Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

image-1-LBN-3.jpg

1min320
      සංවර්ධන බැංකුකරණය සහ වාණිජ බැංකුකරණය සම්බන්ධයෙන් වසර 68 කට අධික උරුමයක් හිමි DFCC බැංකුව, CIMA-ICCSL-Daily FT ‘Most Admired Companies of Sri Lanka 2022’ සම්මාන උළෙලේ ඉහළම තලයේ ගෞරවණීය සඳහන් කිරීම් 5 හෙවත් “Top 5 Honourable Mentions” අතරට එක්වීමට පසුගියදා සමත් විය. විශිෂ්ටත්වය හා නවෝත්පාදනය උදෙසා කැපවෙමින්, සමාජයේ යහපත උදෙසා ඉටු කළ මෙහෙවර […]

Image-LBN.jpg

1min610
      ලිහිසි තෙල් කර්මාන්තයේ මෙරට කීර්තිමත් ප්‍රමුඛතම සන්නාමයක් වන Mobil විසින් වැඩි කාර්යක්ෂමාවයක් සහ නව පෙනුමක් සමඟින් ඔවුන්ගේ  එන්ජින් ඔයිල් නිෂ්පාදන පෙළ නැවතත් වෙළෙඳපළට  හඳුන්වා දෙන ලදි. මෙම හඳුන්වාදීම යටතේ ඩීසල් එන්ජින් සඳහාම විශේෂයෙන් නිර්මාණය කරන ලද Delvac Modern සහ Delvac Legend යන සුවිශේෂී නවතම නිෂ්පාදනයන්  එළි දක්වා ඇත. සින්තටික් තාක්ෂණය සහිත Mobil […]

2023-Rugby-World-Cup-promo-winner-LBN.jpg

1min440
      ප්‍රංශයේ පැවැත්වෙන 2023 රග්බි ලෝක කුසලාන තරඟාවලියට සහභාගි වීමට ශ්‍රී ලාංකිකයෙකු හට මිල කළ නොහැකි අවස්ථාවක් එම තරඟාවලියේ ගෝලීය හවුල්කරුවෙකු වන මාස්ටර්කාඩ් සහ කොමර්ෂල් බැංකුව වෙතින් හිමි වී ඇත. මෙම වසරේ අප්‍රේල් සහ ජූනි අතර කාලය තුළදී කොමර්ෂල් බැංකුව විසින් නිකුත් කරන ලද මාස්ටර්කාඩ් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කළ දහස් සංඛ්‍යාත කාඩ්පත් හිමියන් […]

IMAGE-2-Prof.-Chaminda-Pathirage-LBN.jpg

1min520
      එක්සත් රාජධානියේ Wolverhampton විශ්වවිද්‍යාලය පිරිනමන, නුගේගොඩ CINEC Campus මෙට්‍රෝ ශාඛාව පවත්වන නව උපාධි පාඨමාලා CINEC Campus සභාපති සහ විධායක අධ්‍යක්ෂ කපිතාන් අජිත් පීරිස්ගේ ප්‍රධානත්වයෙන් මාලඹේ CINEC Campus ශ්‍රවණාගාරයේදී හඳුන්වා දෙන ලදී. මෙම අස්ථාවට Wolverhampton විශ්වවිද්‍යාලයේ ‘School for Research’ හි සහාය ප්‍රධානී සහ ‘Brownfield Research and Innovation at School of Architecture and Built […]

IMG_3488-LBN.jpg

1min820
      ප්‍රදීප් බමුණුසිංහ, සිය වසර 18ක නිර්මාණ දිවියේ සුවිශේෂී සන්ධිස්ථානයකට සනිටුහන් කරමින්    “බින්දුමතියට FM අභය හමුවෙයි” නම් ඔහුගේ පළමු කාව්‍ය ග්‍රන්ථය 2023 සැප්තැම්බර් මස 03 වැනි දින මහවැලි කේන්ද්‍රයේදී එළිදැක්වුණා. 2005 – 2008 අතර කාලයේ ප්‍රදීප් වී ලක්මාල් යන නමින් ශ්‍රි ලංකාවේ ජාතික පුවත්පත් රැසකට ස්වකීය කාව්‍ය නිර්මාණ යොමු කළ තරුණ කවීන් අතර කැපී […]

2-Saegis-students-LBN.jpg

1min400
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනයක්වන Saegis Campus, ජාත්‍යන්තර මට්ටමේ දැනුම දේශීය සිසුන්ට සමීප කිරීමේ  සිය දස වැනි සංවත්සරය සමරමින්, මෙවර උසස් පෙළ විභාගය සාර්ථකව ජයගත් සිසුන් සඳහා 75%ක් දක්වා ශිෂ්‍යත්ව පිරිනැමීමට තීරණය කර තිබේ. උසස් පෙළ විභාගයේ විෂයන් තුනක් සමත් වූ සිසුන්ට මෙම ශිෂ්‍යත්ව සඳහා ඉල්ලුම් කළ හැකි අතර, ඔවුන්ගේ සාමාර්ථයේ […]

SDTI-LBN.jpg

1min630
      SDTI කැම්පස් නිර්මාතෘ ආචාර්ය ශාන්ත බණ්ඩාර මහතා සිංගප්පූරුවේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය සම්මාන උළලේදී Outstanding Executive Leadership in Education Industry සම්මානයෙන් පිදුම් ලැබීය. විශිෂ්ට නායකත්වය සහ මග පෙන්වීම තුළ මෙරට දරු පරපුරට අගනා මෙහෙයක් ඉටු කරන ඔහු මින් පෙරද සම්මාන රැසකින් පිදුම් ලබා ඇත. විශිෂ්ට නායකත්ව අග්‍රාමාත්‍ය සම්මානය සහ කීර්ති ශ්‍රී දේශබන්ධු, කීර්ති, […]

AirConditioner_Dev-Interview_main1F.jpg

1min310
      දේශගුණික විපර්යාස මගින් ඉහල යමින් පවතින ගෝලීය උණුසුම හමුවේ, සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් හි ඉංජිනේරුවරුන් පාරිභෝගිකයින්ට ඔවුන්ගේ වායු සමීකරණවලින් උපරිම ප‍්‍රයෝජන ගැනීමට උපකාරී වන ප‍්‍රායෝගික විසඳුම් ඉදිරිපත් කර ඇත. මෙවැනි ප‍්‍රයෝජනවත් හා වැදගත් අදහස් බලශක්ති කාර්යක්ෂමතාව, wind-free සිසිලනය සහ ඵලදායී ව්‍යාද්‍රර්කරණය (dehumidification) කෙරෙහි අවධානය යොමු කරන අතර ඔවුන් එක්ව ඉහළ යන උෂ්ණත්වය පාලනය කිරීමට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව