Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

CCBSL-X-Uber-Image-04-LBN.jpg

1min540
      Coca-Cola Beverages Sri Lanka Limited (CCBSL) සහ Uber Eats එක්ව ප්ලාස්ටික් අපද්‍රව්‍ය වගකීමෙන් බැහැර කිරීම සඳහා ‘Ride for Recycling’ නමින් සුවිශේෂී වැඩසටහනක් දියත් කළ බව නිවේදනය කරන ලදී. එහිදී කුරියර් හවුල්කරුවන්ට කොළඹ පිහිටි නිවෙස්වලින් සහ ආපනශාලාවලින් PET ප්ලාස්ටික් සෘජුවම එකතු කර ගැනීමට හැකි වේ. 2023 ලෝක පරිසර දිනයට සහ”ප්ලාස්ටික් දුෂණයට විසඳුම්” යන […]

amana.jpg

1min540
      මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ දියුණුව උදෙසා ආරම්භ කර ඇති අමානා බැංකුවේ  ‘Business Plus’ සේවාව විසින් අකුරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සමග එක්ව සංවිධානය කළ  ‘අභිමාන සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සම්මාන උළෙල’ පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. විශිෂ්ට කාර්ය සාධනයක් පෙන්නුම් කරමින් ප්‍රදේශයේ ආර්ථික වර්ධනයට දායක […]

pexels-vlad-vasnetsov-2202685.jpg

1min600
      අවුරුදු 19න් පහළ ආසියානු කනිෂ්ට බැඩ්මින්ටන් ශූරතාවලියට සහභාගි වීමට ප්‍රබල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දුනීසියාව බලා පිටත්ව ගියේය. ඉන්දුනීසියාවේ යොග්යාකර්ටා නුවර පැවැත්වෙන මේ ශූරතාවලියට මිශ්‍ර කණ්ඩායම් තරග සහ ඒකල තරග ඇතුළත් ය. ආසියානු බැඩ්මින්ටන් සංගමයේ අනුමැතිය යටතේ ඉන්දුනීසියා බැඩ්මින්ටන් ආයතනය ශූරතාවලිය සංවිධාන කර තිබේ. කණ්ඩායම් 14ක් තරග වදින මිශ්‍ර කණ්ඩායම් ශූරතාවලිය […]

Ophtha-Innovations-LBN.jpg

1min450
      SLASSCOM සංවිධානය කළ ‘National Integrity’ සම්මාන උළෙලේදී හොඳම නවෝත්පාදනය (බස්නාහිර පළාත) සඳහා වන දෙවැනි ස්ථානය හිමි කර ගැනීමට Ophtha Innovations සමත් විය. දියවැඩියා රෝගය හේතුවෙන් ඇති වන දෘෂ්ටි රෝගවල බරපතල බව වටහා ගැනීම සහ පාලනය සදහා නිපදවූ ලාභදායි සහ නිවැරදි ක්‍රමවේදය වෙනුවෙන් Ophtha Innovations ඇගැයීමට ලක් විය. මෙම තාක්‍ෂණය මඟින් දෘෂ්ටි රෝග […]

Image-02-LBN-1.jpg

1min460
      ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තය කළමනාකරණය කිරීමේ ප‍්‍රමුඛයන් වන හේලීස් වැවිලි සමාගම ප‍්‍රථම වරට ජාත්‍යන්තර තිරසාර සමුළුවක් පවත්වන බව නිවේදනය කර ඇත. මෙම සමුළුව පැවැත්වීමේ අරමුණ වන්නේ මෙම කර්මාන්තයේ සිටින දේශීය හා ගෝලීය ප‍්‍රවීනයන්ට තම දැනුම බෙදාහදා ගැනීමට සහ තවත් දශක ගණනාවක් පුරා වැවිලි කර්මාන්තය සංවර්ධනය කිරීමට හැකියාව ඇති නව්‍ය අදහස් ඉදිරිපත් කිරීමයි. […]

2-NAF-Board-with-Deeba-LBN.jpg

1min420
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මාංශ ආහාර නිෂ්පාදකයෙකු වන New Anthoney’s සමූහය, සිය තිරසාරත්වය වැඩපිළිවෙළ ඉදිරියට යමින් සහ පරිසර හිතකාමී බව ප්‍රකට කරමින්, කීර්තිමත් ‘Sustainable U.S. Soy’ ලාංඡනය ඔවුන්ගේ ඇසුරුම්වල භාවිතා කිරීමේ අයිතිය මෑතකදී හිමිකරගැනීමට සමත්විය. මෙම සහතිකය දිනාගත්ය දකුණු ආසියානු සහ උප සහරා අප්‍රිකානු කලාපයේ පළමුවැනි සමාගම නිව් ඇන්තනීස් සමූහය වීම ද කැපීපෙනේ. […]

DSI-LBN.jpg

1min310
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාපැදි ටයර් නිෂ්පාදන සමාගම වන DSI Tyres සමාගම පසුගිය කාලයේදී ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රියත්වයට පත් වූ ඉලෙක්ට්‍රික් පැපැදි (E-Bikes) සඳහාම සුවිශේෂ වූ දේශීයව නිපද වූ ටයර් ශ්‍රී ලාංකේය වෙළෙඳපොළට ප්‍රථම වරට හඳුන්වා දෙයි. එම ටයර් දැන් සියලුම ටයර් අලෙවි සැල්වලින් හා www.dsityreshop.com වෙබ් අඩවිය හරහා මිලට ගත හැකිය. ඉලෙක්ට්‍රික් […]

Samsung_LOGO-1.jpg

1min400
      තාක්ෂණයේ සහ නවෝත්පාදනයේ ගෝලීය ප‍්‍රමුඛයා වන සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස්  ලොව ප‍්‍රමුඛතම සන්නාම ඇගයීමට ලක් කරනු ලබන උපදේශන ආයතනය වන Brand Finance විසින් ශ‍්‍රී ලංකාවේ වඩාත් ආදරය දිනාගත් ගෘහ උපකරණ සන්නාමය ලෙස ශ්‍රේණිගත කර ඇත. LMD Brands Annual 2023 හි දැක්වෙන මෙම ගෞරවනීය ශ්‍රේණිගත කිරීම මගින් ශ‍්‍රී ලාංකේය සන්නාමවල වටිනාකම සහ ශක්තිය මත පදනම්ව […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව