Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image.jpg

1min850
      සම්පත් බැංකුවේ 8 වැනි කළමනාකාර අධ්‍යක්ෂකවරයා ලෙස පත් වූ අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා මහත්මිය 2023 ජූලි 1 වන දින එම තනතුරෙහි රාජකාරි කටයුතු නිල වශයෙන් ආරම්භ කරන ලදී. නව කළමනාකාර අධ්‍යක්ෂතුමියගේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම නිමිත්තෙන් ජූලි 04 වන දින විශේෂ ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව සම්පත් බැංකු කණ්ඩායමේ සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ සහභාගීත්වයෙන් […]

Image-02-LBN.jpg

1min650
      උතුරු ප‍්‍රදේශයට සමුද්‍රීය සංචාරක ව්‍යාපාරයේ නව යුගයක් උදා කරමින් හේලීස් සමූහයේ භාණ්ඩ ප‍්‍රවාහන සහ ක‍්‍රමෝපාය (Transportation and Logistics) අංශය වන Advantis, කන්කසන්තුරේ (KKS) වරායට සම්ප‍්‍රාප්ත වුණු Cordelia Cruises සමාගමට අයත් Ms Empress නම් අති සුඛෝපභෝගී මගී නෞකාව සාදරයෙන් පිළිගත්තේය. මෙම සුඛෝපභෝගී නෞකාව ප‍්‍රථම වරට යාපනය KKS වරායට සම්ප‍්‍රාප්ත වන අවස්ථාවේදී, එම නෞකාවේ […]

oLife.jpg

1min420
      මෙරට ප්‍රමුඛමතම වෛද්‍ය උපදේශන ජංගම දුරකථන යෙදවුම (ඇප්) වන oDoc පසුගියදා සිය නවතම ජීවන උපදේශන අත්දැකීම සේවාව oLife නමින් එළිදැක්වීය. ඩිජිටල් තිරය ඔස්සේ ලබාදෙන වෛද්‍ය උපදේශන සේවාව නව පරිවර්තනයකට ලක්කරමින් හඳුන්වා දුන් මෙම නවතම සේවාව හරහා  වඩාත් පුළුල් සේවාවක් ලබාගැනීමේ හැකියාව ජනතාවට උදාවේ. එදිනෙදා ජීවිතය තුළ පුද්ගලයින්ට අවශ්‍ය උපදේශන සේවා හුදෙක් වෛද්‍ය […]

SURIYA-RESORT-1-LBN.jpeg

1min520
      ශ්‍රී ලංකාවේ ඉහළ සංචාරක ආකර්ෂණයක් සහිත, සුන්දරත්වයෙන් අනූන, වයික්කාල සූරිය රිසෝර්ට් සිය වටිනා පාරිභෝගිකයන් වෙත සපයන සේවා තව දුරටත් පුළුල් කරමින් නවතම Lake View උත්සව ශාලාව පසුගියදා විවෘත කළේය. මංගල උත්සව, උපන් දින සාද, කාර්යාලයීය උත්සව හා සාද, රැස්වීම් හා සම්මන්ත්‍රණ සඳහා මෙම Lake View උත්සව ශාලාව කදිමට ගැළපේ. එසේම සිය ප්‍රධාන […]

SANASA-LIFE-LBN-1.jpg

1min500
      ශ්‍රී ලංකා වානිජ මණ්ඩලය විසින් 18 වැනි වරටත් පවත්වනු ලැබූ National Business Excellence Award 2023 සම්මාන ප්‍රදානෝත්සවයේදී විවිධ ක්ෂේත්‍ර ගණනාවක් යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර ආයතන රැසක් ඇගැයීමට ලක් වූ අතර එහිදී රක්ෂණ අංශය වෙනුවෙන් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම Merit Award 2023 සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල කොළඹ ශ්‍රැංග්‍රීලා හෝටලයේදී උත්කර්ෂවත් […]

AMAMI-LBN.jpg

1min330
      සංචාරක හෝටල් සේවා සඳහා පිරිසිදු හා සුවඳකාරක කට්ටල (Amenity Kit)  නිෂ්පාදනය සහ සැපැයුම්කරණය ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඇරඹූ  (Amami) අමාමී සන්නාමයේ  (www.hotelsupplies.lk) 30 වන සමරු උත්සවය පසුගියදා කඩවත අමාමී කර්මාන්තාශාලා පරිශ්‍රයේදී පැවැත්විණි. අසූව දශකයේදී ලංකා ඔබරෝයි හෝටලයට එයා ෆ්රෙෂ්නර් සුවඳ කැට සහිත පළමු නිෂ්පාදන පෙළ අලෙවි කර ඇරැඹූ අමාමි ව්‍යාපාරය වර්තමානයේදී එයාර් […]

FCODE-LBN.jpg

1min350
      ශ්‍රී ලංකාවේ සහ සිංගප්පූරුවේ ක්‍රියාත්මක ප්‍රමුඛ පෙළේ මෘදුකාංග ඉංජිනේරු සමාගමක් වන Fcode Labsහි (www.fcodelabs.com) නියෝජිත පිරිසක් පසුගියදා යුරෝපා රටවල් ගණනාවක සංචාරයක නිරත විය. ව්‍යාපාර අවස්ථා පුළුල් කිරීම සහ හවුල්කාරිත්ව අවස්ථා ගවේෂණය එම සංචාරයේ ප්‍රධාන අරමුණ විය. නියෝජිත පිරිස ස්වීඩනයේ ගොතන්බර්ග්හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේදී කර්මාන්ත ප්‍රධානීන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසක් හමු […]

PHOENIX-LBN.jpg

1min330
      නිවසට අවශ්‍ය බොහෝ ද්‍රව්‍ය එකම ස්ථානයකින් මිල දී ගැනීමට ඔබට පහසුකම් සපයන Phoenix සමාගම එහි නවතම ශාඛාව පසුගියදා බත්තරමුල්ල නගරයේදී විවෘත කළේය. මෙම ශාඛාව විවෘත කිරීමේ ප්‍රධාන අරමුණ කොළඹ, බත්තරමුල්ල, මාලඹේ, පැලවත්ත සහ තලවතුගොඩ වැනි ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන පාරිභෝගිකයන්ට පුළුල් පරාසයක් සහිත Phoenix නිෂ්පාදන මිල දී ගැනීමට පහසු ප්‍රවේශයක් සැළසීමයි. අලුතින් […]

SANASA-LIFE-LBN.jpg

1min320
      ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් වෙළෙඳපොළට හඳුන්වා දුන් ‘ළබැඳි රන්වාසි’ රක්ෂණාවරණය යටතේ සිදු කළ දෙවන මාසික දිනුම් ඇදීමේ දෙවන ජයග්‍රාහිකාව කටානෙන් බිහි විය. කාන්තාවන් වෙනුවෙන්ම සැකසුණු මෙම රක්ෂණාවරණය යටතේ සෑම මසකම දිනුම් ඇදීමක් සිදු කර ජයග්‍රාහිකාවක තෝරා ගෙන ඇයට රන් පෙන්ඩනයක් තිළිණ කෙරේ. ඒ අනුව පළමු ජයග්‍රහණය මාර්තු මාසයේදී නුවරඑළිය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව