Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

DFCC-LBN.jpg

1min330
      DFCC බැංකුව මෙරට ප්‍රමුඛතම පිරිමි පාසලක් වන ඉසිපතන විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය හා එක් වී විශේෂ ප්‍රතිලාභ සහිත Affinity ක්‍රෙඩිට් කාඩ්පතක් (DFCC Isipathana College OBA Affinity Credit Card) හඳුන්වා දී ඇත. මෙම හවුල්කාරීත්වය යටතේ, ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් විසින් සිදුකරනු ලබන වියදම්වලින් සහ කාඩ්පත් සඳහා අයකරනු ලබන වාර්ෂික ගාස්තුවෙන් කිසියම් ප්‍රතිශතයක් ඉසිපතන විද්‍යාලයීය […]

Launch-of-Ini-LBN.jpg

1min420
      විජිත බස්නායක ප්‍රවීණ ශ්‍රී ලාංකීය වාස්තුවේදියෙකි. අවකාශ නිර්මාණකරුවෙකි. චින්තකයෙකි. ශාස්ත්‍රාලීයයත්වයෙන් ඔබ්බෙහි ගැවසෙන අධ්‍යාපනඥයෙකි. පර්යේෂකයෙකි. හතලිස් වසරකට ආසන්න සිය නිර්මාණ දිවියෙන් තෝරාගත් ගොඩනැගිලි කිහිපයක් ඇතුළත් කෘතිය, ‘ඉනි’ පසුගිය අගෝස්තු 23දා එළි දැක්විණි. සිංහල – ඉංග්‍රීසි භාෂා ද්වයෙන්ම සම්පාදිත මෙම කෘතිය, විජිතගේ ගොඩනැගිලි ඉදිකිරීමේ විලාසය පිළිබඳ කදිම විවරණයක් ගෙන එයි. ඔහු සිය සහයෝගි නිර්මාණ […]

Redington-Inks-Partnership-with-Adobe-LBN.jpg

1min640
      ප්‍රමුඛත පෙළේ තාක්ෂණික විසඳුම් සමාගමක් වන Redington (NSE: REDINGTON), ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය, භූතානය සහ මාලදිවයින ඇතුළුව දකුණු ආසියාවේ ප්‍රධාන වෙළඳපොළවල් කිහිපයක් සඳහා Adobe සමාගමේ නිල බෙදාහැරීම් සහ වෙළඳපොළ සංවර්ධන සහකරු ලෙස කටයුතු කිරීමට පසුගියදා ගිවිසුම් අත්සන් කළේ ය. මෙමගින් Adobe සමාගමේ මෘදුකාංග සහ ඩිජිටල් මෙවලම් වඩාත් පහසුවෙන් මිලදී ගැනීමට මෙම රටවල […]

MCO-Image_01-LBN.jpg

1min390
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන අලියාන්ස් ලංකා සමාගම විසින්  2023 ජූලි 21 දින සිය සෘජු පාරිභෝගික විකුණුම් අංශයේ විශිෂ්ට කාර්යසාධනයක් දැක්වූ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් ඇගයීමේ විශේෂ උත්සවයක්  පැවැත්වීම සිදු කරන ලදියි. මෙහිදී 2022 වර්ෂය තුළ ඉහළම දක්ෂතා පෙන්නුම් කළ හා සිය ඉලක්කයන් අභිබවා යමින් මනා කැප වීමෙන් කටයුතු කළ Allianz […]

Leasing-Fiesta-2023-LBN.jpg

1min410
      වාහන ලීසිං සඳහා වෙළඳපොලේ පවතින අඩුම මිල ගණන් සහ අනෙකුත් ප්‍රතිලාභ පිරිනමමින් කොමර්ෂල් බැංකුවේ ජනප්‍රිය සීමිත කාලීන ප්‍රවර්ධනය මෙම අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී නැවතත් පැවැත්වේ. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන කොමර්ෂල් බැංකුව සිය ‘ලීසිං ෆියෙස්ටා’ ප්‍රවර්ධනය 2023 සැප්තැම්බර් 27 දක්වා ක්‍රියාත්මක කරන බව නිවේදනය කර ඇති අතර, ඒ යටතේ වසර […]

1692851935751-LBN.jpg

1min590
      දකුණු ආසියානු කලාපයේ අවුරුදු 15න් පහළ සහ 17න් පහළ කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේදී රන් පදක්කම් 7ක්, රිදී පදක්කම් 5ක් සහ ලෝකඩ පදක්කම් 3ක් දිනා ගනිමින් ආධිපත්‍ය පතුරුවාලීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. නේපාලයේ කත්මණ්ඩු නුවරදී පසුගියදා නිමාවට පත් වූ මේ ශූරතාවලියේ අවුරුදු 15න් පහළ කාන්තා ඒකල ශුරතාව සහ අනුශූරතාව, අවුරුදු 17න් පහළ කාන්තා ඒකල ශූරතාව […]

amanté-7-LBN.jpg

1min440
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමීප ඇඟලුම් සන්නාමය වන amanté හි නවතම ස්වාධීන අලෙවිසැල පසුගියදා මීගමුවේදී විවෘත කරන ලදි. amanté ශ්‍රී ලංකාව තුළ විවෘත කරන ලද 5 වන අලෙවිසැල මෙයයි. මෙම අලෙවිසැල විවෘත කිරීමේ උත්සවය 2023 අගෝස්තු 10 දින පැවති අතර, එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ බුද්ධි බතික්ස් ප්‍රධාන විධායක නිලධාරිනී සහ අධ්‍යක්ෂිකා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව