Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

E-Gravity-Solutions-LBN.jpg

1min390
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ කාර්මික විද්‍යුත් උපාංග සහ පද්ධති නිපැයුම්කරුවෙකු වන E Gravity Solutions පෞද්ගලික සමාගම ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සංවිධානය කළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සංවර්ධන සම්මාන උළෙලේදී (SMEDA) ‘දෘඩාංග’ අංශයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. කොළඹ ග්‍රෑන්ඩ් මොනාර්ච් හෝටලයේදී පැවති සම්මාන උළෙලේදී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රංග පීරිස් ඇතුළු […]

Softlogic.jpg

1min410
      ශ‍්‍රී ලංකාවේ දෙවන විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් කීර්තිමත් 27 වැනි Asia Insurance Industry සම්මාන උළෙලේදීි ‘InsurTech of the Year’ සම්මානය සඳහා අවසන් තරගකරුවෙකු ලෙස නිර්දේශ වී ඇත. මෙම සම්මානය සඳහා නිර්දේශ වීම මගින් ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රය තුළ නව්‍යකරණයන්හි ඉදිරියෙන්ම සිටීමට සමාගමේ ඇති දැඩි කැපවීම සහ අඛණ්ඩ උත්සාහය […]

Cathay-Pacific.jpg

2min430
      හොංකොං හි ස්වදේශීය ගුවන් සේවය 2024 පෙබරවාරි 2 වැනිදා සිට සතියකට කොළඹට අඛණ්ඩව ගුවන් ගමන් තුනක් ක්‍රියාත්මක කරයි. හොංකොං කේන්ද්‍ර කරගත් ඉහළ පිළිගැනීමකට පාත්‍ර වූ ගුවන් සේවයක් වන Cathay Pacific ගුවන් සේවය, 2024 වසරේ පෙබරවාරි මස 2 වැනිදා සිට කොළඹට සිය ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට පියවරගෙන ඇති බව නිවේදනය කරයි. Day […]

Rubber-farmers-visit-LBN.jpg

1min380
      Hevea brasiliensis හෙවත් රබර් ශාකයෙන් ලබා ගන්නා දියරමය රබර් කිරි, ගෝලීය වෙළඳපලෙහි  නවීන හා ඉහළ ඉල්ලූමක් ඇති නිමි භාණ්ඩ බවට පත් වන පරිවර්තනීය ගමන රබර් වගාකරුවන් දන්නා නමුත් බොහෝ විට ප‍්‍රත්‍යක්ෂ ලෙස එය දැකගත නොහැකි තත්වය දැන් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන ස්වභාවික රබර් භාවිතා කරන්නෙකු විසින් නිවැරදි කරමින් සිටී. ශ‍්‍රී ලංකාවේ වායුරෝධක ටයර් […]

Copy-of-MW-1-LBN.jpg

1min380
      DFCC බැංකුව විදේශ ශ්‍රමිකයන්ගේ මූල්‍ය සාක්ෂරතාව නැංවීම සඳහා ‘රට යන අපි හැමෝගෙම කතාවද මේ?’ නමින් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් ප්‍රකාශයට පත්කර තිබේ. DFCC බැංකුවේ මූල්‍ය ප්‍රේෂණ අංශයේ මූලිකත්වයෙන් පිළියෙල කරන ලද මෙම මරගොපදේශ මාලාවේ අරමුණ වන්නේ, තමන් වෙහෙස මහන්සියෙන් උපයන මුදල් නීත්‍යානුකූල ක්‍රම ඔස්සේ ශ්‍රී ලංකාවට එවමින් උපරිම ප්‍රතිලාභ හිමිකරගන්නා අතරම, රටේ විදේශ […]

Commercial-Bank.jpg

1min740
      කොමර්ෂල් බැංකුවේ 2022 වාර්ෂික වාර්තාව, වාර්ෂික වාර්තා පිළිබඳ ‘ඇකඩමි සම්මාන’ ලෙස පුළුල් අයුරින් සැලකෙන ලොව විශාලතම වාර්ෂික වාර්තා තරගය වන, 2023 MerComm ARC සම්මාන උළෙලේදී සම්මාන පහක් දිනාගෙන ඇත. බැංකුව විසින් සාම්ප‍්‍රදායික නොවන ආකෘති කාණ්ඩයේ ඒකාබද්ධ මූල්‍ය සහ ආයතනික සමාජ වගකීම් වාර්තාකරණය සඳහා රිදී සම්මානය මෙන්ම, කවරයේ නිර්මාණය සඳහා රිදී සම්මානයද දිනා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව