Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Tea-and-Rubber-LBN.jpg

1min960
      2023 මුල් භාගයේදී (1H23) තේ සහ රබර් මිල තියුණු ලෙස අඩුවීම හේතුවෙන්, පාම් ඔයිල් වැනි වඩාත් ලාභදායී භෝග විවිධාංගීකරණය සඳහා කඩිනම් ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) බලධාරීන්ගෙන් නැවතත් ඉල්ලා සිටී. 2022 වසරේදී වාර්තාගත මිලක් වාර්තා කිරීමෙන් පසු තේ මිල ජුනි මාසයේදී කිලෝ ග‍්‍රෑම් 1ක් රු. 704.7 සිට කිලෝ ග‍්‍රෑම් […]

SLWP_Group-01-LBN.jpg

1min310
      අලියාන්ස් ලංකා සමාගම පසුගියදා පැවැත්වුණු 22 වන පැනසොනික් ඒෂියා පැසිෆික් ජල පන්දු තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම්හි  නිල අනුග්‍රාහක බවට පත් විය. ශ්‍රී ලංකාව නියෝජනය කරන කණ්ඩායම් මෙම තරගාවලියට සහභාගී වූවේ වසර 7 ක විරාමයකින් පසුවය. හොංකොං චීන පිහිනුම් සංගමය මගින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය 2023 අගෝස්තු 11 සිට 13 […]

Best-Web-Awards-2023-LBN.jpg

1min460
      LK ඩොමේන් රෙජිස්ටි විසින් පවත්වන ලද 2023 BestWeb.lk තරඟාවලියේදී ශ්‍රී ලංකාවේ හොඳම බැංකුකරණ සහ මූල්‍ය වෙබ් අඩවිය මෙන්ම තරඟාවලියේ සමස්ත ජයග්‍රාහකයා ලෙස කොමර්ෂල් බැංකුව විසින් ද්විත්ව රන් පදක්කම් දිනා ගන්නා ලදී. බැංකු ක්ෂේත්‍රයේ හොඳම වෙබ් අඩවිය ලෙස කොමර්ෂල් බැංකුව මෙම තරඟාවලියේ ඉහළම සම්මානය දිනා ගත් අඛණ්ඩ දෙවැනි වසර මෙයයි. BestWeb.lk සම්මාන සඳහා […]

1641d2a6-7368-461c-903b-7e869eb01d28-LBN.jpg

1min270
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ලියාපදිංචි මූල්‍ය සේවා සමාගමක් වන Mahindra IDEAL Finance සමාගම සිය නවතම ශාඛාව පසුගියදා රත්නපුර ප්‍රදේශයේදී විවෘත කළේ ය. තම  ශාඛා ජාලය දිවයින පුරා ව්‍යාප්ත කිරීමට සමාගම දරන උත්සාහයේ තවත් පියවරක් වශයෙන් මෙම නව ශාඛාව විවෘත කරන ලදි. අංක 202, මහ වීදිය, රත්නපුර යන ස්ථානයේ මෙම නව ශාඛාව පිහිටා තිබේ. […]

Start-upcycle-Sinhala-LBN.jpg

1min940
      ජෝන් කීල්ස් සමූහයේ සමාජ ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය වන Plasticcycle, එහි නවක ව්‍යාපාර දිරි ගැන්වීමේ වැඩසටහන වන John Keells X සහ පර්යේෂණ හා සංවර්ධන ඒකකය වන John Keells Research සමග එක් වී, Start-Up-Cycle නමින් විශේෂ අභියෝගතා වැඩසටහනක් ආරම්භ කර තිබේ. 2023 අගෝස්තු 21 දින නිල වශයෙන් ආරම්භ කළ මෙම වැඩසටහනේ අරමුණ එන්නේ, ප්ලාස්ටික් නිසා […]

IDL-Pic-LBN.jpg

1min440
      ඉන්ටර්නැෂනල් ඩිස්ටිලර්ස් ලිමිටඩ් (IDL),ස්ප්‍රීතු කර්මාන්තයේ ප්‍රමුඛස්ථානය යළිත් වරක් තහවුරු කරමින්, සිය අරක්කු නිෂ්පාදන සඳහා කීර්තිමත් ජාත්‍යන්තර සම්මාන හතක් මෑතකදී දිනාගෙන තිබේ. ඒ, ජාත්‍යන්තර වයින් සහ ස්ප්‍රීතු හෙවත් International Wine and Spirit Competition (IWSC) සහ Intercontinental Challenge යන සුප්‍රසිද්ධ ගෝලීය තරගාවලි දෙකකට සහභාගී වෙමින් සමාගමේ සාර්ථකත්වය ඉහළින්ම සනිටුහන් කරමිනි. ඒ අනුව, IWSC හිදී, […]

1692503844840-LBN.jpg

1min750
      අවසන් දිස්ත්‍රික් සංචිතය පිහිටුවීම ක්‍රීඩා ඇමැති ප්‍රධානත්වයෙන් පොලොන්නරුවේදී සියලුම ක්‍රීඩා ක්ෂේත්‍රවලින් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 බැගින් තෝරා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සහ පුහුණුව ලබා දීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී නිරික්ෂණ චාරිකාවකට එක්වෙමින් ක්‍රීඩා අමාත්‍යාංශයට දුන් උපදෙස්වලට අනුකූලව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය අවුරුදු 13න් පහළ දක්ෂතම ක්‍රීඩක […]

NOC-SRI-LANKA-CRYSBRO-NEXT-CHAMP-PHASE-TWO-MoU-LBN.jpeg

1min400
      ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව සහ ක්‍රිස්බ්‍රෝ සමාගම එක්වෙමින් ජාත්‍යන්තර තලයේ ජයග්‍රහන ලබා ගැනීමේ හැකියාවක් සහිත ජාතික තලයේ දක්ෂතා දැක්වූ ග්‍රාමීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර තලය වෙත ඔසවා තබමින් ඔවුන් සවිබල ගැන්වූ “NOC SRI LANKA – CRYSBRO NEXT CHAMP” වැඩසටහනේ දෙවැනි අදියර මහත් උත්කර්ෂවත් අන්දමින් පසුගියදා දියත් කෙරිණ. මීට වසර 5කට පෙර ආරම්භ කළ […]

Arpico-Insurance-PLC-CEO-Dr.-Kelum-Senanayake-LBN.jpg

1min560
      ශ‍්‍රී ලංකාවේ කීර්තිමත් ජීවිත රක්ෂණ සමාගමක් වන ආර්පිකෝ රක්ෂණ සමාගම (Arpico Insurance PLC), එහි විධායක නොවන සභාපතිවරයා ලෙස රමල් ජාසිංහ මහතාව පත් කරන ලද බව නිවේදනය කළේය. 2023 ජූලි 05 වන දින සිට බලපැවැත්වෙන පරිදි මෙම පත් කිරීම සිදුකර ඇති අතර වසර කිහිපයක් මුලූල්ලේ සභාපතිවරයා ලෙස කටයුතු කළ විවිල් පෙරේරා මහතාගේ විශ‍්‍රාම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව