Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

IMAGE-1-LBN.png

1min780
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ නිෂ්පාදන සමාගමක් වන ‘Phoenix’ හඳුන්වා දුන් සුවිශේෂ නිෂ්පාදන ද්විත්වයක් වන ‘FLAP Folding Chair’ සහ ‘FLO Modular Cupboard’ පෙළ කීර්තිමත් සම්මාන උළෙලක් වන ජාත්‍යන්තර නිර්මාණකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේ (2023) අවසන් අදියරට තේරී තිබේ. මෙම සම්මාන උළෙල නිර්මාණකරුවන්, නව නිපැයුම්කරුවන් සහ සන්නාම එකට එකතු කරමින් විවිධ කර්මාන්තවලට අදාළ විශිෂ්ට ගණයේ […]

PH-LBN.jpg

1min340
      Coca-Cola Beverages Sri Lanka (CCBSL) සමාගම ශ‍්‍රී ලංකාවේ Gamma Pizzakraft Lanka (Pvt) Ltd විසින් කළමනාකරණය කරනු ලබන සුප‍්‍රසිද්ධ සන්නාමයක් වන Pizza Hut සමඟ එක්ව ඔවුන්ගේ හවුල්කාරිත්වය දීර්ඝ කරන බව පසුගියදා නිවේදනය කළේය. මෙම හවුල්කාරිත්වය තුළින් ශ‍්‍රී ලංකාව පුරා පිහිටි Pizza Hut මධ්‍යස්ථාන 108 ක් හරහා පාරිභෝගිකයින්ට නව්‍ය සහ ආකර්ෂණීය භෝජන අත්දැකීමක් තිළිණ […]

Capture-12-e1684138622573-LBN.png

1min590
      ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අධීක්ෂණය යටතේ නැගෙනහිර පළාත් බැඩ්මින්ටන් සංගමය සංවිධාන කරන නැගෙනහිර පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය මේ මස 19 වැනිදා සිට 24 දින දක්වා ත්‍රිකුණාමලය Mchyzer ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. විවෘත, ජ්‍යෙෂ්ඨ, කනිෂ්ට හා පළඟ වශයෙන් කාණ්ඩ 4ක් යටතේ පැවැත්වෙන නැගෙනහිර පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ කනිෂ්ට තරග කාණ්ඩයට අවුරුදු […]

SANASA-LBN-1.jpg

1min310
      තරගකාරී රක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළින්ම වැජඹෙන දැවැන්තයන් දෙදෙනෙක් වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සහ සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් ආයතන ද්විත්වයේ විශිෂ්ටයන් ඇගැයීම පසුගිය දා ශ්‍රැන්ග්‍රි ලා හෝටල් පරිශ්‍රයේ අභිමානවත් අන්දමින් සිදු විය. එහි ඉතා සුවිශේෂ අංගයක් ලෙස සණස ඉන්ෂුවරන්ස් සමාගමේ කළමණාකාරීත්වය ඉදිරිපත් කළ සංගීතමය විශේෂාංගය සියලු දෙනාගේ අවධානයට ලක් වූ අතර එය මේ දිනවල සමාජ […]

Image-01-LBN-4.jpg

1min270
      ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ විවිධාංගීකරණය වූ හේලීස් සමූහ ව්‍යාපාරයේ සාමාජිකයෙකු වන හේලීස් වැවිලි සමාගම, රටේ සංචාරක ක්ෂේත‍්‍රය යළි නඟාසිටුවීම අරමුණු කරගත් දුරදර්ශී තිරසාර මුලපිරීමක් වන ‘’The Pekoe Trail’’ සමඟ අත්වැල් බැඳගෙන ඇත. හේලීස් වැවිලි සමාගමට අයත් ප‍්‍රධාන ප‍්‍රාදේශීය වැවිලි සමාගම් (RPCs) තුනක් වන කැලණිවැලි වැවිලි සමාගම (KVPL), තලවකැලේ වැවිලි සමාගම (TTEL) සහ […]

Commercial-Bank.jpg

1min370
      දේශීය කෘෂිකර්මාන්තයට මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා සිය අඛණ්ඩ කැපවීම විදහා දක්වමින් කොමර්ෂල් බැංකුව පසුගියදා මින්නේරියේ පැවැත්වුණු රන් අස්වනු මංගල්‍යය හෙවත් අලූත් සහල් මංගල්‍යයට පූර්ණ අනුග‍්‍රාහකත්වය ලබා දුන්නේය. මීට අමතරව, මින්නේරිය වැව් ඉස්මත්තෙහි පිහිටි මහසෙන් මහා දේවාල භූමියෙහි පැවැත්වූ එම සාම්ප‍්‍රදායික මංගල්‍යයට සමගාමීව සිදු කරන ලද සමාජ සත්කාරක කටයුතු කීපයකටද […]

Highlights-of-the-Vibrant-Kandy-Esala-Perahara-LBN.jpg

1min1310
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, රටේ සංස්කෘතික හා ආගමික වශයෙන් වැදගත්කමක් උසුලන උත්සවවලට දායකත්වය දැක්වීමේ මෙහෙවරෙහි තවත් එක් පියවරක් වශයෙන් මෙවරත් මහනුවර ඇසළ පෙරහැර සාර්ථක කරගැනීමට තම බැතිබර දායකත්වය ලබාදුන්නේ ය. මේ වනවිට SLT-MOBITEL ශ්‍රී දළදා මාළිගාවට අධිවේගී අන්තර්ජාල සම්බන්ධතා පහසුකම් මෙන්ම, PEO TV සම්බන්ධතා පහසුකම්ද ලබා දී තිබේ. […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව