Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

IELTS-LBN.jpg

2min540
      British Council IELTS පිරිනමන නවතම සේවාව වන IELTS Ready: Premium හඳුන්වා දීම පසුගියදා සිදුවිය. මෙය IELTS  විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ට අත්වැලක් වීම සඳහා British Council විසින් හඳුන්වා දෙන ලද නවතම සේවාවයි. IELTS Ready: Premium සේවාවට IELTS ආදර්ශ පරීක්ෂණ 40 ක් සහ පටිගත කරන ලද පාඩම් මාලාවක් ඇතුළත් වන අතර, ඉංග්‍රීසි ස්වභාෂකයන් (Native […]

Commercial-Bank.jpg

1min410
      ඉන්දියානු වාණිජ මණ්ඩලය (Indian Chamber of Commerce) පසුගියදා කොමර්ෂල් බැංකුව වෙත ගෞරවනීය සම්මාන හයක් පිරිනැමූ අතර බැංකුවේ දේශීය මෙහෙයුම් සඳහා සම්මාන දෙකක් සහ බැංකුවේ බංගලාදේශයේ මෙහෙයුම් සඳහා සම්මාන හතරක් ඒ අතර විය. කොමර්ෂල් බැංකුවට ‘ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව’ට හිමි සම්මානය සහ ‘අවදානම් කළමනාකරණය පිළිබඳ හොඳම කාර්ය සාධනය’ යන සම්මානය ද ඉන්දියානු වාණිජ […]

pexels-oleksandr-canary-islands-7545725.jpg

1min540
      OrphanCare භාරය අඛණ්ඩව 15 වන වරටත් ප්‍රතිලාභීන්ගේ ගිණුම්වලට අරමුදල් බැරකර තිබේ. මෙරට දෙමාපිය රැකවරණය අහිමි දරුවන්ගේ යහපත අරමුණු කරගත් ස්වාධීන අරමුදලක් වන OrphanCare, කාර්තුවකට වරක් බැගින් මෙලෙස අරමුදල් බැරකිරීම සිදුකරයි. මේ සඳහා සහයෝගය ලබාදුන් පරිත්‍යාගශීලීන් ඇතුළු සියලුම දෙනාට OrphanCare අරමුදල සිය ස්තූතිය පළකර සිටී. තම අරමුණ යථාර්ථයක් බවට පත්කරමින්, මෙරට දෙමාපිය රැකවරණය […]

SEDR-LBN.jpeg

1min460
      ඵලදායීව ආරවුල් නිරාකරණයට සහයවීමේ (SEDR) ව්‍යාපෘතිය විසින් ආසියා පදනමේ (TAF) තාක්ෂණික නායකත්වය සහ සම්බන්ධීකරණය සමඟින්, සමථ මණ්ඩල කොමිෂන් සභාව හරහා අධිකරණ අමාත්‍යාංශයට අනුයුක්ත සමථ පුහුණු නිලධාරීන් 20 දෙනෙකු සඳහා දින පහක විශේෂිත උසස් සමථකරණ කුසලතා සහ ශිල්පීය පුහුණු වැඩසටහනක් පසුගියදා අවසන් කරන ලදී. මෙම වැඩසටහනේ අරමුණ වූයේ, ශ්‍රී ලංකාව පුරා සමථ මූල […]

PR-Image-LBN.jpg

1min620
      AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, ජනතාවට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිත ගතකිරීමට සහය වීමේ සිය කැපවීම තවදුරටත් විදහාපාමින්, ISO 14064-1:2018 හරිතාගාර වායු විමෝචන සහතික ලත් බව මහත් අභිමානයෙන් ප්‍රකාශ කර සිටියි.  මෙම ඇගයීම ජාත්‍යන්තර ගෞරවයට පාත්‍ර වූ සහතිකයක් වන අතර මෙමඟින් තිරසාර පැවැත්මක් සඳහා සමාගමේ කැපවීම සහ කාබන් පියසටහන් සහ හරිතාගාර වායු විමෝචනය අඩු […]

Head-Office-LBN.jpg

1min300
      ෆිච් රේටින්ග්ස් ලංකා (Fitch Ratings) ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් සියැට් කැළණි හෝල්ඩිංග්ස් (CKH) සමාගමට අඛණ්ඩව තුන් වන වසර සඳහා ‘AA+ (Ika)/ Stable’ දිගුකාලීන ජාතික ශ්‍රේණිගත කිරීම ලබා දී ඇත. මෙම ශ්‍රේණිගත කිරීම මගින් පිළිබිඔු වන්නේ වාහන ටයර් නිෂ්පාදනයේ ප‍්‍රමුඛතම දේශීය නිෂ්පාදකයා ලෙස සියැට් සමාගමේ ස්ථාවරත්වය හා එහි ශක්තිමත් මූල්‍ය පැතිකඩ බව […]

CINEC-LBN.jpg

1min490
      Cinec උසස් අධ්‍යාපන ආයතනය විසින් සංවිධානය කරනු ලබන Innovation & Invention Edu Expo 2023 අධ්‍යාපන ප්‍රදර්ශනය ජූලි මස 27, 28, 29 යන දිනවලදී මාළඹේ Cinec Campus පරිශ්‍රයේදී උදෑසන 08 සිට රාත්‍රී 07 දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. Cinec Campusහි සිසු සිසුවියන් විසින් කරන ලද නවෝත්පාදන හා නිර්මාණාත්මක ප්‍රදර්ශන කුටි විශාල සංඛ්‍යාවකින් […]

PLC-Wadiah-Gold-Safekeeping-Facility-from-Mutur-People’s-Leasing-Al-Safa-LBN.jpg

1min290
      පීපල්ස් ලීසිං සමාගමේ මුතුර් ශාඛාව වෙතින් Wadi’ah Gold Safekeeping පහසුකම ගණුදෙනුකරුවන්ට පසුගියදා විවෘත කෙරුණි. එම ශාඛා කළමනාකාර අතුල වීරසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ සිදුවුණු Wadi’ah Gold Safekeeping පහසුකම ගණුදෙනුකරුවන්ට සැපයීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයන් ලෙස පීපල්ස් ලීසිං සමාගමේ ඉස්ලාමීය මූල්‍ය අංශයේ ජේ්‍යෂ්ඨ කළමනාකාර ෆස්මිල් මවුලානා මහතා හා පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රාදේශීය ප්‍රධාන කළමනාකාර ඒ. […]

2-Saegis-Campus-LBN.jpg

1min890
      මෙරට ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනයක්වන Saegis Campus, අනාගත නායකයින් සහ පෙරමඟ දකින්නන් වෙත ජාත්‍යන්තර මට්ටමේ දැනුම සමීප කිරීමට කැපවෙමින්, පොලී රහිත ශිෂ්‍ය ණය වැඩසටහන (රජය මගින් හඳුන්වාදුන්) යටතේ 7 වැනි කණ්ඩායමේ බඳවා ගැනීම් මේ වනවිට ආරම්භකර තිබේ. ඒ අනුව, 2019, 2020 සහ 2021 වසරවලදී අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට, විශ්ව […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව