Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

a-LBN.jpg

1min870
      කොමර්ෂල් බැංකුව ගාලූ උරුමය පදනම සමග එක්ව, ඓතිහාසික ගාලූ කොටුවේ පවුර පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් පසුගියදා නිම කරන ලදී. මෙම ප‍්‍රජා සත්කාර වැඩසටහන බැංකුවේ ගාල්ල කොටුව ශාඛාවේ 50වැනි සංවත්සරය මෙන්ම, ජුනි 05දාට යෙදුණු ලෝක පරිසර දිනය සැමරීම සඳහා ක‍්‍රියාත්මක කරන ලද අතර, ගාලූ කොටුවේ චමත්කාරජනක පරිසරය සුරැකීම එහි අරමුණ විය. බැංකුවේ දකුණු ප‍්‍රාදේශීය […]

Untitled-1-LBN.jpg

1min460
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි නව මූලස්ථානය පසුගියදා වැලිකඩදී විවෘත කෙරිණි. නවීනතම තාක්ෂණයෙන් හා පහසුකම් රැසකින් සමන්විත මෙම මූලස්ථානය පරිසර හිතකාමී ලෙස ඉදිකර තිබේ. ඉතාමත් අලංකාර ලෙස සැලසුම් කර ඇති මෙම ගොඩනැගිල්ල, විශේෂ 5G කලාපයක්, වැසි ජලය එක්රැස් කිරීමේ පද්ධතියක්, හරිත බලශක්තිය නිෂ්පාදනය කිරීමේ පහසුකම්, සිසිලන පද්ධති, […]

Rhino-Image-One-LBN.jpg

1min440
      ශ්‍රී ලංකාවේ වහල සෙවිලි කිරීමේ නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛයා වන  රයිනෝ රූෆිං ප්‍රඩක්ට්ස් සමාගම (Rhino Roofing Products Limited), ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ සායන සංකීර්ණයට යාබදව රෝගීන්ට රැඳී සිටීම සඳහා විශේෂ ස්ථානයක් ඉදිකිරීමට පසුගියදා කටයුතු කළේ ය. මෙය විවෘත කිරීමේ උත්සවයට රයිනෝ රූෆිං ප්‍රඩක්ට්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඊ. ජේ. ඥානම් මහතා සහ ගම්පහ දිස්ත්‍රික් […]

SINHALA-version-LBN.jpg

1min500
      කොළඹ, ජූනි 6, 2023 – එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) යුරෝපා සංගමයේ (EU) අරමුදල් තුළින් BESPA-FOOD (කෘෂි ආහාර අංශය සඳහා හොඳම ප්‍රමිතිගත පිළිවෙත්) ව්‍යාපෘතිය හරහා, ශ්‍රී ලංකාව තුල වඩාත් හොඳින් සම්බන්ධීකරණය වූ ආහාර ආරක්ෂිතතා පද්ධතියක් පිහිටුවීමට, රජයට සහාය දැක්වීම ආරම්භ කර ඇත. යුරෝ මිලියන 6.5 ක මෙම ව්‍යාපෘතිය හරහා, ආහාර […]

IDEAL-MOTORS-LBN.jpeg

1min240
      අයිඩියල් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මහින්ද්‍ර වාහන එකලස් කිරීම සහ මහින්ද්‍ර වාහන අමතර කොටස් ගෙන්වා බෙදාහරින්නා වන අයිඩියල් මෝටර්ස් වෙතින් මහින්ද්‍ර Powerol විදුලි ජනක යන්ත්‍ර දෙකක් නවලෝක සමූහ ව්‍යාපාරයේ කොළඹ සහ මහනුවර උසස් අධ්‍යාපන ආයතන දෙකක විදුලි බල අවශ්‍යතා සපුරා ගැනීම උදෙසා පසුගියදා මිලදී ගනු ලැබීය. මහින්ද්‍ර Powerol විදුලි ජනක යන්ත්‍ර විදුලි උත්පාදනය […]

dialog-axiata-1-logo.png

4min590
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් හි ව්‍යාපාර තොරතුරු තාක්ෂණ විසඳුම් අංශය වන ඩයලොග් එන්ටප්‍රයිස් (Dialog Enterprise) විසින් ගෘහාශ්‍රිතව පවත්වාගෙන යන ව්‍යාපාර හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහාම සුවිශේෂි Dialog Bizpack Unlimited නමින් Voice පැකේජයක් හඳුන්වාදීමට කටයුතු කර ඇත.  අතිශය කාර්යබහුල හා තරගකාරී සමාජ රටාවක් තුළ නොබිඳෙන සබඳතාවයක් පවත්වාගනිමින් සිය […]

CIDO-at-Madampe-Composite-LBN.jpg

1min370
      සියැට් සමාගමේ ආයෝජනයෙන් ප‍්‍රමුඛ අලෙවි නියෝජිත අලෙවිසැල් සියැට් සන්නාමකරණය සහිත අග‍්‍රගන්‍ය අලෙවිසැල්වලට පරිවර්තනය කිරීමේ කි‍්‍රයාවලිය ඉදිරියට ගෙනයමින් සියැට් කැළණි හෝල්ඩිංග්ස් සමාගම ශ‍්‍රී ලංකාව තුල මෙම මාදිලියේ සිය දෙවන අලෙවිසැල විවෘත කරන ලදී. හලාවත-කොළඹ ප‍්‍රධාන මාර්ගයේ මාදම්පේ, ඉරට්ටකුලම ප‍්‍රදේශයේ පිහිටි ‘අසංක ටයර් හවුස්’හි මෙම නව සියැට් අග‍්‍රගන්‍ය අලෙවිසැල නිල වශයෙන් විවෘත කිරීම පසුගියදා […]

Greenhouse-at-Cinnamon-Bentota-Beach-LBN.jpg

1min650
      2022 වර්ෂයේ ආරම්භයේ සිටම ශ්‍රී ලංකාවට පෙර නොවූ විරූ ආකාරයේ සමාජ-ආර්ථික ගැටලු රාශියකට මුහුණ දීමට සිදු විය. මෙම තත්ත්වය හමුවේ ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය තම සමාජ වගකීම් අංශය වන ජෝන් කීල්ස් පදනම හරහා සහන වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නැංවීමට පියවර ගත්තේ ය. ජෝන් කීල්ස් පදනමේ දැක්ම වන “බලගන්වමු දේශය හෙට දිනට” යන්නට සමගාමීව, […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව