Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Chairman-2-LBN.jpg

1min410
      වසර 52 ක විශිෂ්ට ඉතිහාසයක් සහිත ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රන් කේන්ද්‍රීය මූල්‍ය විසඳුම් සපයන්නා ලෙස හැඳින්විය හැකි ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම සිය ප්‍රධාන මූල්‍ය කාර්ය සාධන දර්ශකයෙහි (KPI)  විශිෂ්ට වර්ධනයක් වාර්තා කරමින් 2022/23 වසර අවසන් කිරීමට සමත් විය. එමෙන් ම  පෙර නොවූ විරූ ආර්ථික අභියෝග මධ්‍යයේ මෙම වර්ධනය වාර්තා කරමින් සිය […]

Samsung_LOGO-1.jpg

2min480
      සැම්සුන් ශ්‍රී ලංකා විසින් Galaxy F කාණ්ඩයේ වඩාත් සුපිරිතම ස්මාර්ට් ජංගම දුරකතනය වන Galaxy F54 5G පසුගියදා එළි දක්වන ලදී. Galaxy F54 5G හි සුසිනිඳු, ඉතා ආකර්ෂණීය සහ සුවිශේෂී Galaxy නිමාව එය නෙත් ඇදගන්නා device එකක් බවට පත් කරයි. 108MP No Shake Camera, Astrolapse සහ Nightography වැනි ප‍්‍රමුඛතම කැමරා විශේෂාංග, 6,000mAh ප‍්‍රබල […]

IMG-20230503-WA0169-LBN.jpg

1min350
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC හි 58 වන රන් ණය මධ්‍යස්ථානය කල්පිටිය නොරොච්චෝල නගරයේදී පසුගියදා විවෘත විය. HNB FINANCE හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා මෙම අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වූ අතර සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමණාකාරීත්වය ඇතුළුව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ. රන් […]

DSC06032-LBN.jpg

1min260
      දරුවන්ට සතුටින් හා නිදහසින් සපිරි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නිරන්තරයෙන් කැපවෙන මැලිබන් ගෝල්ඩ් මාරි පසුගියදා ශ්‍රී ලංකා කම්කරු දෙපාර්තමේන්තුව සමඟ එක්ව නෙළුව, ගා/මණ්ඩලපුර කණිෂ්ට විද්‍යාලයේදී 2023 ජාත්‍යන්තර ළමා ශ්‍රම විරෝධී දිනය සමරන ලදී. 2025 වසරේදී ළමා ශ්‍රමය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ වැඩසටහනට සමගාමීව පවත්වනු ලැබූ මෙම ළමා ශ්‍රම විරෝධී දින සැමරුම සඳහා […]

MD-with-Dr-Jagath-and-the-PnS-team-1-LBN.jpg

1min330
      වසර 120කට අධික ඉතිහාසයකට උරුම කම් කියන, ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත් කීර්තිමත් ක්ෂණික සේවා ආපනශාලා ජාලය වන Perera & Sons Bakers (Private) Limited (P&S), සිය ආයතනික සමාජ වගකීම් ඉටු කිරීම වෙනුවෙන් තවත් එක් සුවිශේෂී ව්‍යාපෘතියක් දියත් කිරීම පසු ගිය දා සිදු කෙරුණි. ඒ අනුව ‘P&S  මනු මෙහෙවර’  වැඩසටහන ශ්‍රී ලංකා නාවික […]

amana.jpg

1min430
      ජාතික මෙහෙවරකට යළිත් වතාවක් උරදෙමින් 1990 සුව සැරිය ගිලන් රථ සේවයට අනුග්‍රහය සැපයීම සඳහා අමානා බැංකුව පසුගියදා ඉදිරිපත් විය. මෙය අමානා බැංකුව විශ්වාස කරන මනුෂ හිතවාදී බැංකුකරණ ක්‍රියාවලියට සමගාමී වන තවත් එක් මානුෂීය පියවරකි. පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපිත කරන ලද සුව සැරිය ගිලන් රථ සේවය, ගිලන් රථ 297 කින් සමන්විත සේවයකි. දිවයින […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව