Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Chairman-Mr-R.-Renganathan-and-Managing-Director-CEO-Mr-Thushara-Ranasinghe-LBN.jpg

1min470
      ලෝකයේ ප‍්‍රමුඛතම ස්වාධීන සන්නාම ඇගයීමේ සමාගම වන බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් ප‍්‍රකාශයට පත්කළ ශ‍්‍රී ලංකාවේ 2023 වසරේ වඩාත් වටිනා සන්නාම 100 ශ්‍රේණිගත කිරීමේ දී සෙලින්කෝ ලයිෆ් සන්නාමය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ කාණ්ඩ දෙකම ආවරණව සමස්ත රක්ෂණ ක්ෂේත‍්‍රයේ වටිනා ම සන්නාමය ලෙස ශ්‍රේණිගත වී තිබේ. බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් සෙලින්කෝ ලයිෆ් සන්නාමය සඳහා රුපියල් බිලියන […]

Ajay-1.jpg

1min560
      අජේ විජේ බතීජා මහතා නිරිතදිග ආසියාව සඳහා වන බලයලත් මෙහෙයුම් (SWA) උප සභාපතිවරයා ලෙස පත් කර ඇති බව Coca-Cola India නිවේදනය කරයි. කොකා-කෝලා සමාගම සමඟ ඇති අජේ මහතාගේ වෘත්තීය ගමන වසර 24 කට ආසන්න කාලයක් පුරා විහිදෙන අතර ඔහු අලෙවිකරණ සහ බලයලත් ව්‍යාපාරයන්හි විශේෂඥ දැනුමක් ඇති ප‍්‍රවීණයෙකි. අජේ මහතා 1999 දී හින්දුස්ථාන් […]

Image-01-LBN-3.jpg

1min330
      හේලීස් සමූහයේ සාමාජික Dipped Products PLC (DPL) ආයතනය, ගෝලීය අපනයන ඉල්ලූම සපුරාලීමට සහ සිය සේවා බෙදාහැරීමේ විශිෂ්ටත්වය ඉහළ නැංවීමට බියගම අපනයන සැකසුම් කලාපයේ ස්වයංක‍්‍රීය මධ්‍යම ගබඩා පරිශ‍්‍රයක් විවෘත කරන ලදී. මෙම නව ගබඩා පහසුකම හරහා DPL ආයතනයට සිය ගබඩා පහසුකම් මධ්‍යගත කිරීම තුළින් එහි මෙහෙයුම් වඩාත් කාර්යක්ෂම හා විධිමත් කිරීමටත් එමගින් ප‍්‍රවාහන […]

EVERBOLT-LBN.jpg

1min470
      විදුලි ඉංජිනේරු හා සම්බන්ධ නිෂ්පාදන සහ සේවා සපයන ප්‍රමුඛ සමාගමක් වන එවර්බෝල්ට් ඉංජිනියරින් පෞද්ගලික සමාගම ලංකා වාණිජ මණ්ඩලය සංවිධානය කළ ව්‍යාපාර විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී කුඩා පරිමාණ අංශයේ දෙවැනි ස්ථානය දිනා ගත් අතර සම්මාන ප්‍රදානෝත්සවය පසුගියදා කොළඹ ෂැංග්‍රි ලා හෝටලයේදී පැවැත්විණි. කාර්මික අවශ්‍යතා සඳහා වන ස්වයංක්‍රීය නිෂ්පාදන සපයන කුඩා සමාගමක් ලෙස 2015දී […]

pulina-wellalage-2-LBN.jpg

1min640
      උතුරු මැද පළාත් බැඩ්මින්ටන් සංගමය විසින් සංවිධාන කරනු ලබන උතුරු මැද පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා අයැදුම්පත් කැඳවීම දැන් සිදු කරනු ලැබේ. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුමැතිය යටතේ මේ ශූරතාවලිය අගෝස්තු මස 28 වැනිදා සිට සැප්තැම්බර් මස 3 වැනිදා දක්වා අනුරාධපුර පළාත් ගෘහස්ත ක්‍රීඩාගාරයේ සහ මයික් කුක් ගෘහස්ත ක්‍රීඩාගාරයේදී පැවැත්වීමට […]

Managing-Director-of-D-Exclusive-Home-Designing-Dineshan-LBN.jpg

1min360
  අභ්‍යන්තර ගෘහ අලංකරණ ක්ෂේත්‍රයේ නිර්මාණශීලී ප්‍රමුඛයෙකු වන D Exclusive Home Designing සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ දිනේෂන් සිවපාලන් මහතා සිය නිර්මාණ සහ සේවා ජාත්‍යන්තරයට රැගෙන යමින් සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. ඒ අනුව වර්තමානයේදී දිනේෂන් සිවපාලන් මහතාගේ නිර්මාණ දායකත්වය සහිතව අභ්‍යන්තර ගෘහ අලංකරණ සේවා නෙදර්ලන්තය, ඩෙන්මාර්කය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, උස්බෙකිස්තානය, ඩුබායි, ඕමාන්, කටාර්, ඉන්දියාව, මාලදිවයින, කැරිබියන් දූපත් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව