Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

DCFL5782-LBN.jpg

1min240
      ශ්‍රී ලංකා මහ බැංකුවේ ජාතික ගෙවීම් කවුන්සිලයේ මඟපෙන්වීම අනුව LankaPay – ශ්‍රී ලංකා ජාතික ගෙවීම් ජාලය,   ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA), ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SL CERT), FinCSIRT සහ සමස්ත මූල්‍ය අංශය සමඟ එක්ව මූල්‍ය වංචා සහ සංවිධානාත්මක කුටෝපක්‍රම පිළිබඳව ජාතික මට්ටමෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක්  ආරම්භ කර ඇත. පසුගිය […]

Read-the-way-LBN.jpg

1min390
      DFCC බැංකුව මෙරට දරු පරපුරේ යහපත වෙනුවෙන් ක්‍රියාවට නැංවූ DFCC ‘Read the Way’ වැඩසටහන පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. මෙරට විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වන දරුදැරියන්ගේ ජීවිත වඩාත් යහපත් කරමින්, ඔවුන් ඉගෙනුමට සහ පොතපත කියවීමට නැඹුරු කරවීම මෙම වැඩසටහනේ අරමුණ විය. DFCC බැංකුවට අමතරව තවත් හවුල්කරුවන් රාශියක් DFCC ‘Read the Way’ වැඩසටහන […]

Image-01-LBN-3.jpg

1min410
      ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව 2022 වසරේ ශ්‍රී ලංකාවේ ඉහළම ඇගයීමට පාත‍්‍ර වූ සමාගම් 10 අතරට අඛණ්ඩව පස්වන වරටත් ගෞරවයට පාත‍්‍ර කර ඇත. ඇමෙරිකානු සහතිකලත් ගණකාධිකාරී ආයතනය (AICPA) සහ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (CIMA), ශ‍්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) සමඟ එක්ව මෙම ශ්‍රේණිගත කිරීම සංවිධානය කෙරිණි. […]

Code-Blast-Hackathon.jpg

1min590
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක  SLT-MOBITEL, මෙරට තුළ සැබෑ ප්‍රායෝගික ගැටලු විසඳීම සඳහා තාක්ෂණික නවෝත්පාදන දිරිගැන්වීමේ අරමුණින් hSenid Mobile Solutions සමග එක් වී mSpace ‘Code Blast’ National Hackathon 2023 දියත්කරන ලදී. 2023 සැප්තැම්බර් මස 30 වන දින, කොළඹ 10 Trace Expert City හිදී පැවැත්වෙන මෙම තරගයේ විනිශ්චය මණ්ඩලයට මෙරට ප්‍රමුඛ […]

C-Rugby-Photo-2-LBN.jpg

1min330
      රග්බි ලෝලීන් පුන පුනා බලාසිටි එක් පිළකට ක‍්‍රීඩකයන් 7 දෙනා බැගින් ක‍්‍රීඩා කරන C Rugby Tag Rugby Tournament තරඟාවලිය සැප්තැම්බර් 16 සෙනසුරාදා කොළඹ ලොන්ඩන් පෙදෙසේ එෆ්ආර් ඇන්ඞ් සීඑෆ් පිටියේදී පැවැත්වෙයි. මෙය රග්බි ලෝලී ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිය පාසල් ධජ සෙවනේ මෙම ක‍්‍රීඩාව පූර්ණකාලීනව අවසන් නොවන බවට මතු බලාපොරොත්තු සහිතව වසරකදී යළිත්වරක් එකට […]

1-Talavou-Edge-launch-LBN.jpg

1min810
      මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ පෝෂණ ආහාර අතිරේක සම්පාදනයේ ප්‍රමුඛයෙකුවන Edge Nutrition සමාගම, උසස් තත්ත්වයේ වේ ප්‍රෝටීන් ආහාර අතිරේකයක් (Whey Protein Supplement) වන MUSCLE EDGE පසුගියදා මෙරට වෙළෙඳපොළට නැවත හඳුන්වා දුනි. ඒ  සියලු දෙනාටම මිළදීගත හැකි පහසු මිළක් යටතේ වීම ද විශේෂත්වයකි. ″ප්‍රෝටීන හිඟතාවය තමයි, අපේ ආහාරවේල තුළ තිබෙන පෝෂණ ඌනතාවට ප්‍රධානම හේතුව. […]

IMG-20230823-WA0036.jpg

1min410
      ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් හා වඩාත් කාර්යක්ෂම සේවාවක් සැලසීමේ අරමුණින් අමානා බැංකුව සිය ආයතනික බැංකුකරණ කාර්යාලය නව ස්ථානයක පිහිටුවීමට පසුගියදා කටයුතු කළේ ය. මෙම අවස්ථාවට අමානා බැංකුවේ සභාපති අස්ගි අක්බරලි, එහි කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර්, අධ්‍යක්ෂවරුන් වන ඩිල්ශාන් හෙට්ටිආරච්චි, ටිෂාන් සුබසිංහ සහ මොහොමඩ් ඇඩම්අලී, උප සභාපති (ව්‍යාපාරික බැංකුකරණ) ඉර්ශාඩ් ඉක්බාල් සහ […]

IMAGE-1-LBN-2.jpg

1min510
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මුද්‍රණ සමාගමක් වන PrintMass සමාගම ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතන(SLIM) සංවිධාන කළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සංවර්ධන සම්මාන උළෙලේදී (SMEDA) B2B අංශයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. කොළඹ ග්‍රෑන්ඩ් මොනාර්ච් හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවති සම්මාන උළෙලේදී කළමනාකාර අධ්‍යක්ෂ ජානක වික්‍රමසිංහ මහතා වෙත සම්මානය පිරිනැමිණි. 2009දී කුඩා මුද්‍රණාලයක් ලෙස ඇරැඹි […]

1-1-LBN.jpg

1min530
      කොළඹ, ශ්‍රී ලංකාව, 2023 අගෝස්තු – ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් සමාගම, කොමර්ෂල් බැංකුව සමඟ සැලසුම්ගත සහයෝගීත්වයක් ඔස්සේ TRI-ZEN Apartments වෙනුවෙන් ‘Freedom Mortgage’ නැවතත් සක්‍රීය කරන ලදී. මෙම නිවාස මූල්‍ය විසඳුම්වල ප්‍රතිඵලයක් වශයෙන් ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් ගනුදෙනුකරුවන් හට මූලිකව 20%ක් ගෙවිය හැකි අතර, ඉදිරි මාස හයක කාලය තුළ කිසිදු ගෙවීමක් සිදු කිරීම අවශ්‍ය නැත. […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව