Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

SANASA-LIFE-LBN-2.jpg

1min680
      ඉන්දියාවේ National Award for Excellence in Mumbai ආයතනය විසින් සංවිධානය කරන ලද National Award of Excellence 2023 සම්මාන උළෙලේ Sustainable Brand of the Year 2023 සම්මානය සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් විසින් දිනා ගන්නා ලදී. ඉන්දියාවේ මුම්බායිහි පැවැත්වුණු මෙම සම්මාන උළෙලේදී ලෝකයේ ප්‍රධාන පෙළේ ආයතන රාශියක් සම්මානයට පාත්‍ර විය. ආර්ථික අගහිඟකම්වලින් පෙලෙන ජනතාවගේ ජීවන […]

01-Brandix-receiving-the-award-from-the-National-Blood-Transfusion-Service-as-Sri-Lanka’s-largest-corporate-blood-donor.-LBN.jpg

1min650
      බ්‍රැන්ඩික්ස් සමූහය ශ්‍රී  ලංකාවේ විශාලතම ආයතනික රුධිර පරිත්‍යාගශීලියා ලෙස අඛණ්ඩව 11වන වරටත්  ජාතික රුධිර පාරවිලයන සේවයේ ඇගයීමට ලක්විය. පසුගිය වසරේදී සමස්ත ලංකාවම ආවරණය කරමින්  සියලුම බ්‍රැන්ඩික්ස් සාමාජික සාමාජිකාවන්ගෙන් රුධිර පයින්ට් 5700  වඩා ප්‍රමාණයක් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට පරිත්‍යාග කරන ලදී. 2011 වසරේ සිට  බ්‍රැන්ඩික්ස් සමූහය රුධිර පයින්ට් 42,041 ප්‍රමාණයක් පරිත්‍යාග කර ඇත. […]

Image-02-LBN-3.jpg

1min330
  හේලීස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත Dipped Products PLC, තිරසාර සහ ගුණාත්මක අත්වැසුම් නිෂ්පාදනයේ ගෝලීය පුරෝගාමියෙකු ලෙස කටයුතු කරයි. DPL ආයතනය බියගම ආයෝජන කලාපය තුළ අභිනවයෙන් ඉදිකරන ලද අති නවීන කී‍්‍රඩා අත්වැසුම් නිෂ්පාදන කර්මාන්තශාලාව පසුගියදා සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලදි. DPL ආයතනය සතු දිගුකාලීන අත්වැසුම් නිපදවීමේ විද්‍යාත්මක හා තාක්ෂණික විශේෂඥතාව උපයෝගී කරගනිමින්, 2023 වසරේ දී […]

Image-5-LBN.jpeg

1min240
      ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදයේ (SLCPI) 62 වැනි වාර්ෂික මහා සභා රැස්වීම ජුනි 23 වැනි දිනදා කොළඹදී පැවැත්විණි. නිෂ්පාදකයින්, ආනයනකරුවන්, බෙදාහරින්නන් සහ සිල්ලර වෙළෙන්දන් ඇතුළු ශ‍්‍රී ලංකාවේ පුද්ගලික ඖෂධ වෙළඳපොලෙන් 80% කට වැඩි දායකත්වය ලබා දෙන සහ සාමාජික සමාගම් 60කට වැඩි සංඛ්‍යාවක් නියෝජනය කරන ඉහළම ආයතනයක් ලෙස මෙම ගෞරවනීය සංසදයට දීර්ඝ ඉතිහාසයක් […]

Photo-1-WhatsApp-Image-2023-07-11-at-15.47.33-1-LBN.jpeg

1min540
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදන සමාගම වන INSEE Cement, ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින රණවිරු සේවා අධිකාරිය සමග විශේෂ ගිවිසුමකට පසුගියදා අත්සන් තැබී ය. මෙම ගිවිසුම යටතේ යුද්ධයේදී ආබාධිත වූ හෝ මරණයට පත් වූ රණවිරුවන්ගේ පවුල්වලට සහනදායී මිලගණන් යටතේ සිමෙන්ති කොට්ට මිලදී ගැනීමට අවස්ථාව හිමි වේ. ත්‍රිවිධ හමුදාවන්හි සාමාජික සාමාජිකාවන් රට වෙනුවෙන් ඉටුකළ […]

airtel-logo-white-text-horizontal.jpg

1min590
  ශ‍්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප‍්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ශ්‍රී ලංකා සිය පාරිභෝගිකයන් වෙනුවෙන් ගෙවන මුදලට අඛණ්ඩව වටිනාකමක් එක් කිරීමේ තම පොරොන්දුව අනුව යමින් වැඩි වටිනාකමක්, නිදහසක් සහ අසීමිත ප‍්‍රවේශයක් ලබා දෙමින් හඳුන්වා දෙන ලද සිය පෙරගෙවුම් එයාර්ටෙල් 888 Freedom Plus පැකේජයේ වාසි තවත් වැඩි කරමින් අතිශය ජනප‍්‍රිය සමාජ මාධ්‍ය යෙදවුම් […]

JAAF-Logo.png

1min310
      මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින් ජූලි-දෙසැම්බර් කාලය සඳහා මෑතකදී සිදු කරන ලද විදුලි ගාස්තු සංශෝධනයට ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය (JAAF) සිය සතුට පළ කළේය. විශේෂයෙන්ම කාර්මික ක්ෂේත‍්‍රයේ කාර්ය බහුල නොවන වේලාවන් (off-peak) සඳහා සිදු කරන ලද විදුලි ගාස්තු සංශෝධනයන් පිළිබඳව JAAF මෙහිදී ප‍්‍රශංසා කළේය. 2022 අගභාගයේදී සහ මේ වසර මුලදී ක‍්‍රියාත්මක […]

ceylinco-life.jpg

1min190
      ශී‍්‍ර ලංකාවේ ජීවිත රක්‍ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් මෙම වසරේ මැයි මාසයේ දී සමාගමේ මූල්‍ය ශක්‍යතාව විදහා දක්වන මූල්‍ය කාර්ය සාධනයේ කැපී පෙනෙන සන්ධිස්ථාන කිහිපයක් අත්කර ගැනීමට සමත් විය. 2023 මැයි 31 වන විට සමාගමේ මුළු වත්කම් ප‍්‍රමාණය රුපියල් බිලියන 200 සීමාව ඉක්මවා රුපියල් බිලියන 209.4 ක් වී ඇත්තේ 2022 දෙසැම්බර් […]

20230717_090618-LBN.jpg

1min320
      ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ පුහුණුකරුවන්ගේ සංවර්ධන කමිටුව විසින් මෙහෙයවනු ලබන ජාත්‍යන්තර බැඩ්මින්ටන් පළමු මට්ටමේ පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේදී පසුගියදා ආරම්භ විය. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සභාපති රොහාන් ද සිල්වා මහතාගේ මඟපෙන්වීම අනුව එම වැඩසටහන බැඩ්මින්ටන් පුහුණුකරුවන්ගේ සංවර්ධන කමිටුවේ සභාපති බුද්ධික සිල්වා මහතා ඇතුළු එම කමිටුව විසින් මෙහෙයවනු ලැබීය. […]

dfcc-1.jpg

1min880
      දරුවන් තුළ ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කරවන අතරම ඔවුන්ගේ නිර්මාණශීලීත්වය අවදි කිරීමේ අරමුණින් DFCC බැංකුව විසින් පසුගියදා නිර්මාණාත්මක ඉතුරුම් කැට තරගයක් දරුවන් වෙනුවෙන්  සංවිධානය කරන ලදි. ඡායාරූපයෙහි දැක්වෙන්නේ එම තරගයට ඉදිරිපත් කරන ලද නිර්මාණාත්මක ඉතුරුම් කැට අතරින් කිහිපයකි. DFCC Junior යනු DFCC බැංකුවේ ප්‍රධානතම ළමා ඉතුරුම් ගිණුම වන අතර, එම ගිණුම හරහා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව