෙස නිමාවට පත්විය. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන අංශය මගින් සංවිධානය කරන ලද මෙම තරගාවලියේ පුර්ණ අනුග්‍රාහකයා ලෙස ශ්‍රී ලංකාවේ අංක එකේ චොක්ලට් සන්නාමය වන රිට්ස්බරි (Ritzbury) කටයුතු කරන ලදී. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පිහිනුම් තටාක සංකීර්ණයේදී පැවති මෙම […]

Image-002-LBN.jpeg

1min820
  HEINEKEN සමාගම අනුබද්ධ ශ්‍රී ලංකා සමාගම වන HEINEKEN Lanka සමාගම පසුගියදා 2023 වසර සඳහා මෙරට නිෂ්පාදන හා නිෂ්පාදන කර්මාන්තයේ හොඳම සේවා ස්ථානයක් (Great Place to Work) ලෙස ගෝලීය පිළිගැනීමට ලක් විය. රටවල් 150කට අධික ප්‍රමාණයක් අතුරින් හොඳම සේවා ස්ථානයන් තෝරා ගැනීමේ ගෝලීය අධ්‍යනයක ප්‍රතිඵලයක් ලෙස HEINEKEN Lanka සමාගම එසේ පිළිගැනීමට ලක් විය. මෙම සම්මානය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව