Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

ceylinco-life.jpg

1min450
      සෙලින්කෝ ලයිෆ් සමාගම රුපියල් බිලියන 6ක වාර්ෂික බෝනස් මුදලක් සමාගමේ විශ්වාසවන්ත රක්‍ෂණ ඔප්පුහිමියන් 197,131 වෙත පිරිනමා ඇති අතර, එයට සමාගමේ 35 වැනි සංවත්සරය නිමිත්තෙන් එක් වරක් පමණක් පිරිනමනු ලබන විශේෂ බෝනස් මුදල් ප්‍රදානයන්ද අයත් වෙයි. 2021 වසරට සාපේක්ෂව රුපියල් බිලියන 1.7ක හෙවත් සියයට 37.27ක විශාල වර්ධනයක් නියෝජනය කරන ප්‍රකාශිත ප්‍රසාද දීමනා ගෙවීම […]

IMG_0952-LBN-1.jpg

1min420
      ශ‍්‍රී ලංකාවේ ඇඟලූම් ක්ෂේත‍්‍රය කාන්තාවන් සවිබල ගැන්වීමේ ප‍්‍රබල බලවේගයක් ලෙස ඉදිරියට පැමිණ ඇති අතර, කර්මාන්තය වෙනුවෙන් කාන්තාවන් දක්වන සැලකිය යුතු දායකත්වය අගයයි. කෙසේ වෙතත්, ශ‍්‍රම බලකායෙන් 80% කට වැඩි සංඛ්‍යාවක් කාන්තාවන් සිටියද, සුපරීක්ෂක සහ කළමනාකරණ භූමිකාවන්හි කාන්තා නියෝජනය අවම තත්වයක පවතී. මෙම විෂමතාවයට ප‍්‍රතිචාර වශයෙන්, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ ජාත්‍යන්තර කම්කරු […]

Nations-Trust-Bank’s-‘We-Transfer-More-Than-Money’-initiative-rewards-lucky-remittance-customers-LBN.jpg

1min420
      නේෂන්ස් ට්‍රස්ට් බැංකුව තම ප්‍රේෂණ සේවාවන් භාවිතා කරන ගනුදෙනුකරුවන් වෙනුවෙන් හඳුන්වා දුන් “ගනුදෙනුවකට එහා ගිය සබැඳියාවක්” වැඩසටහන යටතේ පසුගිය අප්‍රේල් මාස ජයග්‍රාහකයින්ට සුපිරි වෙළඳසැල් වෙතින් භාණ්ඩ මිලදීගැනීම සඳහා වටිනා තෑගි වවුචර් පිරිනමන ලදී. විදේශ ප්‍රේෂණ හරහා රටට ලැබෙන විදේශ මුදල් ප්‍රමාණය වැඩි කරගන්නා අතරම,  ශ්‍රී ලාංකිකයන් සහ එතෙර වෙසෙන ඔවුන්ගේ ආදරණීයයන් අතර […]

IMG_3887-LBN.jpg

1min610
      ශ්‍රී ලාංකේය කලාවේ උන්නතිය වෙනුවෙන් නිරන්තරයෙන් කැපවෙන සම්පත් බැංකුව මෙරට හොඳම නවකතාව වෙනුවෙන් පිදෙන ස්වර්ණ පුස්තක සම්මානයට හිමිකම් කියන විශිෂ්ටතම නවකතාව තෝරා ගැනීමේ මහඟු කර්තව්‍ය සඳහා මෙවරත් සිය අනුපමේය දායකත්වය ලබා දීමට කටයුතු කොට ඇත. මේ වන විටත් ප්‍රථම සහ දෙවන තෝරා ගැනීම් අවසානයේ, ‘උත්තරීතර මණ්ඩලය’ වෙත යොමු කර ඇති නවකතා අතුරින් […]

Commercial-Bank.jpg

1min390
  ආසියානු මූල්‍ය වෙළඳපොළ පිළිබඳ ලොව ප්‍රමුඛතම තොරතුරු මූලාශ්‍රය ලෙස සැලකෙන FinanceAsia විසින් ශ්‍රී ලංකාවේ දේශීය බැංකු අතුරින් හොඳම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව සම්මානයට පාත්‍ර වී ඇත. ජුනි 28 වන දින හොංකොං හි Ritz Carlton හි පැවති 27 වන FinanceAsia සම්මාන උළෙලේදී මෙම ගෞරවනීය සම්මානය කොමර්ෂල් බැංකුව වෙත පිරිනමන ලදී. කොමර්ෂල් බැංකුව මෙම සම්මානවලින් පිදුම් […]

Suwa-Arana-Photo-5-LBN.jpg

1min490
      පිලිකා රෝගයෙන් පෙළෙන ළමයින්ට නිවසින් බැහැර නිවසක් ලෙස සැලසුම් කර ඇත අපේක්ෂා රෝහලේ සිට යාර 50 ක් දුරින් පිහිටි මෙහි නේවාසික පහසුකම් නොමිලේ ඉන්දිරා පිලිකා භාරය මගින් නවීන පහසුකම් සුව අරණ : ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ළමා සහන සත්කාර මධ්‍යස්ථානය ළමා පිලිකා රෝගීන් සඳහා එහි දොරටු විවෘත කරයි. රෝගීන් සුවපත්කිරීමේ ආචාරවිධි ප‍්‍රකාරව ළමා […]

Image-Swadeshi-Katharagama-LBN.jpg

1min470
      ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික සනීපාරක්ෂක නිෂ්පාදනයේ  වෙළඳ පොළ ප්‍රමුඛයා වන, කඳාන ස්වදේශී කර්මාන්තායතනය ශ්‍රී ලංකාවේ පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් ලෙස වැදුම් පිදුම් ලබන කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය ආලෝකමත් කරන ලදී. 2023 වසරේ දී 22වන වරට පැවැත් වූ මෙම ආලෝක පූජාව “ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය” යන තේමාව […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව