Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Oil-palm-cultivation-and-bio-diversity-AAN.jpg

1min250
මහාචාර්ය දේවක වීරකෝන් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, සත්ත්ව විද්‍යා හා පරිසර විද්‍යා අධ්‍යන අංශය, කොළඹ විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ ඔයිල්පාම් හෙවත් කටුපොල් වගාව පිළිබඳ විවාදය දිගු කලක සිට පරිසර හා ජෛව විවිධත්වය වටා ගොඩනැඟී තිබේ. ඔයිල්පාම් වගාව ජෛව විවිධත්වයට දැඩි තර්ජනයක් වන බවට පවතින මතය ප්‍රබලය. එහෙත්, පවතින විද්‍යාත්මක සාක්ෂි සමීපව විමසා බැලීමේදී, මෙම ගැටලුව පොදුවේ ඉදිරිපත් කරන […]

20K_Services_IMG2-AAN.jpg

1min210
BYD සහ එහි ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto) පසුගියදා සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. එනම් සමාගම පසුගිය වසරේ මෙහෙයුම් ආරම්භ කළ දා සිට මේ දක්වා 20,000කට සාර්ථකව සේවා වාර සහ අලුත්වැඩියාවන් සැපයීමට සමත් වීමයි. මෙමගින් ශ්‍රී ලාංකිකයින් කෙතරම් වේගයෙන් නව බලශක්ති වාහන (NEV) භාවිතා කරමින් සිටින්නේ ද යන්න පැහැදිලි […]

Image-01-AAN.jpeg

1min260
ලොව සුපතල Allen & Heath නිෂ්පාදන පිළිබඳ ශ්‍රී ලංකාවේ නිල බෙදාහැරීම් නියෝජිතයා ලෙස කටයුතු කරන මල්ටි ඕඩියෝ විෂුවල් පෞද්ගලික සමාගම (Multi Audio Visual Pvt Ltd) විසින් සංවිධානය කරන ලද ඩිජිටල් ශ්‍රව්‍ය පුහුණු වැඩසටහනක් පසුගිය දා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. මෙරට ශ්‍රව්‍ය දෘශ්‍ය (AV) ක්‍ෂේත්‍රයේ තාක්ෂණික දැනුම සහ වෘත්තීය ප්‍රමිතීන් ඉහළ නැංවීමේ අරමුණින් […]

Capture-29.jpg

1min450
දශක තුනකට වැඩි කාලයක් පුරා සෙලින් සමූහ ව්‍යාපාරය සිය ව්‍යාපාරික කටයුතු සමඟ බැඳී පවතින ප්‍රජාවන්ගේ සැබෑ අවශ්‍යතාවලට ප්‍රතිචාර දක්වමින් අඛණ්ඩ ප්‍රගතියක් අත්කරගෙන ඇත. 1991 වසරේදී කුඩා අත්යන්ත්‍ර ව්‍යවසායයක් ලෙස ආරම්භ වූ සෙලින්, අද වන විට තිරසාර හා සාධාරණ නිෂ්පාදන, දේශීය හා ජාත්‍යන්තර අලෙවිකරණය, නවෝත්පාදනය සහ ප්‍රජා සංවර්ධනය යන ක්ෂේත්‍ර රැසක් පුරා විහිදුණු, සාධාරණ වෙළඳ සහතික […]

Image-No-01-AAN.jpeg

1min100
පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් සමාගම (Pelwatte Dairy Industries Limited) සමඟ පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන පැල්වත්ත ෆුඩ්ස් (පුද්ගලික) සමාගම (Pelwatte Foods Private Limited) විසින් පසුගිය දා සිය කුරුණෑගල  කර්මාන්තශාලා පරිශ්‍රයේ නවතම දියර කිරි නිෂ්පාදනාගාරයක් ස්ථාපනය කිරීමේ පළමු අදියර  ආරම්භ කරන ලදී. ඒ අනුව සමාගම , මේ සඳහා දැවැන්ත ආයෝජනයක් සිදු කරමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ […]

Capture-28.jpg

1min150
පික්මී (PickMe) සන්නාමයේ හිමිකාරීත්වය දරණ ඩිජිටල් මොබිලිටි සොලියුෂන්ස් ලංකා පීඑල්සී (DMSL) සමාගම 2025/26 මූල්‍ය වර්ෂය තුළ, මෙතෙක් ලබා ඇති ඉහළම මූල්‍ය ප්‍රතිඵල වාර්තා කර තිබේ. මාර්තු 31 න් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ සමාගමේ සමස්ත ආදායම රුපියල් බිලියන 8.7ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය පෙර වසරේ රුපියල් බිලියන 5.8 සමඟ සැසඳීමේදී සියයට 49ක වර්ධනයකි. […]

Capture-27.jpg

1min120
SLT සමූහය මෙම මූල්‍ය වර්ෂයට ශක්තිමත් ආරම්භයක් ලබාගනිමින්, 2025 පළමු කාර්තුවට සාපේක්ෂව 2026 පළමු කාර්තුවේදී ආදායමේ සහ ලාභදායීත්වයේ කැපීපෙනෙන වර්ධනයක් වාර්තා කරගැනීමට සමත් වී තිබේ. බ්‍රෝඩ්බෑන්ඩ් (අන්තර්ජාල) සේවා සඳහා පැවති අඛණ්ඩ ඉල්ලුම සහ මෙහෙයුම් ලාභයේ හා ශුද්ධ ඉපැයීම්වල ශක්තිමත් වර්ධනයන් හේතුවෙන්, සිය ඉතිහාසයේ ඉහළම මෙහෙයුම් ලාභය සහ ශුද්ධ ඉපැයීම් වාර්තා කරගැනීමට සමූහය සමත් විය. සමූහයේ […]

Capture-26.jpg

1min210
ඩුබායි හි AlfaNow ආයතනය සමඟ නව සබඳතාවයකට එළඹීමට DFCC බැංකුව කටයුතු කර ඇති අතර, එමගින් මැදපෙරදිග කලාපය පුරා සිය මූල්‍ය ප්‍රේෂණ ජාලය ව්‍යාප්ත කිරීමටත්, විදේශගත ශ්‍රී ලාංකිකයින්ට මෙරටට මුදල් එවීමේ ක්‍රියාවලිය වඩාත් පහසු කිරීමටත් අපේක්ෂා කෙරේ. මෙම සහයෝගීතාවය ශ්‍රී ලංකාවේ වැදගත්ම මූල්‍ය ජීවනාලියක් වන විදේශ මූල්‍ය ප්‍රේෂණ ගලා ඒම තවදුරටත් ශක්තිමත් කරයි. බොහෝ පවුල් සඳහා […]

Image-Swadeshi-SLS-LBN.jpeg

1min130
SLS 547 යනු ළදරුවන් සඳහාම විශේෂයෙන් නිපදවන සබන් වර්ගවල ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ ප්‍රමිතිය සම්බන්ධයෙන් අනිවාර්ය අවශ්‍යතා රැසක් පනවා ඇති බේබි සබන් සඳහා වන ශ්‍රී ලංකා ප්‍රමිති නිර්ණායකයයි. මෙම SLS 547 ප්‍රමිතිය මඟින් බේබි සබන් වර්ග දරුවාගේ සමට ආරක්ෂිත, ආසාදනයන්ගෙන් තොර, උසස් තත්ත්වයේ මෘදු සහ බිළිඳු සමට වඩාත් සුදුසු සබන් බව සහතික කරනු ලබයි. ශ්‍රී ලංකා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව