Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Tree-planting-programme-LBN.jpg

1min170
      තිරසාරභාවය සඳහා කැපවීම කිහිප දෙනෙකුගේ කියැවීමට වඩා, ව්‍යවසායයේ සෑම පුද්ගලයකු වෙතම පැතිර යා යුතුය යන විශ්වාසයෙන් සියැට් කැලණි හෝල්ඩිංග්ස් සමාගම සිය සේවකයින්ගේ සහ පවුල්වල සහභාගීත්වය සමඟ මෑතකදී නව රුක් රෝපණ වැඩසටහනක් දියත් කළේය. කැලණිය සහ කළුතර පිහිටි සියැට් පුළුල් නිෂ්පාදන කර්මාන්තශාලාවල එක්වර සිදුකරන ලද රුක් රෝපණ කටයුතුවලට සමගාමීව, තවත් ශාක පැළ තම […]

Image-01-ICCD-LBN.jpeg

1min400
      මාධ්‍ය සහෘදයින් හා තරුණ ස්වේච්ඡා සේවකයින් සමඟ ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනය සමරයි Coca-Cola Sri Lanka Ltd, ජයග‍්‍රාහී තෙවැනි වසරටත් ‘Adopt A Beach’ වැඩසටහන කි‍්‍රයාත්මක කරමින් ශ‍්‍රී ලංකාවේ වෙරළ තීරය ආරක්ෂා කිරීමේ සිය මෙහෙවර සාඩම්බරයෙන් ඉදිරියට ගෙන යමින් සිටී. මෙම වැඩසටහන 2023 සැප්තැම්බර් 16 වන දින ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව […]

IMAGE-1-LBN-6.jpg

1min4960
      මෙරට ඖෂධවේදීන්ගේ අවශ්‍යතාව සපුරමින් Ceylon Pharma College විසින් පවත්වන ලද Certificate & Advance Course in Pharmacy Practice  පාඨමාලාව සමතුන්ට සහතික පත් පිරිනැමීමේ සහ  Ceylon Pharma College  නව මුහුණුවරකින් එළිදැක්වීමේ උත්සවය පසුගියදා කොළඹ  BMICH හිදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. එහිදී නව්‍ය වෙනසකින් යුතු නව සන්නාම ලාංජනය සහ නව වෙබ් අඩවිය එළිදක්වන ලදී.  Ceylon Pharma College  ඖෂධවේදීන්, ඖෂධවේදී සහායකයන්, වෘත්තිකයන් හා ව්‍යවසායකයන් බිහි කිරීම ඉලක්ක […]

Image-01-LBN-7.jpg

1min340
      මෙය ඕස්ට්‍රේලියානු හා ශ්‍රී ලංකා රජය විසින් සිදුකරන එකාබද්ධ මාධ්‍ය නිවේදනයකි ඕස්ට්‍රේලියානු රජය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන ලද Zero Chance (ZR Chance) පාසල් චිත්‍ර හා රචනා තරගාවලියේ ජයග්‍රාහකයන් ඇගැයීමේ උත්සවය පසුගියදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී සාර්ථකව පවත්වන ලදී. ඕස්ට්‍රේලියාවට නීති විරෝධී ලෙස සිදුවන මුහුදු සංක්‍රමණය පිළිබඳව දැනුවත් කිරීම සහ […]

Chief-Operating-Officer-Imtiaz-Iqbal-LBN.png

1min430
      ද්විපාර්ශ්වික වෙළඳ ගනුදෙනු වඩාත් පහසුවෙන් හා කාර්යක්ෂම ලෙස සිදුකිරීමට අවස්ථාව සලසා දීමේ අරමුණින්, ව්‍යාපාර සඳහා සෘජුවම ඉන්දියානු රුපියල්වලින් ගනුදෙනු කිරීමට අවස්ථාව සලසා දී ඇති බව අමානා බැංකුව පසුගියදා නිවේදනය කරන ලදී. ඒ අනුව මෑතකදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉන්දියානු රුපියල මෙරට තුළ නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් වර්ගයක් ලෙස භාවිතා […]

IMG_3464-LBN.jpg

1min400
      ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩා බිමේ විශිෂ්ටතම ක්‍රීඩකයකු වන විරේන් නෙත්තසිංහ චීනයේ හැංෂුයි නුවර පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් ශූරතාවලියේ ඒකල තරග ඉසව්වට සහභාගි වීම  සඳහා පිටත්ව ගියේය. පෙරේදා ආරම්භ වූ ආසියානු ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් තරගාවලිය ලබන ඔක්තෝබර් මස 2 වැනිදා සිට 7 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ […]

Image-01-LBN-6.jpg

1min500
      ආහාර සුරක්ෂිතතා ප‍්‍රමිතීන් ඉහළ නැංවීම සහ අපනයන ක්ෂේත‍්‍රය ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් ලෙස ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව විසින් Preventive Controls Qualified Individual (PCQI)  පුහුණු පාඨමාලාවට සහභාගිවන්නන් සඳහා සහතිකපත‍්‍ර ප‍්‍රදානෝත්සවයක් පසුගියදා පවත්වන ලදී. මෙම සහතිකය නියාමන අවශ්‍යතාවයක් වන අතර ආහාර අපනයනයේ ගුණාත්මකභාවය සහ සුරක්ෂිතතාවය සඳහා ශ‍්‍රී ලංකාව […]

WhatsApp-Image-2023-09-21-at-7.12.54-AM-LBN.jpeg

1min330
      COVID-19 හේතුවෙන් වසර 4 ක කාලයක් පැවැත්වීමට නොහැකි වූ TEDxColombo වැඩසටහන 2023 අගෝස්තු 27 වන දින ශ්‍රී ජයවර්ධනපුර Monarch Imperial හිදී සාර්ථක ලෙස පැවැත්විණි. “R-Evolution” යන තේමාව යටතේ පැවති මෙවර වැඩසටහනේදී කථකයෝ 6 දෙනෙක් අදහස් දැක්වූහ. මෙම වැඩසටහනට TEDx Development, TED Conferences ගෝලීය නියෝජිත විල් ඩේවිස් ඇතුළුව දකුණු ආසියානු කලාපයේ TEDx සංවිධායකවරුද […]

David.jpg

1min400
       ගෝලීය ආයෝජකයින් වෙත කොළඹ වරාය නගර ව්‍යාපෘතිය තුළ පවතින ආයෝජන අවස්ථා හඳුන්වා දීම සහ ඔවුන් ආයෝජන සඳහා  දිරිගැන්වීම අරමුණු  කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයෝජන අවස්ථා පිලිබඳ උත්සවයක් පැවැත්වීමට කටයුතු සූදානම් කෙරෙමින් පවතී. එක්සත් රාජධානියේ හිටපු අගමැති ඩේවිඩ් කැමරන් මහතා, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඉන්දු-පැසිෆික් කලාපය අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව