Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

rf55-89-LBN.jpg

1min430
      ශ්‍රී ලංකාවේ බලයලත් එකම Castrol ලිහිසි තෙල් බෙදාහරින්නා වශයෙන් දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය තුළ දැවැන්තයෙකු ලෙස පිළිගැනීමට පාත්‍ර වී සිටින Associated Motorways (AMW) සමාගම, Castrol අලෙවි නියෝජිත ප්‍රජාව සඳහා ප්‍රථම වරට සුවිශේෂී ඇගයුම් සම්මාන උළෙලක් සමගින් සිය අලෙවි නියෝජිත හමුව පසුගියදා උත්සවාකාරයෙන් පවත්වනු ලැබීය. එහිදී ඩීසල් වාහන සඳහා භාවිතයට ගැනෙන නව ක්‍රියාකාරී […]

Seylan_Bank_logo.jpg

1min360
      සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, සිය ගනුදෙනුකරුවන් වෙනුවෙන් නවතම Loyalty වැඩසටහනක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. මෙම වැඩසටහන යටතේ සෙලාන් බැංකුවේ Visa Signature, World Mastercard සහ Visa Platinum කාඩ්පත් හිමියන්ට, එම කාඩ්පත් භාවිතයෙන් ගනුදෙනු සිදුකරන ආකාරය අනුව ලකුණු හිමි වන අතර, ඒ ඔස්සේ අලෙවිසැල් රැසකදී ඔවුන්ට විවිධ ප්‍රතිලාභ හිමි වේ. […]

Image1-LBN.jpg

1min820
      2023 ජූනි 22, කොළඹ: රිට්ස්බරි, ශ්‍රී ලංකාවේ අංක එකේ චොකලට් සන්නාමය අඛණ්ඩව 11 වැනි වරටත් ශ්‍රීමත් ජෝන් මලල ක්‍රීඩා ශූරතාවලියේ පුර්ණ අනුග්‍රාහකයා ලෙස කටයුතු කිරීමට ඉදිරිපත් වී ඇත. පසුගිය ජුනි 20 දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේදී පැවති මාධ්‍ය හමුවකදී මේ බව නිවේදනය කරන ලදී . ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය […]

Kuruwita_Project-LBN.jpg

1min720
      අලියාන්ස් ලංකා සමාගම පසුගියදා රත්නපුර කුරුවිට හිග්ගස්වත්ත ප්‍රාථමික විද්‍යාලයට පිරිසිදු පානීය ජල පහසුකම් ලබාදීමට කටයුතු කළේ ය. ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනයට අත්වැලක් වෙමින්, රටේ ජනතාවට පිරිසිදු ජල පහසුකම් ලබාදීමේ උත්සාහයේ තවත් පියවරක් වශයෙන් මෙය සිදුකරන ලදි. එමෙන්ම මෙය එක්සත් ජාතීන්ගේ සංවර්ධන ඉලක්ක අතර 6 වන ඉලක්කය වන, ‘සැමට පිරිසිදු ජලය හා සනීපාරක්ෂාව’ […]

Flash-Teens-launch-LBN.jpg

1min420
      දරුවන් තුළ මූල්‍ය ස්වාධීනත්වය හා වගකීම් සහගත මූල්‍ය කළමනාකරණය පිළිබඳ කුසලතා පෝෂණය කිරීමට දෙමාපියන් දිරිමත් කිරීම සඳහා කොමර්ෂල් බැංකුව සිය සම්මානලාභී ‘Flash’ ඩිජිටල් බැංකු ගිණුම් යෙදුමේ දිගුවක් ලෙස, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම යෞවන ඩිජිටල් බැංකු ගිණුම වන ‘Flash FAM’ දියත් කර ඇත. මෙරට ප‍්‍රථම යොවුන් ඩිජිටල් බැංකු ගිණුම වන මෙම උත්තේජජනක නව විශේෂාංගය […]

Winmile-R-22.5-LBN.jpg

1min570
      ශ‍්‍රී ලංකාවේ විශාලතම වායුරෝධක ටයර් නිෂ්පාදකයා වන සියැට් කැළණි හෝල්ඩිංග්ස් වෙතින් නව ඉහළ කාර්යසාධනයක් සහිත අලූත් වාණිජ වාහන ටයරයක් නිෂ්පාදනය කිරීම ආරම්භ කර ඇත. 295/80 R 22.5  TL ප‍්‍රමාණයේ ට‍්‍රක් බස් රේඩියල් ටයරයක් වන CEAT Winmile X3 AW ටයරය ප‍්‍රයිම් මූවර්, ඉන්ධන බවුසර්, තොග සිමෙන්ති ප‍්‍රවාහන රථ, ට‍්‍රක් රථ සහ අනෙකුත් විශාල […]

Image-Kumarika-Poson-Activation-LBN.jpg

1min500
      ශ්‍රී ලංකාවේ හිසකෙස් සම්බන්ධ සන්නාම අතර ප්‍රමුඛතම සන්නාමයක් වන “කුමාරිකා හෙයා ඔයිල්” හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි ගෝලීය වෙළඳපොළ පවා ජය ගත් ප්‍රධාන සන්නාමයකි. සිය සමාජ වගකීම් ඉටු කිරීමේ එක් අංගයක් ලෙස අඛණ්ඩව වසර කිහිපයක් පුරාවටම මිහින්තලය පුද බිම වෙත පැමිණෙන වන්දනාකරුවන් වෙත සහනයක්, සුව පහසුවක්  ලබා දීමට  විවිධාකාර ප්‍රජා සත්කාර වැඩසටහන් දියත් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව