ශ්රී ලාංකේය තරුණ තරුණියන්හට ස්වකීය කුසලතා වැඩිදියුණු කර ගනිමින්, ව්‍යවසායකත්ව ලෝකයට සාර්ථකව පිවිසීමට මනා මඟ පෙන්වීමක් ලබාදීම අරමුණු පෙරදැරි ව, ලංකා වාණිජ මණ්ඩලය සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සහයෝගීතාවයෙන්, SPARK තරුණ ව්‍යවසායකත්ව තරඟාවලිය 2023 මැයි මස 31 වන දින සමාරම්භ කරන ලදී. වයස අවුරුදු 15ත් 24ත් අතර තරුණ නවෝත්පාදකයන්, නව නිර්මාණකරුවන් සහ චින්තකයන් […]