Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

IMG_0698-Ninewells-edit-22-LBN.jpg

1min520
      ශ්‍රී ලංකාවේ පෞද්ගලික සෞඛ්‍ය සේවාව තුළ මෙන්ම මෙරට කාන්තා හා ළමා සෞඛ්‍ය සේවාවන් සම්බන්ධ ප්‍රමුඛයෙකු වන නයින්වෙල්ස් රෝහල, එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තය (United Nations Global Compact – UNGC) සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේ ය. මෙම ගෝලීය වැඩසටහන සමග එක් වූ ප්‍රථම ශ්‍රී ලාංකික රෝහල නයින්වෙල්ස් වන අතර, එය වගකීම්සහගත ව්‍යාපාරකරණය, තිරසාරත්වය […]

ceylinco-life.jpg

1min400
      දේශීය ජීවිත රක්‍ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් විසින් අධ්‍යාපන වියදම් ඉහළ යෑම සහ ජීවන වියදම කෙරෙහි ආර්ථික අර්බුදයේ බලපෑම සැලකිල්ලට ගනිමින්, පාසල් විභාගවල ඉහළ දස්කම් දක්වන සිසුන් සඳහා සමාගම විසින් ලබාදෙනු ලබන ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්වවල වටිනාකම ස්වෙච්ඡවෙන් දෙගුණ කරන බව නිවේදනය කර ඇත. මෙම සංවේදී සහ ත්‍යාගශීලී අභිනය සැප්තැම්බර් 16 දින පැවැත්වීමට […]

PA-logo.jpeg

1min400
      2023 අගෝස්තු 20 වන ඉරිදා දින, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ගරු. ජීවන් තොණ්ඩමන් මහතා ඇල්කඩුව වැවිලි සමාගමට අයත් රත්වත්ත වතුයායේ ජ්‍යෙෂ්ඨ වතු පාලනාධිකාරිය වෙත පරුෂ වචනයෙන් බැන වදිමින් තර්ජනාත්මකව ක‍්‍රියා කළ ආකාරය ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය තරයේ හෙළා දකින අතර සංගමය මේ පිළිබඳව සාධාරණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලා […]

Microsoft-Image-One-Team-HearMe-LBN.jpg

1min400
      සැමට සමාන අවස්ථා උදා වන ලෝකයක් නිර්මාණය කිරීම සඳහා AI තාක්ෂණය යොදාගනියි Microsoft APAC AI for Accessibility Hackathon 2023 තරඟය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතන (SLIIT) පරිශ්‍රයේදී සාර්ථක ලෙස අවසන් විය. ආබාධ සහිත පුද්ගලයන් සැබෑ ලෝකයේදී මුහුණ දෙන අභියෝග විසඳීම සඳහා AI තාක්ෂණය උපයෝගී කරගනිමින් නව විසඳුම් නිර්මාණය කිරීමට තරුණ නිර්මාණකරුවන් දිරිගන්වන […]

Image-Virann-De-Zoysa-Senior-Vice-Chairman-CMTA-LBN.jpg

1min460
      දකුණු ආසියානු කලාපයේ ජ්‍යෙෂ්ඨතම රථ වාහන වෙළෙද සංගමය වන සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), වාණිජ වාහන සහ බස් රථ සඳහා පනවා තිබූ ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් පසුගියදා නිකුත් කළ නිවේදනය වෙත සිය අවධානය යොමු කර ඇත. මෙම සීමා ලිහිල් කිරීමේ සුභවාදී තීරණය පිළිබඳව සිය ප්‍රසාදය පළ කරන CMTA,  වාහන ආනයනය සඳහා […]

HNB-new-logo-2.jpg

1min480
  හැටන් නැෂනල් බැංකුව 2023 දෙවන කාර්තුව සඳහා සිය මූල්‍ය කාර්යසාධනය ස්ථාවරව පවත්වා ගනිමින් 2023 පළමු අර්ධයේදී රුපියල් බිලියන 13.6 ක බදු පෙර ලාභයක් (PBT) වාර්තා කර ඇත. බැංකුව පළමු අර්ධයේදී රුපියල් බිලියන 8.6 ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 56%ක වර්ධනයකි. මේ අතර, HNB සමූහය පිළිවෙලින් රුපියල් […]

Siyambalanduwa-Project-Award-LBN.jpg

1min490
      වින්ඩ්ෆෝර්ස්  පීඑල්සී, ලක්දනවි Ltd සහ ද බ්ලූ සර්කල් Pte Ltd එක්ව සහයෝගයෙන් ලංකා විදුලි බල මණ්ඩලය විසින් පවරන ලද ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය භාර ගන්නා ලදි. මෙය මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට නියමිත සම්ප්‍රේෂණ පහසුකම් සහිත මෙගාවොට් 100 ක සූර්ය බලාගාරයකි. මෙම සුවිශේෂී ව්‍යාපාරය ඇමරිකානු ඩොලර් මිලියන […]

SLT-CEO-LBN.jpg

1min290
      ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය 2023 වසරේ දෙවැනි කාර්තුවේදී, 2022 අදාළ කාලසීමාවට සාපේක්ෂව 2.4% ක (රු. මිලියන 400) ආදායම් වර්ධනයක් වාර්තා කර ඇති නමුත් Mobitel සමාගම 9.3% ක (රු. මිලියන 1,066) අව-වර්ධනයක් වාර්තා කර තිබේ. මෙම හේතුව නිසා සමූහයේ ආදායම, 2022 දෙවැනි කාර්තුවට සාපේක්ෂව 2023 දෙවැනි කාර්තුවේදී 2.8% (රු. මිලියන 763) කින් පසුබෑමකට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව