Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Microsoft-SL-Image-Two-LBN.jpg

1min750
      2023 ජූනි 26, කොළඹ: ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනිය වන ජූලි ජේ. චන්ග් මහත්මිය පසුගියදා Microsoft කාර්යාලයේදී Microsoft Imagine Cup 2023  තරගාවලියේ ආසියානු අවසන් වටයට සුදුසුකම් ලැබූ ‘Team Sipsara’ සහ ‘The Green Tycoon’ යන ශ්‍රී ලාංකික කණ්ඩායම් හමු වූවා ය. ‘Microsoft Imagine Cup යනු Earth, Education, Health සහ Lifestyle යන කාණ්ඩ […]

Sri-Lanka-Banks-Association-SLBA.jpg

1min1080
      ‘කොවිඞ්-19’ වසංගතය සහ ආර්ථික අර්බුදයෙන් පසුව ණය පැහැර හැරීමේදී කර්මාන්තකරුවන්ට දැනෙන ආතතිය සමනය කිරීම සඳහා, පුළුල් සහ විධිමත් සම්බන්ධීකරණ ප‍්‍රවේශයක් සහතික කිරීම සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුව හරහා වාණිජ බැංකු සමග සම්බන්ධ වන ලෙසට, ශ‍්‍රී ලංකා බැංකු සංගමය ප‍්‍රතිපත්ති සම්පාදකයින්ගෙන් ඉල්ලා සිටියි. ශ‍්‍රී ලංකාවේ සියලූම බලපත‍්‍රලාභී බැංකු නියෝජනය කරන එම සංගමය නිවේදනයක් […]

1-Baurs-head-office-LBN.jpg

1min440
      ‘ඔබට රටෙන් ලැබෙන දේ නොව රටට ඔබෙන් ලැබෙන දේ කුමක්දැයි‘ විමසීම වඩා වැදගත් බවට ප්‍රකට කියමනක් තිබේ. A. Baur & Co. පුද්ගලික සමාගම හෙවත් බවර් සමාගම ද, එහි නිර්මාතෘ ඇල්ෆ්‍රඩ් බවර් මහතා ශ්‍රී ලංකාවට පැමිණි මොහොතේ සිටම එම පරමාදර්ශී කියමන ආදර්ශයට ගෙන කටයුතු කරන කීර්තිමත් සමාගමකි. වසර 125ක සාඩම්බර උරුමයක් හිමි බවර් […]

Brtish-Council-LBN.jpg

1min490
      British Council IELTS පරීක්ෂණයට පෙනී සිටින්නන් වෙනුවෙන් සංවිධානය කරන IELTS Prize තරගයේ 2023 අදියරට අයදුම්පත් භාරගැනීම දැන් ආරම්භ වී ඇත. මෙහි ජයග්‍රාහකයන්ට ඉංග්‍රීසි භාෂාව කථාකරන විශ්ව විද්‍යාලවල අධ්‍යාපන ගාස්තු වෙනුවෙන් පවුම් 5,000 ක් දක්වා මුදල් ත්‍යාග හිමි වේ. ශ්‍රී ලංකාව, චීනය, ජපානය, හොංකොං, ඉන්දුනීසියාව, කොරියාව, මැලේසියාව, පිලිපීනය, සිංගප්පූරුව, තායිවානය, තායිලන්තය, වියට්නාමය, බංග්ලාදේශය, […]

Image-01-LBN-3.jpg

1min580
      ශ‍්‍රී ලංකාවේ දෙවැනි  විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ්, artificial intelligence (AI) තාක්ෂණය යොදාගනිමින් නිර්මාණය කල ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම රූපවාහිනී වෙළඳ දැන්වීම මෑතකදී මෑතකදී එළි දක්වන ලදී. මෙහිදී deepfake යන නවමු තාක්ෂණ ක‍්‍රමවේදය යොදාගනිමින්, 70-80 දශකයේ බිහිවූ කෘතහස්ත ගායකයින් සිව් දෙනෙක් වන එච්.ආර්.ජෝතිපාල, මිල්ටන් මල්ලවාරච්චි, ක්ලැරන්ස් විජේවර්ධන සහ සුනිල් පෙරේරා නැවත […]

43-By-The-Sea-in-Marine-Drive-Dehiwala_2-LBN.jpg

1min720
      සාගරය මැනැවින් දර්ශනය වන ආකාරයට කොළඹ සුප්‍රසිද්ධ Marine Drive හි පිහිටා ඇති “43 By The Sea, Marine Drive” නිවාස ව්‍යාපෘතිය තුළ විශාල පිහිනුම් තටාකයක්, පැය 24 පුරා ආරක්ෂාව, අවසරලත් පුද්ගලයන්ට පමණක් ඇතුළු විය හැකි පිවිසුම් දොරටු, ශරීරික සුවතා මධ්‍යස්ථානයක්, අමුත්තන් සඳහා වෙන් වූ පරිශ්‍රයක්, දරුවන්ට ක්‍රීඩා කිරීම සඳහා ස්ථානයක්, Rooftop Terrace, Sky […]

PR-image-LBN-1.jpg

1min490
      2023, ජූනි 23, කොළඹ – ආහාර හා පාන වර්ග සඳහා වීදුරු බෝතල් නිෂ්පාදනය කරන එකම ශ්‍රී ලාංකේය නිෂ්පාදකයා වන PGP Glass Ceylon PLC සමාගම සහ HEINEKEN N.Vහි පූර්ණ අනුබද්ධ සමාගමක් වන HEINEKEN Lanka ලිමිටඩ් එක්ව මි.ලී 625ක නැවත භාවිත කළ හැකි screen printing තාක්ෂණයෙන් යුත් වීදුරු බෝතලයක් ප්‍රථම වරට මෙරටට හඳුන්වා දෙමින් […]

Pintharoo-Shilpee-Second-Convocation-LBN.jpg

1min510
      ශ්‍රී ලංකාවේ දැව ආලේපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන JAT හෝල්ඩින්ග්ස් පීඑල්සී සමාගම, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු  අධිකාරිය (NAITA) සමඟ එක් ව, මෙරට දැව පින්තාරු ශිල්පීන් වෙත NVQ ජාතික වෘත්තීය සුදුසුකම ලබා දීම වෙනුවෙන් ක්‍රියාත්මක ‘JAT පින්තාරු ශිල්පී අභිමන්‘ වැඩසටහනේ දෙවන අදියර අති සාර්ථකව නිම කෙරිණි. 2021 වසරේ දී ආරම්භ කරන ලද ‘JAT […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව