ඇසුරුම් පෙට්ටි නිෂ්පාදනයේ නියුතු මෙරට ප්‍රමුඛ පෙළේ සමාගමක්වන Ex-pack Corrugated Cartons PLC සමාගම, පසුගියදා පැවැති Great Place to Work Sri Lanka වාර්ෂික සම්මාන උළෙලේදී කුඩා පරිමාණ සේවා ස්ථාන කාණ්ඩයේ පස්වැනි ස්ථානය දිනාගැනීමට සමත්විය. කාබන් ශූන්‍යතා සහතිකය ලත් සහ තිරසරභාවය පිළිබඳ ඉහළ අවධානයක් ලබාදෙන සමාගමක් ලෙස Ex-pack සමාගම, තිරසර සේවක අත්දැකීම් ජනිත කිරීම […]